google maps.. use karanna.. hari lesi..![]()
![]()
![]()
![]()
![]()
A4 රූට් එකේ යන එක තමා ලේසිම.
කොළඹ-මඩකලපුව පාර.
Kirulapone,Nugegoda,delkanda,navinna,Maharagama,
pannipitiya,Kottawa,Homagama,godagama,meegoda, meepe, pahathgama, Hanwella,Avissawella, Eheliyagoda,Kuruwita,Ratnapura, Lellopitiya, Pelmadulla,Balangoda,Beragala, Koslanda, Wellawaya,Buttala,Monaragala, Liyangolla, Siyambalanduwa, Hulanuge, Lahugala,Pottuvil.
Pottuvil walin dakunata daala giyama Aarugam bay.

පෝරිසාදයා;21108888 said:රත්නපුර උඩවලව තනමල්විල වැල්ලවාය මොනරාගල පොතුවිල් පාරෙන් පල.
ආරුගම්බේ බලන්න දෙයක් නෑ// තම්බි ගෑනු මිනිස්සු නානවා අප්පිරියයි ,, උන්ගෙ රාජ්ජෙ එහේ..
මෙව්වා බලපන්.
බුත්තල දෙමටමල් විහාරය,යුදගනාව චෛත්‍ය,මාලිගාවිල, ලාහුගල මගුල් මහ විහාරය, පොතුවිල් පොයින්ට් එකේ අලි, මුහුදුමහ විහාරය, පානම , කුඩුම්බිගල ආරණ්‍යය, ඔකඳ දේවාලය, කුමණ වන උද්‍යානය
Pelmadullen udawalawa , thanamalwila, wellawayan monaraglta ynna. Eka tma lesi and fast route eka. Kandu peti walin yanna asanm beragalapetten ynnamachan nattan meka thma fastest route eka. No traffic + straight roads

Colombo - Rathnapura - Udawalawa - Thanamalwila - Wellawaya - Siyabalanduwa - Lahugala - Pothuvil - Arugambay
Supiri Para

පෝරිසාදයා;21108888 said:රත්නපුර උඩවලව තනමල්විල වැල්ලවාය මොනරාගල පොතුවිල් පාරෙන් පල.
ආරුගම්බේ බලන්න දෙයක් නෑ// තම්බි ගෑනු මිනිස්සු නානවා අප්පිරියයි ,, උන්ගෙ රාජ්ජෙ එහේ..
මෙව්වා බලපන්.
බුත්තල දෙමටමල් විහාරය,යුදගනාව චෛත්‍ය,මාලිගාවිල, ලාහුගල මගුල් මහ විහාරය, පොතුවිල් පොයින්ට් එකේ අලි, මුහුදුමහ විහාරය, පානම , කුඩුම්බිගල ආරණ්‍යය, ඔකඳ දේවාලය, කුමණ වන උද්‍යානය

අපිත් ගියා මචන්. මාසයක් නෑ තාම ගිහින්. මෙලෝ රහක්ම නැති බීච් එකක්.මෙච්චර කාලෙකට බීච් එකකට ගිහින් නාන්නේ නැතුව ඇවිත් නෑ. හැබැයි ඔය බීච් එකටනන් බැස්සෙ නෑ. සිනි ගඳ අම්බානක. නාන තැනට එහා පැත්තේ මාළු අල්ලන බෝට්ටු. එ මදිවට එක සිංහල / දෙමළ කඩයක් නෑ. ඔක්කොම තම්බි ඉන්නේ. නවතින තැන් වල කෝල් ආන්ස්වර් කරන්න ඉන්නේ දෙමල මිනිස්සු. ගිහාම අයිති තම්බියෙක්ට. බාගෙට බාගයක් පච තියෙන්නේ උන්ගේ.
මුහුදු මහ විහාරෙට යන්කොට පොලිසියෙන් ඇවිත් පැමිනිල්ලක් ලියගන්නව. පස්සෙ පොලිසියෙන් ගියාට පස්සේ හාමුදුරුවො මිනිස්සුන්ට කතා කරල කිව්වා සීන් එක. තම්බි හෙන කේස් ලු. එහේ පන්සල ඉස්සරහ පාකින් එක ඉල්ලනවලු බිස්නස් කරන්න. පොඩි සීන් එකක් වෙලා පිහියක් ඇරන් මරනව, කොටනව කියල කලින් දවසෙ පාට් දාල උන්. අපි කන විදිහ හැලි දනී කිව්ව. පන්සල ඉස්සරහ අනවසර ඉදිඩිකිරීම් කියල අයින් කරන්න කියල කිවුවට පස්සෙ ඉස්කොලයක් ගහලා. ඒ පැත්ත නම් හෙන කචල්. ආයේ නම් පැත්ත පළාතේ යන්නේ නෑ

A. සිරියා;21109145 said:Bump