ආරී මාමා කියපු මාරක අනතුර 🚚🚙-

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,240
    113
    Mother Earth
    කවුද ආරි මාමා කියන්නේ?
    1706197773100.jpeg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාරක අනතුර කියන එක Caption එකේ තිබුනට Video එකේ අනතුරක් ගැන කියන්නෙ නෑ නේද.
    හරියට අහලා නෑ... ඌ එක ගිලල කිවේ.... වියන්ගර්තයෙන්....
     
    • Like
    Reactions: gamerlk

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මාරක අනතුර කියන එක Caption එකේ තිබුනට Video එකේ අනතුරක් ගැන කියන්නෙ නෑ නේද.

    uwa marenewa kiyelada? mu janadipathi wendada indela tiyenne? 😂

    Accident එකක් ගැන කියලා නැහැ බං

    ඔය කියන්නේ බන්

    ඌව අරුණගේ වහනෙක දාගන යන එකක් නැති වෙයි කියල සිංහලෙන්ම කියන්නේ
    උට ඒ වගේ අපලයක් තියන හින්ද අනිත් උනටත් ටොපිය සෙට් වෙයි කියලනේ
     
    • Like
    • Haha
    Reactions: stasia and thomian

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,925
    113
    ඔය කියන්නේ බන්

    ඌව අරුණගේ වහනෙක දාගන යන එකක් නැති වෙයි කියල සිංහලෙන්ම කියන්නේ
    උට ඒ වගේ අපලයක් තියන හින්ද අනිත් උනටත් ටොපිය සෙට් වෙයි කියලනේ
    mm..mata therune nikan muta ihelama putuwata yanda puluwan hinda muta shot eka dei wage ekak..
     
    • Wow
    Reactions: Any.key

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ඔය කියන්නේ බන්

    ඌව අරුණගේ වහනෙක දාගන යන එකක් නැති වෙයි කියල සිංහලෙන්ම කියන්නේ
    උට ඒ වගේ අපලයක් තියන හින්ද අනිත් උනටත් ටොපිය සෙට් වෙයි කියලනේ
    ඒ කියන්නේ මචං මු දේශපාලනයෙන් ඉහළටම යන නිසා අනිත් දේශපාලකයන් මෙයාට ඉහළට එන්න දෙන්නේ නැතිවෙයි කියන එක නේද?
    මට නම් තේරුනේ එහෙම
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    හරියට අහලා නෑ... ඌ එක ගිලල කිවේ.... වියන්ගර්තයෙන්....
    ඒ කිවුවෙ කාටවත් මේ උපන් වෙලාව දෙන්න එපා. වාහනේකවත් දාගෙන යන්නැතිවෙයි කියලනෙ. ඒ ඉහලටම යන නිසා කියන කතාව හින්දා කියලා මට නම් තේරුනේ.
     
    • Wow
    • Like
    Reactions: Any.key and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    mm..mata therune nikan muta ihelama putuwata yanda puluwan hinda muta shot eka dei wage ekak..
    මටත් හිතුනේ එහෙම.
    Accident වෙන seen එකක් නෙවෙයි ඌ කීවේ. මූට රාජ යෝග තියන නිසා වෙන උන් මූ එක්ක ඉන්න බයයි වගේ එකක් තේරුනේ

    මුන් අරියට කියලා ඇරගන්න යන්න කල්පනාව
     
    • Like
    • Wow
    Reactions: dayt0na and Any.key