ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

roshan.88

Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    a

    mcn meke uba dala thiyenne davasata mesa hadi 2 k da nathnam aka parakata mesa hadi 2 k ganna ona kiyalada.thava diya thippil valin guli kalavam karanna oni diya thippili mesa hadi akakata 1 guliya ganena nathnam apita kamathi ganakatada.
     
    මම දාල තියෙන්නෙ මෙහෙම.

    උදේ දවල් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව මෙම කුඩු වලින් මේස හැඳි දෙකක් ආහරයට ගෙන මඳ රස්නෙන් යුත් ජලය පානය කරන්න නොඑසේ නම් දිය තිප්පිලි මිශ්‍ර ගුලි 2ක් ආහාරයට ගන්න. දින 21ක් නොකඩවා කරගෙන යන්න

    මේස හැදි 2ක ප්‍රමාණයක් දිය තිප්පිලි ඉස්මෙන් ඇනුනාම එන ගුලිය ලොකුයි. ඒ ලොකු ගුලිය කන්න කරදරයි . ඒ නිසා මේස හැන්දක ප්‍රමාණය දිය තිප්පිලි ඉස්මෙන් අනලා අව්වෙ තියල වේලලා හදාගෙන තියාගෙන ඒ ගුලි දෙකක් දිනපතා ආහාර වේල් 3න් පස්සෙ කාලා මඳ රස්නෙ උණු වතුර බොන්න. :cool:

    එච්චරයි.
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    ඉදිරියේ රාළ;20478002 said:

    a hry mcn uba kiyanne davasatama guli 2 kiyalane.thanks mcn.
     
    a hry mcn uba kiyanne davasatama guli 2 kiyalane.thanks mcn.
    නෑ නෑ නෑ.

    උදේ දවල් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව
    තුන් වේලෙම අහාර ගැනීමෙන් පස්සෙ වරකට ගුලි 2 බැගින්. ඒ කියන්නෙ දවසකට ගුලි 6ක්.
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    ඉදිරියේ රාළ;20478068 said:
    නෑ නෑ නෑ.

    තුන් වේලෙම අහාර ගැනීමෙන් පස්සෙ වරකට ගුලි 2 බැගින්. ඒ කියන්නෙ දවසකට ගුලි 6ක්.

    affa ahemada a hry bn thnaku weva.meka karata passe body ake cool aka kochara kal thiyanavada bn.api varadi vidiyata(badajary kamata)cool aka nathivenavada.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිංහල වෙදකම හරි හොදයි කියල හිතන් ඉන්න ගෝත්‍රිකයො ටික මේක පොඩ්ඩක් කියවල බැලුවනම්.
    http://ravaya.lk/?p=13559
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    සින් සින් ගාල රැව්ල එන්න සින්හල බේතක් කියහන්කො
     
    affa ahemada a hry bn thnaku weva.meka karata passe body ake cool aka kochara kal thiyanavada bn.api varadi vidiyata(badajary kamata)cool aka nathivenavada.
    ඒක දේශගුණය, බඩට වැටෙන කෑම බීම වල තත්වය, කරන රැකියාව හා තමන් නිතර ගැවසෙන ස්ථානයේ උෂ්ණත්වය අනූව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මාස 6ක සිට අවුරුද්දක් දක්වා විරේකයේ බලය තියෙනවා කියල තමා කියන්නේ.
     
    සිංහල වෙදකම හරි හොදයි කියල හිතන් ඉන්න ගෝත්‍රිකයො ටික මේක පොඩ්ඩක් කියවල බැලුවනම්.
    http://ravaya.lk/?p=13559

    ඕක මම කියෙව්වා. මෙයා සමාජ රෝග පිළිබඳව හැදෑරූ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ විද්‍යාත්මක විද්‍යානුකූල නවීන විද්‍යාඟයෙක් කියලනෙ කියන්නේ. මෙයා වැඩියෙන්ම ප්‍රසිද්ධ ස්ත්‍රී වඳ භාවයට ප්‍රතිකාර කරනවාය කියලා.

    නමුත් අපේ සිංහල වෙද්දු මෙයා ලඟට ගිහින් හරි නොගිය විවාහකයින්ට දරුවන් ලබා ගන්න හැකියාව දීලා තියෙනවා.

    ඉතිං එතකොට තමන් ඉගෙන ගත්තු විද්‍යානුකූල විද්‍යාවේ තියෙන ප්‍රෝඩාව දැනුනම ඔහොම කැක්කුමක් එන එක අහන්න දෙයක් නෙවෙයි.

    තවත් එකක් තමා මෙයාගෙ කොලේ වහල ගැහිල්ල. බලන්න මෙයා ලියල තියෙන හැටි.

    රාවණා සමයේ සිට පැවති හෙළ වෙදකමක් පිළිබඳවත්, ඩෙංගු සඳහා සිහිනෙන් කියන ලද බෙහෙත්, බයිපාස් වෙනුවට කොලෙස්ටරෝල් කැටි දියකරන බෙහෙත්, දියවැඩියාවට විශේෂ බෙහෙත්, ඒඞ්ස් රෝගය සඳහා හෙළ ඔසු යන ආදි වශයෙන් සුව කළ නොහැකි රෝග පවා නිට්ටාවට සුව කරනවා යැයි කියන ප්‍රෝඩාකාරි වෛද්‍යවරුන් කොටසක් බිහි වී තිබේ.

    මොවුහු ශ‍්‍රී ලංකාවේ රජය ම`ගින් පවත්වාගෙන යනු ලබන දැවැන්ත සෞඛ්‍ය සේවාවට අභියෝග කරන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ය. කතාවට දක්ෂතාවක් පෙන්වන මෙවැන්නෝ ඇත්ත වශයෙන්ම මානසික රෝගීහු ය. ඔවුන් මෙගලොමේනියා, හයිපොමේනියා හෝ මේනියා යන උන්මාද රෝගයන්ගෙන් පෙළෙන අතර, තමන්ට ඇති විශේෂ හැකියාවන් ම`ගින් රෝග සුව කරන බව පවසමින් ජනතාව මුලා කරති. ඒ සඳහා පලිහක් ලෙස ඔවුන් යොදා ගන්නේ ආගම සහ ඊනියා ගුප්ත විද්‍යාව යි.

    ඔය දුඹුරු පාට කරල තියෙන කොටස මෙයා කියන විදියටම ප්‍රෝඩාවක් නොවේය කියල ඔප්පු කරන්න සාක්ෂි (ජීවමාන සාක්ෂි) පවා ලංකාවේ ඔනෑ තරම් තියෙනවා. නමුත් ඒවා කියන්නේ නෑ. තමන්ගේ විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව වහ ගන්න ඒවා හංගනවා. හරි නම් විද්‍යාඥයෙක් කියන කෙනෙක් සමබර වෙන්න එපෑය. ඒත් එහෙම නෑ. කොලේ වහල ගහනවා.

    උදාහරණයක් හැටියට ඩෙංගු රෝගයට බුද්ධරාජ කල්කය කියන්නෙ බුලට්ම බඩුවක්. ඒක අපේ රටේ හැදුවේ ඔය සුද්දො රෙදි අඳින්නත් කල් ඉඳලා. නමුත් බුද්ධරාජ කල්කය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නිසා විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවෙන් (ඇයි සුද්දට කොමිස් දෙන්නෙ නෑනේ කල්කෙ හදනකොට හා බෙදනකොට) අසරණ ඩෙංගු රෝගින්ට ලබා දීලා සුවපත් කෙරෙන්නෙ නෑ. සුද්දටම කොමිස් දීලා ගන්න පුළුවන් එකක් එනකල් බලාගෙන ඉඳලා ලෙඩ්ඩු මරු කටට ඇදල දානවා. ඔන්න නවීන විද්‍යානුකූල විද්‍යාත්මක ප්‍රෝඩාවේ හැටි. කොහොමද මෙයා ඒකට කඩේ යන හැටි.

    ඔය කොළ පාටින් තියෙන කොටසට මම එකඟයි. ඔය ගුප්ත ෆීල්ඩ් එකේ ඉන්නෙ තනිකරම හොරු. ඒක හරියට හරි. නිවැරදිව හරියට ගුප්ත වැඩක් කරන කෙනෙක් දැන් හොයන්න හරිම අමාරුයි. නමුත් හරියට නිවැරදිව හෙළ වෙදකම කරලා ඔය විද්‍යාත්මක විද්‍යානුකූල අමු ප්‍රෝඩාවට වඩා ඉහල සේවයක් කරල උතුම් වෙදැදුරෝ ඔනෑ තරම් ලංකාවේ දැනට ඉන්නවා.

    සින් සින් ගාල රැව්ල එන්න සින්හල බේතක් කියහන්කො
    බඩේ ගිනියමක් තියෙනව නේද ? ඒක බස්සගනිං. ඊට පස්සෙ ඉබේටම දැනෙයි රැවුල වැවෙනවා කියලා.
     
    mcn ube kiyanne biscut kudu newei ne.mn iya bakeriyakata giya un kiyanava oya kiyanne biscukidulu.
    නෑ නෑ. පාන් ගෙඩියේ උඩ තියෙන කලු පාට කවුරුත් නොකන ලෙලි තමා ගන්න ඕනා. ඊට අමතරව වටේ ලෙල්ල ගත්තත් කමක් නෑ. මැද හැමෝම කන්න කැමති මදේ ගන්න එපා ඒක වැඩක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20478163 said:
    බඩේ ගිනියමක් තියෙනව නේද ? ඒක බස්සගනිං. ඊට පස්සෙ ඉබේටම දැනෙයි රැවුල වැවෙනවා කියලා.

    මච්න් මටත් දැන් 23ක් ඒත් කට වටේ විතරයි රැවුල වැවෙන්නෙ..මූන දෙපත්තෙ වවෙන්නෙ නෑ මොකක්ද බන් මෙකට කරන්නෙ... මොකද්ද බන් බඩේ ගින්දර සීන් එක..?
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    z

    mcn uba kiyana vidiyata bakary valin ivarauna pan pottha vitharak ganna bane bn.thava dara poranuvakama pilisuna panda oni.bekary vallin kohomada illane bn oka.
     
    mcn uba kiyana vidiyata bakary valin ivarauna pan pottha vitharak ganna bane bn.thava dara poranuvakama pilisuna panda oni.bekary vallin kohomada illane bn oka.
    මේ පැත්තෙ නම් බේකරි වල පිච්චිලා හවසට විකිණුනෙ නැති පාන් ටික කුඩු කරලා තැටි වල දාල කර කරලා පැකට කරලා විකුණනවා. රෝල්ස් වර්ග හදද්දි ඒවා ගන්නවා. නමුත් පාන් ගෙඩියෙ උඩ කළු පොත්ත අයින් කරල, වටේට වාටි ටිකත් අයින් කරලා මැද්දෙ මදේ තමා කර කරන්නේ. ඉතිං උඩ පොත්තයි වටේ වාටි ටිකයි එකතු වෙනවා. ඒවා බේකරි කාරයො විසික් කරනවා. මෙහෙ නම් ඒවා තියෙනවා. ඒවගේ බේකරි ඔයාලගෙ ගෙවල් පැත්තෙත් ඇති. නැති වෙන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.
     
    සින් සින් ගාල රැව්ල එන්න සින්හල බේතක් කියහන්කො
    මච්න් මටත් දැන් 23ක් ඒත් කට වටේ විතරයි රැවුල වැවෙන්නෙ..මූන දෙපත්තෙ වවෙන්නෙ නෑ මොකක්ද බන් මෙකට කරන්නෙ... මොකද්ද බන් බඩේ ගින්දර සීන් එක..?

    ඔය දෙන්නගෙම කටේ දත් ඇන්දේ ඇතුලට වෙන්න නරක් වුණ/පනුවො කාපු දත් තියෙනවද?