ආර්ය මෛත්‍රී භාවනාව BYd8gSm817M
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,094 831 113 Jul 24, 2017 #1 ආර්ය මෛත්‍රී භාවනාව
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 24, 2017 #2 මේ අර "අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්‍රය." [ http://www.elakiri.com/forum/showthread.php?t=1800995 ] ත්‍රෙඩ් එකේ "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි" කියලා පෙන්වන්න ගිය එක්කෙනාගෙ තවත් ත්‍රෙඩ් එකක් නොවැ. සත්‍යය පවසනවා යැයි කියමින් එබඳු අන්ධබාල කථා දෙසන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා නොවැ. වලස්මුල්ලේ අභය හිමිත් එවැනි අයෙක්. ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම http://www.elakiri.com/forum/showthread.php?t=1806487 වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක් http://www.elakiri.com/forum/showthread.php?t=1805845 නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම http://www.elakiri.com/forum/showthread.php?t=1800141 වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල http://www.elakiri.com/forum/showthread.php?t=1799505 වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව http://www.elakiri.com/forum/showthread.php?t=1793843 අභය හිමිගේ බට සුද්ධය http://www.elakiri.com/forum/showthread.php?t=1793694 වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම http://www.elakiri.com/forum/showthread.php?t=1793647 තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ" http://www.elakiri.com/forum/showthread.php?t=1788777 Skylark
මේ අර "අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්‍රය." [ http://www.elakiri.com/forum/showthread.php?t=1800995 ] ත්‍රෙඩ් එකේ "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි" කියලා පෙන්වන්න ගිය එක්කෙනාගෙ තවත් ත්‍රෙඩ් එකක් නොවැ. සත්‍යය පවසනවා යැයි කියමින් එබඳු අන්ධබාල කථා දෙසන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා නොවැ. වලස්මුල්ලේ අභය හිමිත් එවැනි අයෙක්. ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම http://www.elakiri.com/forum/showthread.php?t=1806487 වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක් http://www.elakiri.com/forum/showthread.php?t=1805845 නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම http://www.elakiri.com/forum/showthread.php?t=1800141 වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල http://www.elakiri.com/forum/showthread.php?t=1799505 වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව http://www.elakiri.com/forum/showthread.php?t=1793843 අභය හිමිගේ බට සුද්ධය http://www.elakiri.com/forum/showthread.php?t=1793694 වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම http://www.elakiri.com/forum/showthread.php?t=1793647 තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ" http://www.elakiri.com/forum/showthread.php?t=1788777 Skylark
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,094 831 113 Jul 24, 2017 #3 මේ Skylark කියන පුද්ගලයා කරන්නේ ඔය උඩ තියෙන "ත්‍රිකෝණ ප්රශ්නය" වේගේ සුලු සහ වැරදි දේවල් පෙන්වා මෙතන ලොකු ප්‍රස්නයක් තියෙනවා කියා මවනවා. ඔහුගේ චේතනාව මොකක්ද කියා මට තොර ගන්න බැහැ. අභය හිමි ගේ දෙසනා මෙතන පල වී ඇත. http://www.nirapekshathwayemaga.com/ මෙය අසා යම් කිසි ප්‍රස්නයක් තිබේනම්, අබය හිමිම අමතා එය නිරා කර ගැනීම් ඉතා පහසුයි. මෙතන බලන්න -> http://www.nirapekshathwayemaga.com/contact-us.html මටත් පුළුවන් විදියට තියෙන ප්‍රසන වලට උත්තර දෙන්න සුදානම්
මේ Skylark කියන පුද්ගලයා කරන්නේ ඔය උඩ තියෙන "ත්‍රිකෝණ ප්රශ්නය" වේගේ සුලු සහ වැරදි දේවල් පෙන්වා මෙතන ලොකු ප්‍රස්නයක් තියෙනවා කියා මවනවා. ඔහුගේ චේතනාව මොකක්ද කියා මට තොර ගන්න බැහැ. අභය හිමි ගේ දෙසනා මෙතන පල වී ඇත. http://www.nirapekshathwayemaga.com/ මෙය අසා යම් කිසි ප්‍රස්නයක් තිබේනම්, අබය හිමිම අමතා එය නිරා කර ගැනීම් ඉතා පහසුයි. මෙතන බලන්න -> http://www.nirapekshathwayemaga.com/contact-us.html මටත් පුළුවන් විදියට තියෙන ප්‍රසන වලට උත්තර දෙන්න සුදානම්
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 24, 2017 #4 rajitha.wijayaratne said: මේ Skylark කියන පුද්ගලයා කරන්නේ ඔය උඩ තියෙන "ත්‍රිකෝණ ප්රශ්නය" වේගේ සුලු සහ වැරදි දේවල් පෙන්වා මෙතන ලොකු ප්‍රස්නයක් තියෙනවා කියා මවනවා. ඔහුගේ චේතනාව මොකක්ද කියා මට තොර ගන්න බැහැ. අභය හිමි ගේ දෙසනා මෙතන පල වී ඇත. http://www.nirapekshathwayemaga.com/ මෙය අසා යම් කිසි ප්‍රස්නයක් තිබේනම්, අබය හිමිම අමතා එය නිරා කර ගැනීම් ඉතා පහසුයි. මෙතන බලන්න -> http://www.nirapekshathwayemaga.com/contact-us.html මටත් පුළුවන් විදියට තියෙන ප්‍රසන වලට උත්තර දෙන්න සුදානම් Click to expand... වලස්මුල්ලේ අභය හිමි http://www.trekmentor.com/si/content/sanga/940 වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක් http://www.trekmentor.org/si/content/savaka/22178 Skylark
rajitha.wijayaratne said: මේ Skylark කියන පුද්ගලයා කරන්නේ ඔය උඩ තියෙන "ත්‍රිකෝණ ප්රශ්නය" වේගේ සුලු සහ වැරදි දේවල් පෙන්වා මෙතන ලොකු ප්‍රස්නයක් තියෙනවා කියා මවනවා. ඔහුගේ චේතනාව මොකක්ද කියා මට තොර ගන්න බැහැ. අභය හිමි ගේ දෙසනා මෙතන පල වී ඇත. http://www.nirapekshathwayemaga.com/ මෙය අසා යම් කිසි ප්‍රස්නයක් තිබේනම්, අබය හිමිම අමතා එය නිරා කර ගැනීම් ඉතා පහසුයි. මෙතන බලන්න -> http://www.nirapekshathwayemaga.com/contact-us.html මටත් පුළුවන් විදියට තියෙන ප්‍රසන වලට උත්තර දෙන්න සුදානම් Click to expand... වලස්මුල්ලේ අභය හිමි http://www.trekmentor.com/si/content/sanga/940 වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක් http://www.trekmentor.org/si/content/savaka/22178 Skylark
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,094 831 113 Jul 24, 2017 #5 හරි හොදයි, ඔය තියෙන ප්‍රශ්න ඔබ මෙතනට ඉදිරිපත් කරාද? http://www.nirapekshathwayemaga.com/contact-us.html &t=65 Last edited: Jul 24, 2017
හරි හොදයි, ඔය තියෙන ප්‍රශ්න ඔබ මෙතනට ඉදිරිපත් කරාද? http://www.nirapekshathwayemaga.com/contact-us.html &t=65
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Aug 5, 2017 #6 සාපේක්ෂත්වයේ මඟ http://www.elakiri.com/forum/showthread.php?t=1809571 Skylark