ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
මේකෙ ඇඩ්මින්ට ඔය මැසේජ් එක forward කරන්න.ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
මේකෙ ඇඩ්මින්ට ඔය මැසේජ් එක forward කරන්න.ඉදිරියේ රාළ;20566766 said:මේකෙ ඇඩ්මින්ට ඔය මැසේජ් එක forward කරන්න.
පුළුවනි. ආයෙත් පිරෙනවා. ඊට පස්සෙ backtrack කරන්නත් බෑ. ඒනිසයි නොමකා ඉන්නේ. ස්කයිප් හෝ ඊමේල් කරන්න කියන්නේ.පරන පී එම් ටික මකන්න බැරිද බං..
කියන්නෙ නම් දර පෝරණු පාන් වාටි ගන්න කියලා. ගෑස් පෝරණු වල පිච්චුණ ඒවාගෙ ගුණය කොහොමද කියන්න නම් අවංකවම දන්නෙ නෑ මචෝ.pan vati nm hoyagatta dabble rose pan ake made nathiva vate gatta okko.ath poddak made thiyeneva ahuwela.avula thiyenne meva porunuvaka pittuna ava newei machine vala ava.aka avulak nadda bn.thava diya thippili nm mehe hoyaganna na.nikan gattath avulak nane.
අර තියෙන්නේ මුලටම දාලා ඔනෑම සෙම් රෝගයකට කියලා.peenasata thiyena behethak kiyanna
කොහෙද ගම්පළාත කියපං. එතකොට මේ නූල බලන උඹේ ගම් පළාතට ලඟ එවුන්ට පුළුවන් වෙයි නේ ලඟ පාතකින් දර පෝරණු බේකරියක් හොයල දෙන්න.පාන් හෙව්වා බන් හොයාගන්න නෑ. උඹලගේ පැත්තේ තියෙනවා නම් එවපන්කෝ. එක්කෝ Pronto එකේ දාල එවපන් දවසෙන් එනවනේ. පාන් වලටයි එවනවටයි සල්ලි දෙන්නම් එළකිරි වගේ..




මම ඉන්නේ මල්වානේ බන්.. කිරිබත්ගොඩ පැත්තේ හරි කමක් නෑ.ඉදිරියේ රාළ;20570848 said:කොහෙද ගම්පළාත කියපං. එතකොට මේ නූල බලන උඹේ ගම් පළාතට ලඟ එවුන්ට පුළුවන් වෙයි නේ ලඟ පාතකින් දර පෝරණු බේකරියක් හොයල දෙන්න.
එහෙ දර පෝරණු එකක් වත් නැද්ද ?මම ඉන්නේ මල්වානේ බන්.. කිරිබත්ගොඩ පැත්තේ හරි කමක් නෑ.
ඉදිරියේ රාළ;20633185 said:එහෙ දර පෝරණු එකක් වත් නැද්ද ?
බිස්කඩ් කුඩු නම් කොහොමද මන්දා - පාන් කුඩු නම් හරියාවි - ඒකත් දර පෝරණුවකට දාල අවන් කරගත්තොත් හරියන්න ඕනා. (ඉලෙක්ට්‍රික් හෝ ගෑස් අවන් වල පුච්චපු පාන් ගන්න එපාය කියල තමා කියන්නේ) තද දුඹුරු පාට සුවඳ හමන කුඩක් හැදෙන්න ඕනා. ඒකයි පදම.බිස්කට් කුඩු පැකට් එකක් අරං තද දුඹුරු වෙනකල් අවන් කරොත් මොකද මචං?
ඉදිරියේ රාළ;20633203 said:බිස්කඩ් කුඩු නම් කොහොමද මන්දා - පාන් කුඩු නම් හරියාවි - ඒකත් දර පෝරණුවකට දාල අවන් කරගත්තොත් හරියන්න ඕනා. (ඉලෙක්ට්‍රික් හෝ ගෑස් අවන් වල පුච්චපු පාන් ගන්න එපාය කියල තමා කියන්නේ) තද දුඹුරු පාට සුවඳ හමන කුඩක් හැදෙන්න ඕනා. ඒකයි පදම.
ඉතිං බේකරි වල ඉතුරු වෙන, උන් විසික් කරන ටික එකතු කරල අරගෙන හදාගත්තා නම් ඉවරයි නේ. වියදමකුත් නෑනේ එතකොට. මම හැදුවෙ එහෙමයි. සත පහක් වියදම් වුණේ නෑ.එහෙනම් අවන් කරලා හරි යන එකක් නෑ නේද මචං. බිස්කට් කුඩු දරපෝරණුවක හදපුවද කියලා දැනගන්න විදිහක් නෑනේ.
