ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    ඒ වගේ තත්වයට පත්වූ දරුවන් සුවපත් කර තිබෙනෙවාද ඒ වෙදමහත්මිය. කරුනා කර එතුමිය සම්බන්ධ කරගන්න විදිහක් දක්වන්න. ඔබට බොහෝ පින්.

    මේක බලන්න.

     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Lakmin

    Member
    May 26, 2007
    20
    3
    3
    Godak pin kalpawathina semasada ha ganna betha 100ml dawasakata bonna onida nethana thehadi 1 gane dawas 21 da bonna onida ?
     
    හෙල වෙදකමෙන් ඕටිසම් (Autism) වගෙ රෝගයක් වුනත් සුවපත් කරන්න පුලුවන්ද. කවුද ඒ ගැන දන්න වෙද මහතා?
    දරුවගෙ මව දරුවා බඩේ ඉන්න කාලේ හා කිරි දෙන කාලේ උෂ්ණාධික ආහාර (විශේෂයෙන්ම හරක් මස් වැනි) නිතර ගැනීම නිසා කළලය තුල හා දරුවාගේ ශරීරය තුල හට ගන්නා රක්තවාතය හේතුවෙන් ස්නායු අඩපණ වීම මේ රෝගයට හේතුවයි. හෙළවෙදකම තුළ සාර්ථක ප්‍රතිකාර ඇත.
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    අගයකරනව මේ වගේ වටිනා දේ හුවමාරුකරගැනීම ගැන...
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    දිය තිප්පිලි මෙවා හොයන්නෙ කොහෙන්ද බන් රෙප්++
     
    දිය තිප්පිලි මෙවා හොයන්නෙ කොහෙන්ද බන් රෙප්++
    තෙත්බිම් ආශ්‍රිතව හැදෙන්නේ. ඒ පැත්තක වයසක මනුස්සයෙක්ගෙන් අහල බලන්න, හොයල දෙයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ජිංතක ජිල්ලබකිට;20301540 said:
    :rofl::rofl::rofl:
    ඈ බං සුද්දා අපට පුරුදු කරල ගිය පානුත් එහෙනං දේශීය ඖෂධයක් වුනා ඈ? ඕං බලපංකෝ ඒකෙත් හැටි.
    Methana Ayurveda theory ekak thiyenava.For example----Suddhage time ekedi, Kolarava hadila, Lankave hitiya Suddho family pitin marenna patan gatthalu. Udey hitapu eka havasa kolaraven marila. Ath Sinhala Ayurveda desiya behethakin , Kolarava suva unalu godak denekuta. DEEPU BEHETHA THAMA, IGURU , KOTTHAMALLI, KABALEY BADHALA , GILINNA DEELA THIYENAVA. KOLARAVA EMA SARALA BEHETHIN SUVA UNALU. --------AYURVEDAYE THIYENAVA, HAL UNATH PULUSSA, EMA ALU VALIN , VISVA KARMA BEHETH HADANNA PULUWAN. PAN VENNAMA ONA NAHA.
     
    Last edited: