ආලේලුයියා සෙනසුරාදා.. (Christian) අද කට්ටිය බොනවද ජේසු සමිදාණෝ අපවත් උන ප්රීතියට.
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Mar 31, 2018 #1 ආලේලුයියා සෙනසුරාදා.. (Christian) අද කට්ටිය බොනවද ජේසු සමිදාණෝ අපවත් උන ප්රීතියට.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Mar 31, 2018 #3 ඔව් බන් තව ටිකකින් 4000ක් දීල ගල් බෝතල් දෙකක් අරන් එන්න ඉන්නෙ..
Mahajana Muththa Member Oct 25, 2017 331 35 0 මහජන මුත්තා ආදර් Mar 31, 2018 #4 ආහ් දෙපැත්ත කොටවන දෙමලා
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Mar 31, 2018 #5 Janadipathi said: අද කට්ටිය බොනවද ජේසු සමිදාණෝ අපවත් උන ප්රීතියට. Click to expand... ඔහොම එවා දාන තොගේ කට්ටිය රෙප් කපන්නේ නැතිව හිටීද මං අහන්නේ
Janadipathi said: අද කට්ටිය බොනවද ජේසු සමිදාණෝ අපවත් උන ප්රීතියට. Click to expand... ඔහොම එවා දාන තොගේ කට්ටිය රෙප් කපන්නේ නැතිව හිටීද මං අහන්නේ
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Mar 31, 2018 #6 hitback said: Ada Bar wahala hustho Click to expand... KasunKDP said: ඔව් බන් තව ටිකකින් 4000ක් දීල ගල් බෝතල් දෙකක් අරන් එන්න ඉන්නෙ.. Click to expand... මෙහෙ බඩු පට්ටා ගණන්. අද ෆුඩ් සිටියේ හංගලා තිබිලා බඩු ගෙනාවේ
hitback said: Ada Bar wahala hustho Click to expand... KasunKDP said: ඔව් බන් තව ටිකකින් 4000ක් දීල ගල් බෝතල් දෙකක් අරන් එන්න ඉන්නෙ.. Click to expand... මෙහෙ බඩු පට්ටා ගණන්. අද ෆුඩ් සිටියේ හංගලා තිබිලා බඩු ගෙනාවේ
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Mar 31, 2018 #7 E Jay said: ඔහොම එවා දාන තොගේ කට්ටිය රෙප් කපන්නේ නැතිව හිටීද මං අහන්නේ Click to expand... ඉතින් බන් ජේසුට වයින් බොන්න හොදයි.. වතුර වයින් කරන්නත් හොදයි. අපි ඩිංගක් බිව්වම තමා අවුල.
E Jay said: ඔහොම එවා දාන තොගේ කට්ටිය රෙප් කපන්නේ නැතිව හිටීද මං අහන්නේ Click to expand... ඉතින් බන් ජේසුට වයින් බොන්න හොදයි.. වතුර වයින් කරන්නත් හොදයි. අපි ඩිංගක් බිව්වම තමා අවුල.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Mar 31, 2018 #8 Janadipathi said: මෙහෙ බඩු පට්ටා ගණන්. අද ෆුඩ් සිටියේ හංගලා තිබිලා බඩු ගෙනාවේ Click to expand... උබ මොනාද ගල් නෙමේ නේද ගන්නෙ.? ගල් ගනන් කොහොමද ඔය පැත්තෙ.?
Janadipathi said: මෙහෙ බඩු පට්ටා ගණන්. අද ෆුඩ් සිටියේ හංගලා තිබිලා බඩු ගෙනාවේ Click to expand... උබ මොනාද ගල් නෙමේ නේද ගන්නෙ.? ගල් ගනන් කොහොමද ඔය පැත්තෙ.?
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Mar 31, 2018 #9 KasunKDP said: උබ මොනාද ගල් නෙමේ නේද ගන්නෙ.? ගල් ගනන් කොහොමද ඔය පැත්තෙ.? Click to expand... ගල් ගන්න නැ බන්.. බඩු ඉවරයි. දවල්ට රයිස් එකක් ගෙන්න ගිය ගමන් ගියේ.. ඊයේ ෆුඩ් සිටියේ බුවාට කෝල් කරලා තිබ්බා වයිට් ජින් එකක් තියන්න කියල. එච්චරයි තිබ්බේ බුවා ලගත්. ගැනි හංගලා ගෙදර තිබ්බ බකාදී බෝතල් 6ක්. ඒවා හොයන්නත් නැ
KasunKDP said: උබ මොනාද ගල් නෙමේ නේද ගන්නෙ.? ගල් ගනන් කොහොමද ඔය පැත්තෙ.? Click to expand... ගල් ගන්න නැ බන්.. බඩු ඉවරයි. දවල්ට රයිස් එකක් ගෙන්න ගිය ගමන් ගියේ.. ඊයේ ෆුඩ් සිටියේ බුවාට කෝල් කරලා තිබ්බා වයිට් ජින් එකක් තියන්න කියල. එච්චරයි තිබ්බේ බුවා ලගත්. ගැනි හංගලා ගෙදර තිබ්බ බකාදී බෝතල් 6ක්. ඒවා හොයන්නත් නැ