ආර්ය මෛත්‍රී භාවනාව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මේ අර "අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්‍රය." [ http://www.elakiri.com/forum/showthread.php?t=1800995 ] ත්‍රෙඩ් එකේ "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි" කියලා පෙන්වන්න ගිය එක්කෙනාගෙ තවත් ත්‍රෙඩ් එකක් නොවැ. සත්‍යය පවසනවා යැයි කියමින් එබඳු අන්ධබාල කථා දෙසන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා නොවැ. වලස්මුල්ලේ අභය හිමිත් එවැනි අයෙක්.

ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
http://www.elakiri.com/forum/showthread.php?t=1806487

වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
http://www.elakiri.com/forum/showthread.php?t=1805845

නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1800141

වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
http://www.elakiri.com/forum/showthread.php?t=1799505

වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1793843

අභය හිමිගේ බට සුද්ධය
http://www.elakiri.com/forum/showthread.php?t=1793694

වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
http://www.elakiri.com/forum/showthread.php?t=1793647

තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
http://www.elakiri.com/forum/showthread.php?t=1788777

Skylark
 

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මේ Skylark කියන පුද්ගලයා කරන්නේ ඔය උඩ තියෙන "ත්‍රිකෝණ ප්‍රශ්නය" වේගේ සුලු සහ වැරදි දේවල් පෙන්වා මෙතන ලොකු ප්‍රස්නයක් තියෙනවා කියා මවනවා.

    ඔහුගේ චේතනාව මොකක්ද කියා මට තොර ගන්න බැහැ.

    අභය හිමි ගේ දෙසනා මෙතන පල වී ඇත.

    http://www.nirapekshathwayemaga.com/

    මෙය අසා යම් කිසි ප්‍රස්නයක් තිබේනම්, අබය හිමිම අමතා එය නිරා කර ගැනීම් ඉතා පහසුයි.

    මෙතන බලන්න -> http://www.nirapekshathwayemaga.com/contact-us.html

    මටත් පුළුවන් විදියට තියෙන ප්‍රසන වලට උත්තර දෙන්න සුදානම්

    :rolleyes:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ Skylark කියන පුද්ගලයා කරන්නේ ඔය උඩ තියෙන "ත්‍රිකෝණ ප්‍රශ්නය" වේගේ සුලු සහ වැරදි දේවල් පෙන්වා මෙතන ලොකු ප්‍රස්නයක් තියෙනවා කියා මවනවා.

    ඔහුගේ චේතනාව මොකක්ද කියා මට තොර ගන්න බැහැ.

    අභය හිමි ගේ දෙසනා මෙතන පල වී ඇත.

    http://www.nirapekshathwayemaga.com/

    මෙය අසා යම් කිසි ප්‍රස්නයක් තිබේනම්, අබය හිමිම අමතා එය නිරා කර ගැනීම් ඉතා පහසුයි.

    මෙතන බලන්න -> http://www.nirapekshathwayemaga.com/contact-us.html

    මටත් පුළුවන් විදියට තියෙන ප්‍රසන වලට උත්තර දෙන්න සුදානම්

    :rolleyes:


    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    Skylark