ආලෙන් වෙලා ගන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආලෙන් වෙලා ගන්න

    %25E0%25B6%2586%25E0%25B6%25BD%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B7%2580%25E0%25B7%2599%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B6%259C%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1.jpg


    ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
    මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා

    ඔබ සායම් මකාලන්න වෑයම් කලා

    මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට චෝදනා
    මං ඈතින් ඉදන් වින්දාඉන් වේදනා

    ඈයි ඔයා බෑලුවෙ ඈස් දිහා මගේ නාඩනා

    පෙම් වසන්තේ ඈවිත් නෑද්ද තාමත් ඔහේ

    පාලුයි මගේ නෑද්ද තාමත් හිතේ
    වසන්තේ ඈවිත් බොහොම කාලයක් මෙහේ

    අපේ අදරේ භාවනවක් වගේ

    ආලෙන් වෙලා.....

    ගායනය : අතුල / සමිතා

    කැමති නම් මගේ බ්ලොග් එක පැත්තටත් ගිහින් එන්න
    http://sith-gath-gee.blogspot.com/