ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉදිරියේ රාළ;20300834 said:
    ඔව්, පීනස වැඩි වෙලා කන් වලින් ඉස්ම වැගිරුණ, ඇස් ඇරගන්න බැරුව හිටපු කෙනෙක්ට මේකෙන් සනීප වුණා.

    එහෙමද. තෑන්ක්ස් මචන්. මම ට්‍රයි කරල බලන්නම්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මචං හෙල වෙදකමේන් ඕනම ලෙඩක් නිට්ටාවටම සනීප කරන්න පුලුවන්ද ???
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මචං හෙල වෙදකමේන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවටම සනීප කරන්න බෑ කියන පිලිකා,මානසික රෝග,HIV, හර්පිස් වගේ සමාජ රෝග 100% ක් නිට්ටාවටම සුවකරන්න පුලුවන්ද?එහෙම සනීප වෙච්ච අය ඇත්තටම ලංකාවේ ඉන්නවද?(හෙල වෙදකම අභියෝගයට ලක් කිරීමක් නොවන අතර හුදෙක් දැන ගැනීමට පමනි)
     
    ඔව් ඔය කියපු හැම එකක්ම හැදිලා හොඳකරගෙන දැනට මිහිපිට ජීවත් වෙලා ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඉදිරියේ රාළ;20307440 said:
    ඔව් ඔය කියපු හැම එකක්ම හැදිලා හොඳකරගෙන දැනට මිහිපිට ජීවත් වෙලා ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා.

    මචං එහෙම රෝගයක් තිබිල නිට්ටාවටම හොදකර ගත්ත අය උඹ පුද්ගලිකව දන්නවද?එක්කෙනෙක් දෙන්නෙක් නම් අහඹු විදිහට හොදවෙන්නත් පුලුවන්නෙ අඩුගානෙ ඔය කිවුව රෝග හැදිල බටහිර වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවටම හොද කරන්න බෑ කියපු ලෙඩිඩු 25+ වත් හොද කරපු වෙද මහත්තුරු ඉන්නවද?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හෙල වෙදකමෙන් ඕටිසම් (Autism) වගෙ රෝගයක් වුනත් සුවපත් කරන්න පුලුවන්ද. කවුද ඒ ගැන දන්න වෙද මහතා?
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    hmmm.....
    man ahuwe oya danna sinhala beheth kadawalin ganna pulywan deyak thiyeda kiyala.
    meka me ledak newene vaidyawaru hambenna.oya vitamin walata samana sinhala beheth tiyanawada kiyala dana ganna ahuwe.
    any way tnx for reply.

    පිළියෙල කළ ආයුර්වේද ඖෂධ එක්වරම ගෙදර ගෙනැත් පාවිච්චි කළාට ගුණ ලැබෙන්නෙ නැහැ. ලැබෙතත් 20% ක් පමණ තමයි. ඔබේ සිරුර එම ඖෂධය සිරුරට ප්‍රත්‍ය (පත්තියම්) වන්නට අවශ්‍ය තත්ත්වයට පත්වී තිබිය යුතු වෙනවා. නියම ආයුර්වේද වෛද්‍යවරයකු ළඟට ගියොත් පළමු සතියේ හෝ සති දෙකේ දෙන බෙහෙත් වර්ග වලින් කරන්නේ එම කාර්යයයි. ඒවා බොහෝවිට මෘදු විරේක. ඒවායින් සිරුර සිසිල්කර සමනය කරනවා.

    ඉංග්‍රීසි - නියම නමින්ම කියනවානම් “ඇලොපති“ වෛද්‍ය ක්‍රමයට විටැමින මඟින් අදාළ ඖෂධ ශරීරයට අවශෝෂණය කරවනවා ශරීරයේ අර කියන දෝෂ තත්ත්වයන් තිබියදීම. එය ඉක්මන් නමුත් තාවකාලිකයි. ගුණය රඳාපවත්නේ නැහැ.

    ඉදිරියේ රාළ;20300931 said:
    සිංහල බේත් කඩ වලින් ගන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඒවා නියමිත නිරෝගී ශරීර වලට. ඒකියන්නෙ ස්ථාවර විදියට තුන්දොස් සමනය වුණ ඇඟවල් වලට. දැන් ලංකාවෙ එහෙම ඇඟවල් හොයන්න නෑ. ඉතිං ඔයාගෙ ඇඟ කොයි විදියෙ එකක් ද කියල තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්ට විතරයි. ඉතිං ඔයාගේ අවශ්‍යතාවය රෝගයක් සුව කිරීම නූනට ඔයාගෙ දක්ෂතාවය දියුණු කරගන්න උවමනා ඖෂධ වෛද්‍ය උපදෙස් අනූව ගත්ත නම් හරි.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ජිංතක ජිල්ලබකිට;20301540 said:
    :rofl::rofl::rofl:
    ඈ බං සුද්දා අපට පුරුදු කරල ගිය පානුත් එහෙනං දේශීය ඖෂධයක් වුනා ඈ? ඕං බලපංකෝ ඒකෙත් හැටි.

    පාන් මෙයට පමණක් නොවෙයි සිංහල වෙදකමේ තවත් දේවල් වලට යොදාගන්නවා. පොඟවන ලද පාන් හෝ හුලං විස්කෝතු කුණු වූ පරණ වණ (තුවාල) වලට තබා බැඳීමෙන් ඒවා පිරිසිදු කර ඖෂධ යෙදීමට පුළුවන්.

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හෙල වෙදකමෙන් ඕටිසම් (Autism) වගෙ රෝගයක් වුනත් සුවපත් කරන්න පුලුවන්ද. කවුද ඒ ගැන දන්න වෙද මහතා?

    ගිරිඋල්ලේ යෝගරත්න ඖෂධාලයේ ඉතා වයෝවෘද්ධ වෙද හාමිනේ කෙනෙක් ඉන්නවා ඔයිට සමාන තත්ත්වයන්ට ප්‍රතිකාර කරන. දරුවා කුඩා අවදියේදීම පෙන්වූවාම ප්‍රතිකාර කිරීම පහසුයි. කෙටි කාලයයි. ඇගෙන් පසුව වෙදකම කරගෙන යාමට කවුරුත් සිටිනවාද දන්නේ නැහැ. සොයා බලන්න.

    මට වැඩිදුර තොරතුරු සොයා ගතහැකි වුණොත් මෙහි දමන්නම්.

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ගිරිඋල්ලේ යෝගරත්න ඖෂධාලයේ ඉතා වයෝවෘද්ධ වෙද හාමිනේ කෙනෙක් ඉන්නවා ඔයිට සමාන තත්ත්වයන්ට ප්‍රතිකාර කරන. දරුවා කුඩා අවදියේදීම පෙන්වූවාම ප්‍රතිකාර කිරීම පහසුයි. කෙටි කාලයයි. ඇගෙන් පසුව වෙදකම කරගෙන යාමට කවුරුත් සිටිනවාද දන්නේ නැහැ. සොයා බලන්න.

    මට වැඩිදුර තොරතුරු සොයා ගතහැකි වුණොත් මෙහි දමන්නම්.

    ඒ වගේ තත්වයට පත්වූ දරුවන් සුවපත් කර තිබෙනෙවාද ඒ වෙදමහත්මිය. කරුනා කර එතුමිය සම්බන්ධ කරගන්න විදිහක් දක්වන්න. ඔබට බොහෝ පින්.