ආර්යකාන්ත_සීලය
[FONT="]අපි[/FONT][FONT="]ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ විසින්ම අපට හඳුන්වා දීපු අරහං[/FONT][FONT="], [/FONT][FONT="]සම්මා[/FONT][FONT="]සම්බුද්ධ ආදී බුදුගුණ සමූහය ඉගෙන ගත්තා. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ විසින්[/FONT][FONT="]මහා කරුණාවෙන් අවබෝධයෙන්ම දේශනා කොට වදාළ[/FONT][FONT="], [/FONT][FONT="]ධර්මයෙහි තිබෙන්නා වූ මූලික[/FONT][FONT="]ලක්ෂණ ගැන ඉගෙන ගත්තා. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්[/FONT][FONT="]වහන්සේලාගේ ගුණ සමූහය ගැන ඉගෙන ගත්තා. ඒ තුළින් අපට තෙරුවන් ගැන කිසියම්[/FONT][FONT="]අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා.[/FONT]
[FONT="]දැන් අපි ඉගෙන ගන්නේ සීලය ගැනයි. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවයි[/FONT][FONT="], [/FONT][FONT="]ආර්යකාන්ත සීලයයි කියන මේ හතරට කියනවා[/FONT][FONT="], ‘[/FONT][FONT="]සෝතාපත්ති අංග[/FONT][FONT="]’ [/FONT][FONT="]කියලා. ඒ කියන්නේ සෝවාන් වූ කෙනෙක් තුළ පිහිටන්නා වූ අංග. යම්කිසි කෙනෙක්[/FONT][FONT="]ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය ශ‍්‍රාවකයෙක් වෙලා[/FONT][FONT="], [/FONT][FONT="]ආර්ය අෂ්ටාංගික[/FONT][FONT="]මාර්ගයට පැමිණිලා[/FONT][FONT="], [/FONT][FONT="]ගමන් කරනවා නම් ඒ ශ‍්‍රාවකයා තුළ මේ ලක්ෂණ හතර පිහිටනවා.[/FONT][FONT="]ඒ මූලික ලක්ෂණ හතර තමයි[/FONT][FONT="], [/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදය[/FONT][FONT="], [/FONT][FONT="]ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදය[/FONT][FONT="], [/FONT][FONT="]ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදය[/FONT][FONT="]සහ ආර්යකාන්ත සීලය. එයින් අද අපි ඉගෙන ගන්නේ සීලය ගැනයි.[/FONT]
[FONT="]ඔබ[/FONT][FONT="]බොහෝ කාලයක් තිස්සේ පන්සිල් සමාදන් වෙනවා. මේ පන්සිල්වල තියෙන්නේ පංච[/FONT][FONT="]දුෂ්චරිතයෙන් වැළකීමයි. එහෙම නම් අපි ඉස්සර වෙලා ඉගෙන ගන්න ඕන පන්සිල්[/FONT][FONT="]නෙවෙයි[/FONT][FONT="], [/FONT][FONT="]පංච දුෂ්චරිතය කියන්නේ මොකක්ද කියලයි.[/FONT]
[FONT="]පංච සීලයේ පළවෙනි සිල්පදය[/FONT][FONT="], ‘([/FONT][FONT="]පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි[/FONT][FONT="]) [/FONT][FONT="]සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.[/FONT][FONT="]’ [/FONT][FONT="]සතුන් මැරීම ගැන[/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ මොන විදිහටද පෙන්වා දුන්නේ කියලා අපි දැනගන්න ඕන. මේක[/FONT][FONT="]දුෂ්චරිතයක්. දුෂ්චරිතයක් කියන්නේ නරක දෙයක්[/FONT][FONT="], [/FONT][FONT="]වැරදි දෙයක්[/FONT][FONT="], [/FONT][FONT="]නොමනා දෙයක්[/FONT][FONT="], [/FONT][FONT="]බාලයෙකුගේ ක‍්‍රියාවක්[/FONT][FONT="], [/FONT][FONT="]අසත්පුරුෂයෙකුගේ ක‍්‍රියාවක්. එතකොට යම්කිසි කෙනෙක්[/FONT][FONT="]පාණාතිපාතා කියන දුෂ්චරිතය කළොත්[/FONT][FONT="], [/FONT][FONT="]එයා තුළ අකුසල් වැඩෙනවා. එයා තුළ යම්[/FONT][FONT="]කුසල් තිබුණා නම් ඒවා පිරිහෙනවා. එතකොට [/FONT][FONT="]‘[/FONT][FONT="]පාණාතිපාතා[/FONT][FONT="]’ [/FONT][FONT="]කියන එකේ තියෙන භයානකකම පේනවද[/FONT][FONT="]?[/FONT]
[FONT="]බුදුරජාණන්[/FONT][FONT="]වහන්සේ දේශනා කළේ[/FONT][FONT="], [/FONT][FONT="]සතුන් මැරීම බයත්[/FONT][FONT="], [/FONT][FONT="]වෛරයත් හටගන්නා පළමුවෙනි කරුණ[/FONT][FONT="]කියලයි. පාණාතිපාතා සිල්පදය බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මෙහෙමයි. ඔන්න[/FONT][FONT="]පාණාතිපාති කෙනෙකුගේ ලක්ෂණ. ඒ තමයි[/FONT][FONT="], ([/FONT][FONT="]ලූද්දෝ[/FONT][FONT="]) [/FONT][FONT="]එයා රෞද්‍රයි[/FONT][FONT="], [/FONT][FONT="]නපුරුයි. (ලෝහිතපාණී[/FONT][FONT="]) [/FONT][FONT="]ලේ තැවරුණ අත් ඇති. ලේ තැවරුණ අත් කියන එකේ තේරුම මේකයි[/FONT][FONT="], [/FONT][FONT="]ඔබ අහලා තියෙනවද[/FONT][FONT="]ආයුධ පරිහරණය කරන සමහර අය තමන්ගේ පිරිසිදුකම ගැන මෙහෙම කියනවා[/FONT][FONT="], ”[/FONT][FONT="]මගේ මේ අත්[/FONT][FONT="]දෙකේ මම ලේ ගාගෙන නෑ[/FONT][FONT="]” [/FONT][FONT="]කියලා. එහෙම කියන අය ඉන්නවනේ.[/FONT]
[FONT="]මට[/FONT][FONT="]මතකයි[/FONT][FONT="], [/FONT][FONT="]පොලීසියේ මහත්මයෙක් මාත් එක්ක කිව්වා[/FONT][FONT="], ”[/FONT][FONT="]ස්වාමීනී[/FONT][FONT="], [/FONT][FONT="]මගේ අත් දෙකේ ලේ[/FONT][FONT="]නෑ[/FONT][FONT="]” [/FONT][FONT="]කියලා. ලේ තැවරුණ අත් ඇති කියන එකේ අර්ථය ඒකෙන් ගන්න පුළුවන්. රෞද්‍ර[/FONT][FONT="], [/FONT][FONT="]ලේ තැවරුණ අත් ඇති[/FONT][FONT="], ([/FONT][FONT="]හතපහතේ නිවිට්ඨෝ[/FONT][FONT="]) [/FONT][FONT="]අන්‍යයන්ව වැනසීමෙහි යෙදුණු[/FONT][FONT="], ([/FONT][FONT="]අදයාපන්නෝ[/FONT][FONT="]) [/FONT][FONT="]දයාවක් නැති බවට පත් වූ[/FONT][FONT="], ([/FONT][FONT="]අදයාපන්නෝ පාණභූතේසු[/FONT][FONT="]) [/FONT][FONT="]ප‍්‍රාණීන්[/FONT][FONT="], [/FONT][FONT="]සත්වයින් කෙරෙහි දයාවක් නැති මේ කාරණාවලින් යුක්ත වීමටයි [/FONT][FONT="]‘[/FONT][FONT="]පාණාතිපාත[/FONT][FONT="]’ [/FONT][FONT="]කියලා කියන්නේ.[/FONT]
[FONT="]එතකොට බලන්න[/FONT][FONT="], [/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ [/FONT][FONT="]‘[/FONT][FONT="]පාණාතිපාතා[/FONT][FONT="]’ [/FONT][FONT="]කියන වචනයට කොයිතරම් විස්තරයක් කරලා තියෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]අපි මේ විස්තරය දන්නේ නෑනේ. අපි විස්තර දන්නේ නැතුව නිකන්ම [/FONT][FONT="]‘[/FONT][FONT="]පාණාතිපාතා වේරමණී[/FONT][FONT="]’ [/FONT][FONT="]කියලා කියනවා. ඒක මොන විදිහේ එකක්ද කියලා අපි හරියට දන්නේ නෑ. ඒ නිසා කරවල[/FONT][FONT="]කෑල්ලක් කැවුණොත් [/FONT][FONT="]‘[/FONT][FONT="]ඔන්න සිල් කැඩුණා[/FONT][FONT="]’ [/FONT][FONT="]කියනවා. ඔය වගේ දේවල්වලින් තමයි[/FONT][FONT="]පටලවා ගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා කියලා මේ දේශනා කරන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]මනුෂ්‍යයන් කෙරෙහි[/FONT][FONT="], [/FONT][FONT="]සියලූ සතුන් කෙරෙහි දයා රහිත වූ[/FONT][FONT="], [/FONT][FONT="]රෞද්‍ර වූ[/FONT][FONT="], [/FONT][FONT="]ලේ තැවරුණ[/FONT][FONT="]අත් ඇති[/FONT][FONT="], [/FONT][FONT="]සතුන් වැනසීමෙහි යෙදීම පාණාතිපාතා කියලයි. බුදුරජාණන් වහන්සේ [/FONT][FONT="]‘[/FONT][FONT="]සේවිතබ්බාසේවිතබ්බ[/FONT][FONT="]’ [/FONT][FONT="]කියන සූත‍්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේත් එක්ක කරන සාකච්ඡාවකදී මේක හරි ලස්සනට තෝරලා දෙනවා.[/FONT]
[FONT="]එතකොට[/FONT][FONT="]පංච දුෂ්චරිතයේ ස්වභාවය තමයි[/FONT][FONT="], [/FONT][FONT="]මෙලොව පරලොව දෙකේම බය[/FONT][FONT="], [/FONT][FONT="]වෛර ඇතිකිරීම. හිතලා[/FONT][FONT="]බලන්න[/FONT][FONT="], [/FONT][FONT="]අපි මේ ලෝකයේ තියෙන යුද්ධ ගැන කතා කරනවා. මේ යුද්ධ අයිති වෙන්නේ[/FONT][FONT="]පාණාතිපාත කියන එකටනේ. ආගමික වධ හිංසා තියෙනවා. ඒවා අයිති වෙන්නෙත්[/FONT][FONT="]පාණාතිපාත කියන එකට. එතකොට සතුන් මැරීම අයිති වෙන්නේ පාණාතිපාත කියන එකට.[/FONT][FONT="]මේකේ ලක්ෂණය බය වෛර හටගැනීමයි. ඕක තමයි පංච දුෂ්චරිතය තුළින් බිහිකරන්න[/FONT][FONT="]පුළුවන්. ඒ පංච දුෂ්චරිතයේ පළවෙනි එක තමයි පාණාතිපාතය. එතකොට පාණාතිපාතයෙන්[/FONT][FONT="]බයත්[/FONT][FONT="], [/FONT][FONT="]වෛරයත් හටගන්නවා.[/FONT]
[FONT="]එතකොට[/FONT][FONT="]යම්කිසි කෙනෙක් [/FONT][FONT="]‘[/FONT][FONT="]පාණාතිපාතී[/FONT][FONT="]’ [/FONT][FONT="]වෙනවා නම්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ කියන්නේ රෞද්‍ර නම්[/FONT][FONT="], [/FONT][FONT="]ලේ වැකුණු[/FONT][FONT="]අත් ඇතුව ඉන්නවා නම් එයා ඉන්නෙත් බයෙන්. මොකද[/FONT][FONT="], [/FONT][FONT="]එයා අන්‍යයන්ගේ වෛරයට[/FONT][FONT="]ලක්වෙනවා. එතකොට මේ ලෝකයේ බය වෛර හටගන්නා වූ ප‍්‍රධාන කාරණය තමයි[/FONT][FONT="]ප‍්‍රාණඝාතය. අපි කෙටියෙන් ප‍්‍රාණඝාතය කියලා කියනවා තමයි. නමුත්[/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා කියන වචනය විස්තර කරන්න මේ විදිහටයි[/FONT][FONT="], ‘[/FONT][FONT="]ලූද්ධෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු.[/FONT][FONT="]’ [/FONT][FONT="]එතැන විශේෂ වචන හතරක් පාවිච්චි කරනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ[/FONT][FONT="]දුෂ්චරිතය තෝරපු හැටි. එතකොට ප‍්‍රාණඝාතය නිසා මෙලොව ජීවිතයේදී බය[/FONT][FONT="], [/FONT][FONT="]වෛර[/FONT][FONT="]හටගන්නවා. ඒකට කියන්නේ[/FONT][FONT="]දිට්ඨධම්මික[/FONT][FONT="]කියලා. මේ බය[/FONT][FONT="], [/FONT][FONT="]වෛර[/FONT][FONT="]හටගන්නේ මෙලොවදී විතරක් නෙවෙයි[/FONT][FONT="], [/FONT][FONT="]එයා පරලොවදිත් බය වෛරවලට පත්වෙනවා.[/FONT][FONT="]පාණාතිපාත කරන කෙනා මරණින් මතු උපදින්නේ නිරයේ[/FONT][FONT="], [/FONT][FONT="]අපායේ. එතකොට එයා නිරය තුළ[/FONT][FONT="]තමන්ගේ ක‍්‍රියාවට අනුරූප වූ වධ වේදනාවට ලක්වෙලා බය[/FONT][FONT="], [/FONT][FONT="]වෛරවලට භාජනය වෙනවා.[/FONT]