mcn meke uba dala thiyenne davasata mesa hadi 2 k da nathnam aka parakata mesa hadi 2 k ganna ona kiyalada.thava diya thippil valin guli kalavam karanna oni diya thippili mesa hadi akakata 1 guliya ganena nathnam apita kamathi ganakatada.
උදේ දවල් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව මෙම කුඩු වලින් මේස හැඳි දෙකක් ආහරයට ගෙන මඳ රස්නෙන් යුත් ජලය පානය කරන්න නොඑසේ නම් දිය තිප්පිලි මිශ්‍ර ගුලි 2ක් ආහාරයට ගන්න. දින 21ක් නොකඩවා කරගෙන යන්න

a hry mcn uba kiyanne davasatama guli 2 kiyalane.thanks mcn.ඉදිරියේ රාළ;20478002 said:මම දාල තියෙන්නෙ මෙහෙම.
මේස හැදි 2ක ප්‍රමාණයක් දිය තිප්පිලි ඉස්මෙන් ඇනුනාම එන ගුලිය ලොකුයි. ඒ ලොකු ගුලිය කන්න කරදරයි . ඒ නිසා මේස හැන්දක ප්‍රමාණය දිය තිප්පිලි ඉස්මෙන් අනලා අව්වෙ තියල වේලලා හදාගෙන තියාගෙන ඒ ගුලි දෙකක් දිනපතා ආහාර වේල් 3න් පස්සෙ කාලා මඳ රස්නෙ උණු වතුර බොන්න.
එච්චරයි.
නෑ නෑ නෑ.a hry mcn uba kiyanne davasatama guli 2 kiyalane.thanks mcn.
තුන් වේලෙම අහාර ගැනීමෙන් පස්සෙ වරකට ගුලි 2 බැගින්. ඒ කියන්නෙ දවසකට ගුලි 6ක්.උදේ දවල් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව
ඉදිරියේ රාළ;20478068 said:නෑ නෑ නෑ.
තුන් වේලෙම අහාර ගැනීමෙන් පස්සෙ වරකට ගුලි 2 බැගින්. ඒ කියන්නෙ දවසකට ගුලි 6ක්.
ඒක දේශගුණය, බඩට වැටෙන කෑම බීම වල තත්වය, කරන රැකියාව හා තමන් නිතර ගැවසෙන ස්ථානයේ උෂ්ණත්වය අනූව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මාස 6ක සිට අවුරුද්දක් දක්වා විරේකයේ බලය තියෙනවා කියල තමා කියන්නේ.affa ahemada a hry bn thnaku weva.meka karata passe body ake cool aka kochara kal thiyanavada bn.api varadi vidiyata(badajary kamata)cool aka nathivenavada.
සිංහල වෙදකම හරි හොදයි කියල හිතන් ඉන්න ගෝත්‍රිකයො ටික මේක පොඩ්ඩක් කියවල බැලුවනම්.
http://ravaya.lk/?p=13559
රාවණා සමයේ සිට පැවති හෙළ වෙදකමක් පිළිබඳවත්, ඩෙංගු සඳහා සිහිනෙන් කියන ලද බෙහෙත්, බයිපාස් වෙනුවට කොලෙස්ටරෝල් කැටි දියකරන බෙහෙත්, දියවැඩියාවට විශේෂ බෙහෙත්, ඒඞ්ස් රෝගය සඳහා හෙළ ඔසු යන ආදි වශයෙන් සුව කළ නොහැකි රෝග පවා නිට්ටාවට සුව කරනවා යැයි කියන ප්‍රෝඩාකාරි වෛද්‍යවරුන් කොටසක් බිහි වී තිබේ.
මොවුහු ශ්‍රී ලංකාවේ රජය ම`ගින් පවත්වාගෙන යනු ලබන දැවැන්ත සෞඛ්‍ය සේවාවට අභියෝග කරන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ය. කතාවට දක්ෂතාවක් පෙන්වන මෙවැන්නෝ ඇත්ත වශයෙන්ම මානසික රෝගීහු ය. ඔවුන් මෙගලොමේනියා, හයිපොමේනියා හෝ මේනියා යන උන්මාද රෝගයන්ගෙන් පෙළෙන අතර, තමන්ට ඇති විශේෂ හැකියාවන් ම`ගින් රෝග සුව කරන බව පවසමින් ජනතාව මුලා කරති. ඒ සඳහා පලිහක් ලෙස ඔවුන් යොදා ගන්නේ ආගම සහ ඊනියා ගුප්ත විද්‍යාව යි.
බඩේ ගිනියමක් තියෙනව නේද ? ඒක බස්සගනිං. ඊට පස්සෙ ඉබේටම දැනෙයි රැවුල වැවෙනවා කියලා.සින් සින් ගාල රැව්ල එන්න සින්හල බේතක් කියහන්කො
නෑ නෑ. පාන් ගෙඩියේ උඩ තියෙන කලු පාට කවුරුත් නොකන ලෙලි තමා ගන්න ඕනා. ඊට අමතරව වටේ ලෙල්ල ගත්තත් කමක් නෑ. මැද හැමෝම කන්න කැමති මදේ ගන්න එපා ඒක වැඩක් නෑ.mcn ube kiyanne biscut kudu newei ne.mn iya bakeriyakata giya un kiyanava oya kiyanne biscukidulu.
ඉදිරියේ රාළ;20478163 said:බඩේ ගිනියමක් තියෙනව නේද ? ඒක බස්සගනිං. ඊට පස්සෙ ඉබේටම දැනෙයි රැවුල වැවෙනවා කියලා.
මේ පැත්තෙ නම් බේකරි වල පිච්චිලා හවසට විකිණුනෙ නැති පාන් ටික කුඩු කරලා තැටි වල දාල කර කරලා පැකට කරලා විකුණනවා. රෝල්ස් වර්ග හදද්දි ඒවා ගන්නවා. නමුත් පාන් ගෙඩියෙ උඩ කළු පොත්ත අයින් කරල, වටේට වාටි ටිකත් අයින් කරලා මැද්දෙ මදේ තමා කර කරන්නේ. ඉතිං උඩ පොත්තයි වටේ වාටි ටිකයි එකතු වෙනවා. ඒවා බේකරි කාරයො විසික් කරනවා. මෙහෙ නම් ඒවා තියෙනවා. ඒවගේ බේකරි ඔයාලගෙ ගෙවල් පැත්තෙත් ඇති. නැති වෙන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.mcn uba kiyana vidiyata bakary valin ivarauna pan pottha vitharak ganna bane bn.thava dara poranuvakama pilisuna panda oni.bekary vallin kohomada illane bn oka.
සින් සින් ගාල රැව්ල එන්න සින්හල බේතක් කියහන්කො
මච්න් මටත් දැන් 23ක් ඒත් කට වටේ විතරයි රැවුල වැවෙන්නෙ..මූන දෙපත්තෙ වවෙන්නෙ නෑ මොකක්ද බන් මෙකට කරන්නෙ... මොකද්ද බන් බඩේ ගින්දර සීන් එක..?