ආරාධනා.... ආරාධනා.......

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එක්කට වෑක්සීන් අනිකට වතුර වගේ එකක් ගත්තොත් අනික නිකන්

    E91553NVUAkO_nC

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බොහොම හොදයි , ඔහොම යන්

    උබලගෙ කුහකසිත තමයි ලොකුම වයිරස් එක..
    ------ Post added on Aug 29, 2021 at 7:49 PM
    එප්සිලොන් ඉම්පොර්ට් කරනහ් එක ගැන් උබ අදහස මොකක්ද ?
    ඉන්දියන්ලා ල0කාවට එන්නෙ අහවල් පුකෙ අමාරුවට නෙමෙහ් .. ම්හෙ කොරන්ටින් වෙලා ඩුබායි සෞදි වගෙ රටවල් වලටහ් යන්නහ් ට්‍රාන්සිට් එකක් වගෙහ් ...
    උන් මෙහෙ ගෙවන්නෙ හොටෙල් එකට විතරයි නැතුව මෙහෙ අශික් කරලා යන්නෙහ් නැහ්
    පොඩි ලාබයක් වෙනුවෙන් වයිරස් ඉම්පොර්ට් කරනවාහ් ...
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට ඉන්දියන්කරයො ලග විතරද තියෙන්නෙ??? පිටරට ඉදන් එන අපේ උන් ලග නැද්ද??? පිටරට ඉදන් එන සුද්දො ලග නැද්ද ???? බයිලනෙ තනිකර 🤭🤭🤭🤭
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එතකොට ඉන්දියන්කරයො ලග විතරද තියෙන්නෙ??? පිටරට ඉදන් එන අපේ උන් ලග නැද්ද??? පිටරට ඉදන් එන සුද්දො ලග නැද්ද ???? බයිලනෙ තනිකර 🤭🤭🤭🤭
    අහපු දෙට උත්තර දිපන් ... උබ කවදාවත් අහන දෙට උත්තර දෙන්නෙහ් නැහ්
    ඩුබායි එමිර්එට්ස් වලින් ඉන්දියන් එවුන්ව ල0කාව හරහා ට්‍රාන්සිට් එන්න කියලා තියෙන්නෙහ් ඇයි ? උන්ගෙ රටේ කිසිම කොන්ට්‍රොල් එකක් නැහ්
    මෙහෙට එන ඉන්දියන් එවුන් 90% විතර කොවිඩ් හදාගෙනම මෙහෙ ඉන්නෙහ් .. මෙහෙන් එක්සිට් පිසිආර් කරලා ඩුබායි එමිරෙට්ස් වගෙ යන්නහ්
    ඉන්දියන් එවුන්ගෙ එයාර්පොර්ට් එකෙන් වත් කිසිම කොන්ට්‍රොල් එකක් නැහ් එහෙන් මෙහෙට එන අරයිවල් පිසිආර් ගොඩක් පොසිටිව්
    ඉන්බවුන්ඩ් ටුවරිසම් කරන එවුන්ගෙන් අහලා බලපන් බොරුද කියලා ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහපු දෙට උත්තර දිපන් ... උබ කවදාවත් අහන දෙට උත්තර දෙන්නෙහ් නැහ්
    ඩුබායි එමිර්එට්ස් වලින් ඉන්දියන් එවුන්ව ල0කාව හරහා ට්‍රාන්සිට් එන්න කියලා තියෙන්නෙහ් ඇයි ? උන්ගෙ රටේ කිසිම කොන්ට්‍රොල් එකක් නැහ්
    මෙහෙට එන ඉන්දියන් එවුන් 90% විතර කොවිඩ් හදාගෙනම මෙහෙ ඉන්නෙහ් .. මෙහෙන් එක්සිට් පිසිආර් කරලා ඩුබායි එමිරෙට්ස් වගෙ යන්නහ්
    ඉන්දියන් එවුන්ගෙ එයාර්පොර්ට් එකෙන් වත් කිසිම කොන්ට්‍රොල් එකක් නැහ් එහෙන් මෙහෙට එන අරයිවල් පිසිආර් ගොඩක් පොසිටිව්
    ඉන්බවුන්ඩ් ටුවරිසම් කරන එවුන්ගෙන් අහලා බලපන් බොරුද කියලා ...
    කොවිඩ් තියෙන උන් එන්නෙ නැ බන් , එන්ඩ කලින් pcr කරනව එහෙන් මෙහෙ ඇවිල්ලත් කරනව, පොසිටිවු නම් නිරෝධායන කරනව පිනට නෙමේ සල්ලි වලට, මොකෑ වෙන්නෙ බිස්නස්නෙ යකෝ..වහල තියෙන හෝටල් වලට පිරෙවුව කියල හෙන ගැහෙන් නැ බන් සල්ලි එන්නෙ සල්ලි..
     
    අහලා බලන්න ඌ දන්න එකෙක් ඉන්න එපෑයි.. ලන්කාවට ඩෙල්ටා ප්‍රභේදය ආවේ කොහොමද?

    කොවිඩ් තියෙන උන් එන්නෙ නැ බන් , එන්ඩ කලින් pcr කරනව එහෙන් මෙහෙ ඇවිල්ලත් කරනව, පොසිටිවු නම් නිරෝධායන කරනව පිනට නෙමේ සල්ලි වලට, මොකෑ වෙන්නෙ බිස්නස්නෙ යකෝ..වහල තියෙන හෝටල් වලට පිරෙවුව කියල හෙන ගැහෙන් නැ බන් සල්ලි එන්නෙ සල්ලි..
    ඒ වුනාට ඩෙල්ටා ප්‍රභේදය වගේ එකක් රට ඈතුලට ආවාහම යන වියදම කොහොමද? ඔය ඉන්දියන් හිගන්නෙක් නිරෝධායනය කරලා ගන්න ගාන වගේද? එහෙම දේවල් කලින් වෙලා අත්දෑකීම් තියෙන හින්දා මම හිතුවේ දෑන්වත් ගොන් වෑඩ නවත්තලා ඈති කියලා..බ්‍රෑන්ඩික්ස් සීන් එක. ඩෙල්ටා ආපු විදිහ හොදම උදාහරණ පාඩම් අපිට හෑදෙනවා නම්
    ------ Post added on Aug 29, 2021 at 8:16 PM
     
    • Like
    Reactions: charith84

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොවිඩ් තියෙන උන් එන්නෙ නැ බන් , එන්ඩ කලින් pcr කරනව එහෙන් මෙහෙ ඇවිල්ලත් කරනව, පොසිටිවු නම් නිරෝධායන කරනව පිනට නෙමේ සල්ලි වලට, මොකෑ වෙන්නෙ බිස්නස්නෙ යකෝ..වහල තියෙන හෝටල් වලට පිරෙවුව කියල හෙන ගැහෙන් නැ බන් සල්ලි එන්නෙ සල්ලි..
    දන්න මගුලක් කියවපන් බ0 උබේ ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් ගැන දැනුම 0යි
    ඉන්දියන් එවුන් මෙහෙට එන්නෙහ් කොහොමත් කොරන්ටින් පැකෙජ් වලට තමා ඩුබායි එමිරෙට්ස් වලින් ඩිරෙක්ට් උන්න එන්න දිලා නැහ්
    එහෙන් එද්දි හරියට ප්‍රොසිඩියර් එක වෙනවා නම් කොහොමද යකො මෙහෙ අරයිවල් පිසිආර් පොසිටිව් වෙන්නෙ ?
    සුද්දොන්ගෙ සින් වෙනස් ගොඩක් යුරොප් කන්ට්‍රි වල ස්ට්‍රොන්ග්ලි ප්‍රොසිඩියර් එක ෆලොව් වෙනවා
    ඉන්දියන් පකිස්තාන් එවුන්ගේ අන්තිමයඉ .. ඉන්දියන් එවුන්ට වඩා වර්ස් කෙස් පකිස්තාන් එවුන්
    ඉන්දියන් පකිස්තාන් එවුන් එන්නෙම මෙහෙ අරයිවල් පිසිආර් කරලා ඉදලා එක්සිට් පිසිආර් එක නෙගටිව් රිපොර්ට් එක අරගෙනහ් ඩුබඉ එමිරෙට්ස් යන්නහ්
    අඩුම තරමේ උබ දන්නවද නවලොක් එක පිසිආර් සර්ටිෆිකෙට් වලින් බ්ලැක්ලිස්ට් උන හෙතුවවත් ?