ආරාධනා..More blood-More life ප්‍රදර්ශණය!

kingdewi

Well-known member
  • ආරාධනා..More blood-More life ප්‍රදර්ශණය!

    ..ආරාධනයයි..

    ජාතික රුධිර පාරවිලයන සේවයේ මහනුවර ලේබැංකුවට අනුබද්ධිත සියලුම ලේ බැංකු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන

    More Blood-More Life ප්‍රදර්ශණය

    ජූනි මස 14, 15, 16 දින වලදී

    උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා

    මහනුවර City Center (KCC) ඉහල මාලයේදී

    පැවැත්වේ

    සියලුම එළකිරි මිතුරු මිතුරියන්ට ආරාධනා..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ලොක්කයියේ............
    අපි එනෝඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ.


    ඔව් ඔව් අපි එනෝ
    3.gif