ආරියානා-side to side

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    සිංදුව අහලා බලන්න. අලුත් සින්දුවක්.මම මීට කලින් ආරියානාගෙ සින්දු වලට වැඩිය ආසා වුනෙඉ නෑ. නමුත් මේක ටිකක් වෙනස්. අපි ලිරික්ස් ගැන කතා නොකර ඉමු.:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    සිගිති රැප් පාතාලෙ මතක් වුනා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇහුව මහ විකාරයක් බල්ලො බත් කන්නෑ මේව ඇහුවාම :no: :no:
    කෙලී කලාක්සන් ටේලර් ඇව්රිල් :love: :love: