ආර්නූල් මැණික් පොකුර (වීඩියෝ)

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඩොලර් මිලියන 100 ද 200 ද හරියට ක් කියපල්ලකෝ.....?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    මාස 8 කට කලින් හම්බෙලා.ඒත් බැසිල් එනකන්ද එලියට නොදා ඉදලා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    මිඩීයා වලින් ඇහුවේ මේක කාටද අයිති කියලා ඇහුවම මැණික හා ස්වර්ණාබරණ අධිකාරියේ සභාපති කිවුවේ ඒක අයිති ඒ ඉඩම අයිති හිමිකරුට කියලා.මේක වික්කොත් රජයට 2.5% බද්දක් ගෙවන්න ඕන කියලා කිවුවේ.අනික මේක හොයාගෙන තියෙන්නේ මාස 8 කලින්
    මචන් අර කලින් සීන් වගයක් ගියා මතකද ගෙදර ඇතුලේ හාරලා මැණික් ගන්ඩ පස් ගෙනියද්දි මාට්ටු උනේ.
    එහෙම අපේ ඉඩමක තිබ්බත් අවසරයක් නැතුව මැණික්, පුරාවස්තු හරන්ඩ බැ.
    එක්කෝ වෙන ගේමක් ගන්ඩ ඇති. කලින් කිව්වේ ළිදක් හාරද්දී ඕක හම්බුනා කියලා.
     
    • Like
    Reactions: windows_ubuntu

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Mage yaluwek hamba une oka

    Rajapaksha gani gani wage moda joke danna epa oya gala owner Namal classmate ,danata 1 1/2 years kalin oya gala hamba une
    ------ Post added on Jul 28, 2021 at 11:47 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,136
    113
    34
    Kalutara
    ඔය මොන මොන මැණික් පොකුරු ආවත් මගේ අල්ලපු ගෙදර මැණිකට ඔය සේරම පරාදයි.. 😍
    මම මේ උඩ දාගෙන හෝප්ස් තියාගෙන හිටියට ඒකි කොල්ල එක්ක මැසේජ් කරනව ඇති "අනේ අර අල්ලපු ගෙදර හෝතම්බුවා අපෙන්ම කකා ගෙදරට වෙලා ජොබ් එකක්වත් නොකර ඉන්නව මගෙ දිහා බල බල" කියලා. 🥴