ආර්සෙනික් සහ අපි
ආර්සෙනික් සහ අපි
http://www.youtube.com/watch?v=h10pFDQY5BY&NR=1
ආර්සෙනික්(As)යනු පරමාණුක අංකය 33 වන මුලද්‍රව්‍ය වේ.පරමාණුක ස්කන්දය 74.92 වේ.ගණත්වය 5.7 වන අතර ද්රවන්කය 814 සෙල්සියස් වේ.මුතුන් මිත්තන් විසින් සොයාගෙන ඇති මෙම මුලද්‍රව්‍ය කහ,කළු සහ අළු වර්ණ වලින් දැක ගත හැක.
ආර්සෙනික්(As) සහ පරිසරය.
ආර්සෙනික්(As) ස්බහවික පරිසරයේ ඉතා සුළු ප්‍රමාණ වලින් තිබේ.ගිනිකදු පිපිරීම්,ඉන්දන දහනය (As ) පරිසරයට මුසුකරේ.මෙසේ මෙම මරණිය මුලද්‍රව්‍ය පරිසරයේ එක්රෙස්වේ.
ඉන් පසුව අර්සෙනික් ඉතා පහසුවෙන් පරිසරය පුරා පැතිරී යන මුලද්‍රව්‍යකි.
සෞක්‍යය හානි
ලොව තිබෙන විස සහිතම ද්‍රව්‍ය අර්සෙනික් වේ.මිනිසුන් අර්සෙනික් වල විසට බාජනය වන අහාර, ජලය හා වාතය මගිනි.අර්සෙනික් සහිත පස ඇල්ලීම, ජලය ඇල්ලීම නිසා අර්සෙනික් විසට බාජනය විය හැක.අර්සෙනික් අහාර වල අඩංගු වියහැකි ප්‍රමාණය ඉතා සුළුය නමුත් අර්සෙනික් සහිත ජලයේ සිටන මසුන්ගේ ශරීරවලට මෙය ඇතුල්වෙන බැවින් අනුබවය ඉතා දරුණු ප්‍රතිපල දියහෙකිවනුය.
අසෙනික් නිසා විවිදාකාර රෝග වෑලදියහැක බඩවැල් හා ආමාශය රෝග,රතු හා සුදු රුදිරනු අඩාලවීම,සමෙහි රෝග,පෙනහැලි රෝග,චර්ම පිලිකා,පෙනහෙලි පිලිකා ,අක්මා පිලිකා,වසවහි පිලිකා යනු කිහිපයක් පමණි.
ඩ්.ඒන්.ඒ අනු විකුර්ති වීම මොලේ විකුර්ති වීම වියහැක.
ලංකාවේ කෘෂිකාර්මික පළාත්වල අක්කම හා පෙනහැලි රෝග නිසා මිනිසුන් අකාලයේ දහස් ගණනින් මියැදෙ.මෙම ගැටලුවට අපි විසදුම සොයමින් සිටියේය.ආචාර්ය නලින්ද සිල්වා ප්‍රමුක කැලණිය විශ්යවිද්යාලය පරේෂණ කණ්ඩායමක් සොයාගනු ලැබුවේ කෘෂිරසායනික වල තිබෙන අර්සෙනික් නිසා මෙය සිදුවන බවය.මෙය සදහා දෙවියන්ගේ උපකාර ලබුබවද විද්‍යානුකුලව ඔප්පු කළබවද ඔවොන් ප්‍රකාශ කරතිබේ.
නමුත් අප රට විනාශ කරන දේශපාලන නායකයන් සමග කෘෂිකර්ම ඇමති කියන්නේ
කෘෂිරසයනික වල අර්සෙනික් නැතිබවය.දස දහසක් ජීවිත සල්ලි බලයනිසා බිලිගන්නට සැලැස්වීමට කෘෂිකර්ම ඇමති උත්සහදරන බව පෙනේ.බොදු රටක ජීවිතයක වටිනාකම සල්ලිවලට යටකරන සිල්රෙද්ද ඇදගත් කෘෂිකර්ම ඇමතිතුමනි ඔබට කවදාහෝ මේ ජීවිත වලට වන්දි ගෙවීමට සිදුවනු ඇත.
නඩු හා බඩු හමුදුරුවන්ගේනම් අප්පි මොනවා හරන්ඩද? අනේ අහිංසක ලංකාවේ මිනිසුනේ අර්සෙනික් කකා අපි ටික ටික මැරෙමු.කෘෂිකර්ම ඇමතිතුමනි මේ කරන අපරාදයට වලටත් හෙන නොගහිද ?
http://www.youtube.com/watch?v=DSFesagL-FE&feature=player_embedded
http://www.youtube.com/watch?v=GUGTHOvyYDg
http://www.swarnavahini.lk/news/

Last edited: