adaala kotasata timer eka drag karala thiyenne... ahala balapan nikan...
හරියට අහලා නෑ... ඌ එක ගිලල කිවේ.... වියන්ගර්තයෙන්....මාරක අනතුර කියන එක Caption එකේ තිබුනට Video එකේ අනතුරක් ගැන කියන්නෙ නෑ නේද.
uwa marenewa kiyelada? mu janadipathi wendada indela tiyenne?හරියට අහලා නෑ... ඌ එක ගිලල කිවේ.... වියන්ගර්තයෙන්....
කවුද ආරි මාමා කියන්නේ?
View attachment 223354
මාරක අනතුර කියන එක Caption එකේ තිබුනට Video එකේ අනතුරක් ගැන කියන්නෙ නෑ නේද.
uwa marenewa kiyelada? mu janadipathi wendada indela tiyenne?![]()
Accident එකක් ගැන කියලා නැහැ බං
mm..mata therune nikan muta ihelama putuwata yanda puluwan hinda muta shot eka dei wage ekak..ඔය කියන්නේ බන්
ඌව අරුණගේ වහනෙක දාගන යන එකක් නැති වෙයි කියල සිංහලෙන්ම කියන්නේ
උට ඒ වගේ අපලයක් තියන හින්ද අනිත් උනටත් ටොපිය සෙට් වෙයි කියලනේ
ඒ කියන්නේ මචං මු දේශපාලනයෙන් ඉහළටම යන නිසා අනිත් දේශපාලකයන් මෙයාට ඉහළට එන්න දෙන්නේ නැතිවෙයි කියන එක නේද?ඔය කියන්නේ බන්
ඌව අරුණගේ වහනෙක දාගන යන එකක් නැති වෙයි කියල සිංහලෙන්ම කියන්නේ
උට ඒ වගේ අපලයක් තියන හින්ද අනිත් උනටත් ටොපිය සෙට් වෙයි කියලනේ
ඒ කිවුවෙ කාටවත් මේ උපන් වෙලාව දෙන්න එපා. වාහනේකවත් දාගෙන යන්නැතිවෙයි කියලනෙ. ඒ ඉහලටම යන නිසා කියන කතාව හින්දා කියලා මට නම් තේරුනේ.හරියට අහලා නෑ... ඌ එක ගිලල කිවේ.... වියන්ගර්තයෙන්....
මටත් හිතුනේ එහෙම.mm..mata therune nikan muta ihelama putuwata yanda puluwan hinda muta shot eka dei wage ekak..