ආර්නූල් මැණික් පොකුර (වීඩියෝ)

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    GIF by F*CK, THAT'S DELICIOUS

    මේක විකුණලා රටේ නය ගෙවයි කියලා හිතන ගමේ සිරිපාල...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,158
    113
    ඩොලර් මිලියන 100 අවමය ලු..ඩොලර් මිලියන 1000+ ලැබෙන්න පුළුවන් ලු..2.5%ක් අාණ්ඩුවට.ඉතුරු ටික ගල තිබ්බ ඉඩමේ අයිතිකාරයට.




    එතකොට මිනිහා ලංකාවෙ ලොකුම සල්ලිකාරයා වෙනවද? ❤️🙂
     
    • Wow
    Reactions: khjinesh

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    ඉඩමේ අයිතිකරුවට,විකුණුවට පස්සේ 2.5% බද්දක් රජයට ගෙවන්න ඕන
    2.5% බද්දක් ගෙවන්ඩ ඕන පර්මිට් එකක් තියන කෙනෙක් නම් බන් මේක ළිදක් කපද්දී හම්බුනා කියලා නේද කිව්වේ?
    :baffled:
     
    • Wow
    Reactions: khjinesh

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඔය මොන මොන මැණික් පොකුරු ආවත් මගේ අල්ලපු ගෙදර මැණිකට ඔය සේරම පරාදයි.. 😍
    නංගිගෙ පොටෝ එකක් නැතුව විස්වාස කරන්න අමාරුයි:no::no:
     
    • Haha
    Reactions: khjinesh

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    2.5% බද්දක් ගෙවන්ඩ ඕන පර්මිට් එකක් තියන කෙනෙක් නම් බන් මේක ළිදක් කපද්දී හම්බුනා කියලා නේද කිව්වේ?
    :baffled:
    මිඩීයා වලින් ඇහුවේ මේක කාටද අයිති කියලා ඇහුවම මැණික හා ස්වර්ණාබරණ අධිකාරියේ සභාපති කිවුවේ ඒක අයිති ඒ ඉඩම අයිති හිමිකරුට කියලා.මේක වික්කොත් රජයට 2.5% බද්දක් ගෙවන්න ඕන කියලා කිවුවේ.අනික මේක හොයාගෙන තියෙන්නේ මාස 8 කලින්
     
    • Like
    Reactions: navinnuwan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමද වාසනාවේ තරම ඔය මැණික් පොකුර පහල උනේ බැසිල්ට මුදල් ඇමතිකම දුන්නට පස්සේ නේද ? අන්න එක හින්දා තමා ඔය පොකුරු හම්බ උනේ.

    සිවු මහා බමුන් දුන් විවරණේ අරන් තමා usa ඉදන් ආවේ. ඒ මහා රජුන් පෑ පෙලහරින් තමා මේ දෙරණේ මැණික් පොකුරු පහල වෙන්නේ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඇත්තටම ඔය ගලේ භෞතික වටිනාකම මොකක්ද...???? දුර්ලභ බවයි ඔප දැමුවාම එන වර්ණවත් බවයි විතරයි නේද. තව වෙන මොනව හරි වටිනාකමක් තියනවද? 😁
    තියනවා නම් කියන්නකෝ බලන්න.
     
    • Like
    Reactions: ML1987