ආලේලුයියා සෙනසුරාදා.. (Christian)

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ආලේලුයියා සෙනසුරාදා.. (Christian)

අද කට්ටිය බොනවද ජේසු සමිදාණෝ අපවත් උන ප්‍රීතියට.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් තව ටිකකින් 4000ක් දීල ගල් බෝතල් දෙකක් අරන් එන්න ඉන්නෙ..:(
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඔහොම එවා දාන තොගේ කට්ටිය රෙප් කපන්නේ නැතිව හිටීද මං අහන්නේ:baffled:
    ඉතින් බන් ජේසුට වයින් බොන්න හොදයි.. වතුර වයින් කරන්නත් හොදයි. අපි ඩිංගක් බිව්වම තමා අවුල.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙ බඩු පට්ටා ගණන්. අද ෆුඩ් සිටියේ හංගලා තිබිලා බඩු ගෙනාවේ

    උබ මොනාද ගල් නෙමේ නේද ගන්නෙ.? ගල් ගනන් කොහොමද ඔය පැත්තෙ.?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ මොනාද ගල් නෙමේ නේද ගන්නෙ.? ගල් ගනන් කොහොමද ඔය පැත්තෙ.?
    ගල් ගන්න නැ බන්.. බඩු ඉවරයි. දවල්ට රයිස් එකක් ගෙන්න ගිය ගමන් ගියේ.. ඊයේ ෆුඩ් සිටියේ බුවාට කෝල් කරලා තිබ්බා වයිට් ජින් එකක් තියන්න කියල. එච්චරයි තිබ්බේ බුවා ලගත්. ගැනි හංගලා ගෙදර තිබ්බ බකාදී බෝතල් 6ක්. ඒවා හොයන්නත් නැ