දන්න එකෙක් කියන්නකෝ මෙහි ආර්ය දැහැන් කියන්නේ මොනවාද. වචනාර්තයෙන් තේරෙන්නේ ,ඒවා ලබන්නේ මාරගඵලයකට. පත්වීමෙන් පස්සෙවගේ අදහසක්.
ප්‍රතිපල කියන්නේ භවනා කරල කලිසමේ කක්කා ගිහින්, සෙම හොටු ගිහින් නිකං ප්‍රේත ස්වභායවයක් ලැබුනු පින්වතුන්ද? එහෙම ඒවා වෙන්නේ ඔය අභය ගාව විතරමයි. එහෙම එකක් ගැන ත්රිපිටකයේවත් කිසිම තැනක සඳහන් වන්නේත් නැහැ නොවැ.එසේනම් වෙනත් ස්වාමීන් වහන්සේලාගෙන් බාවනා කර යම් ප්රතිප්ලයක් ගත් අය සිටියිද ??
එසේනම් වෙනත් ස්වාමීන් වහන්සේලාගෙන් බාවනා කර යම් ප්රතිප්ලයක් ගත් අය සිටියිද ??
mama me program walata geya and tama yanawa machan
mage adahasa anuwa nam niyama neweeme shanthiyata path wenna me margayen puluwan
oyath me playlist eka ahala balanna. hari kiyala hitenawanam ganna naththam atharala danna
https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
මචන් උඹ අහන්නේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය ගැන වෙන්න ඇති.මචන් මම ගියේ 2016 මැද හරියේ. ඒ video එකම හොයන්න අමාරුයි මචන්. අපරාදේ වෙලාව. ඒත් ස්වාමීන් වහන්සේ ඔය කතාව සාමන්යෙන් කියනවා. මොකද ඕක වහරක හාමුදුරුවෝ කියපු දෙයක්. මම ඒ දවස්වල වහරක හාමුදුරුවොන්ගේ හෙළ බොදු පියුම සේරම වගේ කියෙව්වා. මම වැඩේ අතාරින කොට ඒකේ 60 වෙනි කලාපය වගේ තිබුනේ. ඒ සේරම සඟරා කියෙව්ව. ඒ සඟරා වලත් ඔය ගොඩක් ඒවා තිබුන. ප්‍රශ්න නොකරන තාක් කල් හැමදේම ඇත්ත කියල හිතෙනව. උගත් කිව්වට වැඩක් නෑ. මාත් ඔය කියන උගතෙක් තමයි. එත් ඒ උගත් කම මෙතෙන්ට අදාලම නෑ. ඒක බාධාවක් වෙන්නත් පුළුවන් මොකද ඒකෙන් මානයක් ඇති වෙන නිසා, ඕන කෙනෙකුට පුළුවන් ඒ මානය භාවිතා කරල ඒ උගත් කියන අයගෙ ප්‍රශ්න කරන ගතිය අඩු කරන්න.
මේ පහල video එකේ 25 - 27 minutes අතරෙ වගේ පොඩ්ඩක් බලන්න. ඔය කතාව කියනවා.
https://www.youtube.com/watch?v=V_IsqULdEk4&feature=youtu.be
ඔයා එහෙයියෙක් නෙවෙයි නම්, ඔයාට ඔයා ගැන වගකීමක් තියෙනවා, පට්ටාන ප්‍රකරණය බලල අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන්නේ මෙහෙම දෙයක්ද කියල තීරණය කරන්න. ඔයාට හිතෙනවනම් ඔව් ඒකෙ කියන්නෙ එහෙම දෙයක් තමයි කියල, කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න කරල එකඟ වෙන්න කියන එක විතරමයි මම කියන්නේ. ඒක හරිද වැරදිද කියල තීරණය කරන එක තම තමන්ගේ වැඩක්. අනිත් දේ, කවුරුහරි කියනවනම් ඒක මාර්ගයට අදාළ නෑ කියල, ආයිත් ප්‍රශ්න කරනවා එහෙනම් ඒවා කියන එකේ අරමුණ මොකද්ද කියල.
obata samadhiya wadunada ???
methana kiyawena thripitakaya ekka nogalapena deyak tiyenawnam suthraye pitu anketh ekka danna machan.
mata methana kiyawena ananthara samananthara prathyaye gataluwak penne naha. ananthara samananthara prathya kriyathmaka weema gana practical athdakeem mata tiyenawa.
namuth
waradi deyak kiyanawanam abaya hamuduruwo newei kauru kiuwath waradiy. e nisa mata e suthraye adala kotasa denna pitu anketh ekka.
Just forget it. That's why I said "ඔයාට හිතෙනවනම් ඔව් ඒකෙ කියන්නෙ එහෙම දෙයක් තමයි කියල, කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න කරල එකඟ වෙන්න කියන එක විතරමයි මම කියන්නේ. "
පාර ෂුවර් නම්, එක මොහොතක් අපතේ යවන්න හොඳ නෑ. ප්‍රත්‍යක්ෂයටම යන්න ඕන. හැබැයි ප්රත්යක්ෂයට මෙහා කිසිම දේකින් රැවටෙන්නත් හොඳ නෑ. ඒකෙ තේරුම, අපි ප්රත්යක්ෂ කරේ නැතිව කාට හරි මාර්ගය කියනවනම් ඒක ටිකක් අවුල්. සිතට තාවකාලික සුවයක් ලැබෙන්න බුදු දහමම ඕන නෑ. ජෛන මහාවීර කියන්නේ රාග ද්වේශ හොඳටම අඩු කරපු කෙනෙක්. එත් මාර්ගය වැරදියි. ඒ නිසා තම තමන් මුලින් ගොඩ දාගෙන ඉන්න ඕන. තෙරුවන් සරණයි. නිවන් ගමනට එන බාධක අඩු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
please explain how

oya e adala kotasa dammanam watinawa. namuth OK.
api hamoma hoyanne niweemak.. eka api hamotama labethwaa!!
theruwan saranai.