ආර්සෙනික් සහ අපි

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
ආර්සෙනික් සහ අපි

ආර්සෙනික් සහ අපි
http://www.youtube.com/watch?v=h10pFDQY5BY&NR=1

ආර්සෙනික්(As)යනු පරමාණුක අංකය 33 වන මුලද්‍රව්‍ය වේ.පරමාණුක ස්කන්දය 74.92 වේ.ගණත්වය 5.7 වන අතර ද්‍රවන්කය 814 සෙල්සියස් වේ.මුතුන් මිත්තන් විසින් සොයාගෙන ඇති මෙම මුලද්‍රව්‍ය කහ,කළු සහ අළු වර්ණ වලින් දැක ගත හැක.


ආර්සෙනික්(As) සහ පරිසරය.
ආර්සෙනික්(As) ස්බහවික පරිසරයේ ඉතා සුළු ප්‍රමාණ වලින් තිබේ.ගිනිකදු පිපිරීම්,ඉන්දන දහනය (As ) පරිසරයට මුසුකරේ.මෙසේ මෙම මරණිය මුලද්‍රව්‍ය පරිසරයේ එක්රෙස්වේ.

ඉන් පසුව අර්සෙනික් ඉතා පහසුවෙන් පරිසරය පුරා පැතිරී යන මුලද්‍රව්‍යකි.



සෞක්‍යය හානි

ලොව තිබෙන විස සහිතම ද්‍රව්‍ය අර්සෙනික් වේ.මිනිසුන් අර්සෙනික් වල විසට බාජනය වන අහාර, ජලය හා වාතය මගිනි.අර්සෙනික් සහිත පස ඇල්ලීම, ජලය ඇල්ලීම නිසා අර්සෙනික් විසට බාජනය විය හැක.අර්සෙනික් අහාර වල අඩංගු වියහැකි ප්‍රමාණය ඉතා සුළුය නමුත් අර්සෙනික් සහිත ජලයේ සිටන මසුන්ගේ ශරීරවලට මෙය ඇතුල්වෙන බැවින් අනුබවය ඉතා දරුණු ප්‍රතිපල දියහෙකිවනුය.

අසෙනික් නිසා විවිදාකාර රෝග වෑලදියහැක බඩවැල් හා ආමාශය රෝග,රතු හා සුදු රුදිරනු අඩාලවීම,සමෙහි රෝග,පෙනහැලි රෝග,චර්ම පිලිකා,පෙනහෙලි පිලිකා ,අක්මා පිලිකා,වසවහි පිලිකා යනු කිහිපයක් පමණි.

ඩ්.ඒන්.ඒ අනු විකුර්ති වීම මොලේ විකුර්ති වීම වියහැක.




ලංකාවේ කෘෂිකාර්මික පළාත්වල අක්කම හා පෙනහැලි රෝග නිසා මිනිසුන් අකාලයේ දහස් ගණනින් මියැදෙ.මෙම ගැටලුවට අපි විසදුම සොයමින් සිටියේය.ආචාර්ය නලින්ද සිල්වා ප්‍රමුක කැලණිය විශ්‍යවිද්යාලය පරේෂණ කණ්ඩායමක් සොයාගනු ලැබුවේ කෘෂිරසායනික වල තිබෙන අර්සෙනික් නිසා මෙය සිදුවන බවය.මෙය සදහා දෙවියන්ගේ උපකාර ලබුබවද විද්‍යානුකුලව ඔප්පු කළබවද ඔවොන් ප්‍රකාශ කරතිබේ.


නමුත් අප රට විනාශ කරන දේශපාලන නායකයන් සමග කෘෂිකර්ම ඇමති කියන්නේ

කෘෂිරසයනික වල අර්සෙනික් නැතිබවය.දස දහසක් ජීවිත සල්ලි බලයනිසා බිලිගන්නට සැලැස්වීමට කෘෂිකර්ම ඇමති උත්සහදරන බව පෙනේ.බොදු රටක ජීවිතයක වටිනාකම සල්ලිවලට යටකරන සිල්රෙද්ද ඇදගත් කෘෂිකර්ම ඇමතිතුමනි ඔබට කවදාහෝ මේ ජීවිත වලට වන්දි ගෙවීමට සිදුවනු ඇත.


නඩු හා බඩු හමුදුරුවන්ගේනම් අප්පි මොනවා හරන්ඩද? අනේ අහිංසක ලංකාවේ මිනිසුනේ අර්සෙනික් කකා අපි ටික ටික මැරෙමු.කෘෂිකර්ම ඇමතිතුමනි මේ කරන අපරාදයට වලටත් හෙන නොගහිද ?



http://www.youtube.com/watch?v=DSFesagL-FE&feature=player_embedded

http://www.youtube.com/watch?v=GUGTHOvyYDg
http://www.swarnavahini.lk/news/
 
Last edited:

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    සාමාන්‍යයෙන් දෙවියන් පිළිනොගන්නා පර්යේෂකයන් මිනිසුන්ගේ යහපත සඳහා තමන්ගේ ආකල්ප ඉවත දමා කටයුතු කිරීම හා
    පුජා වට්ටි පුරෝගන දේවාල ගානේ ඇවිදින දේශපාලුවන් තමන්ගේ වාසිය සඳහා දෙවියන් හෝ පර්යේෂණ වාර්තා පිලි නොගෙන කෝටි 2 ක ජනතාව අනතුරේ දැමීම පිලිබඳ හොද උදාහරණයක් මේක
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    සාමාන්‍යයෙන් දෙවියන් පිළිනොගන්නා පර්යේෂකයන් මිනිසුන්ගේ යහපත සඳහා තමන්ගේ ආකල්ප ඉවත දමා කටයුතු කිරීම හා
    පුජා වට්ටි පුරෝගන දේවාල ගානේ ඇවිදින දේශපාලුවන් තමන්ගේ වාසිය සඳහා දෙවියන් හෝ පර්යේෂණ වාර්තා පිලි නොගෙන කෝටි 2 ක ජනතාව අනතුරේ දැමීම පිලිබඳ හොද උදාහරණයක් මේක

    hariyata hari
     

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    goodpost.gif
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සල්ලි වලට කෑදර එක ඇමතියෙක් හින්දා රටේ මිනිස්සු ඔක්කෝම ලෙඩ වෙනවා
    දන්න කෙනෙක් කියනවද කෘෂිකර්ම ඇමති කවුද කියලා ඇත්තටම මම නම් දන්නේ නෑ
    මේ ලියම්කරුට අනුවනම් ඒ ඇමති වගකිව යුතුයි නේද මේකට
     

    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල
    ශ්‍රී ලංකාවේ දේශපාලනය හැටි ඔහොම තමා. මිනිස්සුන්ට හෙන ගැහුවත් සල්ලිවලට ඕනෑම දෙයක් කරන දේශපාලකයන් තමා අපේ රටේ ඉන්නේ..

    0002041D.gif
     
    සල්ලි වලට කෑදර එක ඇමතියෙක් හින්දා රටේ මිනිස්සු ඔක්කෝම ලෙඩ වෙනවා
    දන්න කෙනෙක් කියනවද කෘෂිකර්ම ඇමති කවුද කියලා ඇත්තටම මම නම් දන්නේ නෑ
    මේ ලියම්කරුට අනුවනම් ඒ ඇමති වගකිව යුතුයි නේද මේකට

    උන්ට ඕවා පේන්නේ නෑ බන් ඔන්න ඕව නවත්තන්නටත් කොන්ත්‍රාත් දෙන්න පුළුවන් පොජෙක්ට්ස් එහෙම පාස් කරගන්න පුළුවන්නම් ගිණි කසයො වගේ සීග්‍රගාමීව වැඩේට අතගහයි
     
    Last edited:

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    සල්ලි වලට කෑදර එක ඇමතියෙක් හින්දා රටේ මිනිස්සු ඔක්කෝම ලෙඩ වෙනවා
    දන්න කෙනෙක් කියනවද කෘෂිකර්ම ඇමති කවුද කියලා ඇත්තටම මම නම් දන්නේ නෑ
    මේ ලියම්කරුට අනුවනම් ඒ ඇමති වගකිව යුතුයි නේද මේකට

    mahinda_yapa_abewardane.jpg


    menna amithi thuma
    Honorable Mr. Mahinda Yapa Abeywardena