ආරාධනා..More blood-More life ප්රදර්ශණය!
..ආරාධනයයි..
ජාතික රුධිර පාරවිලයන සේවයේ මහනුවර ලේබැංකුවට අනුබද්ධිත සියලුම ලේ බැංකු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන
More Blood-More Life ප්රදර්ශණය
ජූනි මස 14, 15, 16 දින වලදී
උදෑසන 9 සිට රාත්රී 7 දක්වා
මහනුවර City Center (KCC) ඉහල මාලයේදී
පැවැත්වේ
සියලුම එළකිරි මිතුරු මිතුරියන්ට ආරාධනා..