"ආර්ය උපවාදය"

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උබනේ එහෙම එකක් තීරණය කරල quote කරේ බන්.
    ඔකේ ආයි ඩීප් ගිහින් බලන්න දෙයක් නෑ . ඔය පැහැදිලිව ලියලා තියෙන්නේ ආර්ය උපවාදය කියලා එකක් ගැන.
    මම නන් කරේ මෙහෙමත් කරල බලන්න පුලුවන් කියල සජෙසන් එකක් උබ කොහොමද දෙයක් නෑ මයි කියල තීරණය කරේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    මම නන් කරේ මෙහෙමත් කරල බලන්න පුලුවන් කියල සජෙසන් එකක් උබ කොහොමද දෙයක් නෑ මයි කියල තීරණය කරේ?
    ඇයි ඉතින් පැහැදිලිව ලියලා තියෙද්දී මුලින් ඒ ලියල තියන සරල දේ තේරුම් ගන්නේ නැතුව අපි ඩීප් ගිහින් බලමු වගේ කතා කියලා පොඩ්ඩක් බැලන්ස් කරන්න යන්නේ. ඔකේ ඕන එකෙක්ට තේරෙන්න "ආර්ය උපවාදය" ගැන ලියලා තියනව.
    ඒක බුද්ධාගම කේන්ද්‍ර කරගෙන ලියපු දෙයක්. හරි සරලයි.. ඩීප් හිතුව කියල කියන එකෙන් වෙන අදහසක් දෙන්න බෑ .
    ආගම් වල පොදු ලක්ෂණයක් ඔය ලියලා තියන්නේ.
    අපිට අපහාස කරන උන්ට කෙලවෙනවා කියන අදහස.

    අනිත් ආගම් වලත් ඕකම තියනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඇයි ඉතින් පැහැදිලිව ලියලා තියෙද්දී මුලින් ඒ ලියල තියන සරල දේ තේරුම් ගන්නේ නැතුව අපි ඩීප් ගිහින් බලමු වගේ කතා කියලා පොඩ්ඩක් බැලන්ස් කරන්න යන්නේ. ඔකේ ඕන එකෙක්ට තේරෙන්න "ආර්ය උපවාදය" ගැන ලියලා තියනව.
    ඒක බුද්ධාගම කේන්ද්‍ර කරගෙන ලියපු දෙයක්. හරි සරලයි.. ඩීප් හිතුව කියල කියන එකෙන් වෙන අදහසක් දෙන්න බෑ .
    ආගම් වල පොදු ලක්ෂණයක් ඔය ලියලා තියන්නේ.
    අපිට අපහාස කරන උන්ට කෙලවෙනවා කියන අදහස.

    අනිත් ආගම් වලත් ඕකම තියනව.
    උබ ඩීප් ගිහින් නෑ කියන්න බෑ හැබැයි ආර්ය උපවාදය ගැන කියපු බෞද්ධ ආර්ටිකල් එකක් සියලුම ආගම් වලට සමාන කරනව කියන්නෙ ඩීප් ගිහින් තමා. මම සජෙස්ට් කරේ තව ටිකක් ඉස්සරහට යන්න කියල විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    උබ ඩීප් ගිහින් නෑ කියන්න බෑ හැබැයි ආර්ය උපවාදය ගැන කියපු බෞද්ධ ආර්ටිකල් එකක් සියලුම ආගම් වලට සමාන කරනව කියන්නෙ ඩීප් ගිහින් තමා. මම සජෙස්ට් කරේ තව ටිකක් ඉස්සරහට යන්න කියල විතරයි.
    ගොඩක් ආගම් වල ඔය විදියේ ලක්ෂයන තියනව.
    අපේ පැත්තෙන් අපි කියන විදියට කරාම හොද තැනකට යන්න පුලුවන් කියන ගමන්,
    අපේ දේට අපහස කරන අය , විරුද්ධ වෙන අයට නරකම ප්‍රතිපල ලැබෙනවා කියල කියනව.

    මම සජෙස්ට් කරේ තව ටිකක් ඉස්සරහට යන්න කියල විතරයි.
    උබ ඔය කියන්න ට්‍රයි කරන්නේ උබ ටිකක් ඉස්සරහට ගිහින් ....... මටත් ඒ ගානට හිතන්න වගේ දෙයක් නේ. :rofl:
    ඉස්සරහ , පිටිපස්ස mark කරලනේ .
    ------ Post added on May 4, 2023 at 6:55 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ගොඩක් ආගම් වල ඔය විදියේ ලක්ෂයන තියනව.
    අපේ පැත්තෙන් අපි කියන විදියට කරාම හොද තැනකට යන්න පුලුවන් කියන ගමන්,
    අපේ දේට අපහස කරන අය , විරුද්ධ වෙන අයට නරකම ප්‍රතිපල ලැබෙනවා කියල කියනව.
    හරි මම ඒක රිජෙක්ට් කරේ නෑනෙ. මම ඒ වෙනුවට කිව්වෙ ඕක සියලුම ඉගැන්වීම් ගැන හොයල බලන්න කියලනෙ ආගම් කියන එක ඉගැන්වීම් වර්ගයකින් නවතින්නෙ නැතුව

    උබ ඔය කියන්න ට්‍රයි කරන්නේ උබ ටිකක් ඉස්සරහට ගිහින් ....... මටත් ඒ ගානට හිතන්න වගේ දෙයක් නේ. :rofl:
    ඉස්සරහ , පිටිපස්ස mark කරලනේ .
    ------ Post added on May 4, 2023 at 6:55 AM
    අහ් නෑ බ්‍රෙක් ඩවුන් එකක් සාමාන්‍යෙන් උඩට කරන්නෙ නෑනෙ. කරන්න පුලුවන් නන් කරල අදහස කියන්න. එහෙම ලිමිට් එකක් නෑ.
    ------ Post added on May 4, 2023 at 6:56 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    හරි මම ඒක රිජෙක්ට් කරේ නෑනෙ. මම ඒ වෙනුවට කිව්වෙ ඕක සියලුම ඉගැන්වීම් ගැන හොයල බලන්න කියලනෙ ආගම් කියන එක ඉගැන්වීම් වර්ගයකින් නවතින්නෙ නැතුව
    මම කතා කරේ ආගම් ගන බන්. ආර්ය උපවාදය කියන සංකල්පයට අදාලව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මම කතා කරේ ආගම් ගන බන්. ආර්ය උපවාදය කියන සංකල්පයට අදාලව.
    මගෙ සජෙසන් එක එතනින් නවතින්නෙ නැතුව සියලුම ඉගැන්වීම් කියන කුලකයට යන්න කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    මගෙ සජෙසන් එක එතනින් නවතින්නෙ නැතුව සියලුම ඉගැන්වීම් කියන කුලකයට යන්න කියන එක.
    සියලු ඉගැන්වීම් වල එහෙම ඒ දේ අපහාස කර පමණින් ලෝකේ තියන නරකම ප්‍රතිපල දෙනවා කියන තැනට යන්නේ නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    සියලු ඉගැන්වීම් වල එහෙම ඒ දේ අපහාස කර පමණින් ලෝකේ තියන නරකම ප්‍රතිපල දෙනවා කියන තැනට යන්නේ නෑ .
    පිටියෙ අප්පුවගෙයි MBBS වලියයි බලපුවම මට එහෙම හිතෙන්නෙ නෑ දෙකම එක විදියටම කියනව අපිව ශුවර් කරේ නැත්තන් වෙන්න තියෙන නරකම දේ වෙනව කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    පිටියෙ අප්පුවගෙයි MBBS වලියයි බලපුවම මට එහෙම හිතෙන්නෙ නෑ දෙකම එක විදියටම කියනව අපිව ශුවර් කරේ නැත්තන් වෙන්න තියෙන නරකම දේ වෙනව කියල.
    නෑ . අනුගමනය කරාම ඇතිවන ප්‍රතිපල ගැන බන් ඒ කියන්නේ.
    MBBS වලට පිටියේ අප්පු අපහාස කරාම,
    පෙරදිග වෙදකමට තව එකෙක් අපහාස කරාම
    නරක ප්‍රතිපල දෙනවා කියලා කොහෙද කියන්නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    නෑ . අනුගමනය කරාම ඇතිවන ප්‍රතිපල ගැන බන් ඒ කියන්නේ.
    MBBS වලට පිටියේ අප්පු අපහාස කරාම,
    පෙරදිග වෙදකමට තව එකෙක් අපහාස කරාම
    නරක ප්‍රතිපල දෙනවා කියලා කොහෙද කියන්නේ ?
    දැන් උබ එක ලිමිට් එකක් කඩා ගත්තනෙ ඔතනින් තව ටිකක් එහාට යන්න හාර්ඩ් ලිමිට් දාගන්නෙ නැතුව එතකොට හරි. 🙏
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    නෑ . අනුගමනය කරාම ඇතිවන ප්‍රතිපල ගැන බන් ඒ කියන්නේ.
    MBBS වලට පිටියේ අප්පු අපහාස කරාම,
    පෙරදිග වෙදකමට තව එකෙක් අපහාස කරාම
    නරක ප්‍රතිපල දෙනවා කියලා කොහෙද කියන්නේ ?
    අදත් ඩයල් එක form වෙල වගේ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    අදත් ඩයල් එක form වෙල වගේ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඔහොම කිව්වට මම රිප්ලයි කරනවා කුකුලෝ 🤭

    දැන් උබ එක ලිමිට් එකක් කඩා ගත්තනෙ ඔතනින් තව ටිකක් එහාට යන්න හාර්ඩ් ලිමිට් දාගන්නෙ නැතුව එතකොට හරි. 🙏
    කවුද ලිමිට් දාගත්තේ ?
    මම කිව්වේ ආගම් වල තියන පොදු ලක්ෂණ ..
    ------ Post added on May 4, 2023 at 7:40 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මන් මෙ උම්බව ටිකක් අවුස්සල ගනන්නනේ හදන්නේ 🤭. උම්බත් නිකන් අවිස්සුන වගේ Act කරපන්කො
    ඔහොම කිව්වට මම රිප්ලයි කරනවා කුකුලෝ 🤭
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    මන් මෙ උම්බව ටිකක් අවුස්සල ගනන්නනේ හදන්නේ 🤭. උම්බත් නිකන් අවිස්සුන වගේ Act කරපන්කො
    මාව අවුස්සන්නම ද මෙච්චර හෑල්ලක් උදේම දැම්මේ බන් ? :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් උබ එක ලිමිට් එකක් කඩා ගත්තනෙ ඔතනින් තව ටිකක් එහාට යන්න හාර්ඩ් ලිමිට් දාගන්නෙ නැතුව එතකොට හරි. 🙏

    ඔව්, හෙළයෙක් හරි.

    අධ්‍යාපනය නිසිපරිදි නොකලොත් (ආර්ය උපවාදය) ජීවිතය අසාර්ථක (විපාක) වෙනවා කියනවා.
    නීතියට පටහැනි දේ කලොත් (ආර්ය උපවාදය) දඬුවම් විඳින්න (විපාක) වෙනවා කියනවා.
    සංස්කෘතියට එරෙහිව ගියොත් (ආර්ය උපවාදය) සෝශල් ජස්ටිස් වලට මුහුණ දෙන්න (විපාක) වෙනවා කියනවා.
    බෙහෙත් වැරදියට බීවොත් (ආර්ය උපවාදය) ලෙඩේ හොඳවෙන්නෙ නැහැ (විපාක) කියනවා.
    අරගලයට සහභාගී නොවුනොත් (ආර්ය උපවාදය) සමාජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.
    අරගලයට සහභාගී වුනොත් (ආර්ය උපවාදය) සමජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.

    සෑම චින්තනයකම ඔහොම රාමුවක් තියනවා. ආගම් වලට විතරක් අදාල නැහැ. ඕනෑම මතවාදයක (දිට්ඨි) ඕක අන්තර්ගතයි. ඕනෑම දිට්ඨියකට අනුව අපි ගාව සංකල්පනා (සංකප්ප) සකස් කෙරෙනවා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    "පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ" එයාලම කියා ගන්නව පින්වත් කියල
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය පින්වත් ලොකු ස්වාමින්වහන්සෙයි පිටිදුඋවේ සිරිදම්මයි තමා ලංකාවට ලොකුම ආර්ය උපවාදය කලේ ගොටබය කියලා පදත්තරයෙක් ගෙන්න මිනිස්සු න්ගේ ඔලු හදලා , දැන් ලංකාවට තව අවරුදු ගානකට නිරයේ පැහෙන්න තමා වෙලා තියෙන්නේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය පින්වත් ලොකු ස්වාමින්වහන්සෙයි පිටිදුඋවේ සිරිදම්මයි තමා ලංකාවට ලොකුම ආර්ය උපවාදය කලේ ගොටබය කියලා පදත්තරයෙක් ගෙන්න මිනිස්සු න්ගේ ඔලු හදලා , දැන් ලංකාවට තව අවරුදු ගානකට නිරයේ පැහෙන්න තමා වෙලා තියෙන්නේ

    මම කරපු පැහැදිලි කිරීමට හොඳ උදාහරණයක් තමා විභාශනගෙ මේ ප්‍රතිචාරය. විබභාශනගෙ දේශපාලනික සහ ආර්ථික දිට්ඨි වලට අනුව විභාශනට දැන් අත්විඳින්න වෙලා තියෙන්නේ ගොඩක් නරකම විපාකයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    අධ්‍යාපනය නිසිපරිදි නොකලොත් (ආර්ය උපවාදය) ජීවිතය අසාර්ථක (විපාක) වෙනවා කියනවා.
    නීතියට පටහැනි දේ කලොත් (ආර්ය උපවාදය) දඬුවම් විඳින්න (විපාක) වෙනවා කියනවා.
    සංස්කෘතියට එරෙහිව ගියොත් (ආර්ය උපවාදය) සෝශල් ජස්ටිස් වලට මුහුණ දෙන්න (විපාක) වෙනවා කියනවා.
    බෙහෙත් වැරදියට බීවොත් (ආර්ය උපවාදය) ලෙඩේ හොඳවෙන්නෙ නැහැ (විපාක) කියනවා.
    අරගලයට සහභාගී නොවුනොත් (ආර්ය උපවාදය) සමාජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.
    අරගලයට සහභාගී වුනොත් (ආර්ය උපවාදය) සමජෙන් කොන් වීමට (විපාකය) සිදුවෙනවා.

    ඔය ඔක්කොම ක්‍රියා සහ ප්‍රතිපල. ප්‍රතිපල ප්‍රායෝගිකයි. ෆැන්ටසි නෙවෙයි බන්.
    ඔය ක්‍රියා , ප්‍රතිපල අතර සම්බන්දයක් තියනව.

    අපිට අපහාස කරොත් යන්න තියලා ලොකුම පව කරගෙන අපායේ යනවා කියනව වගේ ඒවා නෙවෙයි ඔය එකක් වත්. හෙන ප්‍රාත්මිකයි , ගෝත්‍රිකයි. ලෝකෙම පාලනය කරන්නේ තමන්ගේ ආගම කියලා හිතන් කියන බයිලා.