baluwada machan la
Extra One Well-known member Jan 12, 2012 3,451 1,147 113 Feb 12, 2017 #22 eye baluwa lassanai film eka
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Feb 12, 2017 #23 මචන්ලා ලංකාවේ film industry එක කඩන් වැටෙන්න එක හේතුවක් තමා ෆිල්ම් හෝල් වල තත්වය. ප්රදාන නගර වල ඇරුනාම අනිත් නගරවල තියෙන ගොඩක් හෝල් එදා තිබ්බ තත්වෙම තමා කිසිම අලුත්වැඩ්යාවක් නෑ. පුටු දිරලා සද්දේ ගොර ගොර ගානව, හරියට පෙන්නේ නෑ. ඉතින් මිනිස්සු යන්නේ නෑ ෆිල්ම් එකක් බලන්න. මේ ලගදී අපේ පැත්තේ හෝල් එකකට මායා බලන්න. මම හිතාගත්තා ආපහු නම් ඒ හෝල් එකේ ෆිල්ම් බලන්නේ නෑ කියලා. වීඩියෝ එක ගිහිල්ල ටික වෙලාවකට පස්සෙයි සද්දේ ඇහෙන්නේ. වවුල් ගද ඉවසන්න බෑ. වීඩියෝ එකේ මෙලෝ කොලිටියක් නෑ. ඉතින් මේ වගේ දේවල් හින්ද මිනුස්සුන්ටත් එපා වෙනවා. මේවා දියුණු කරලා ගත්තනම් අපේ රටේ film industry එක අනිවා දියුණු වෙනවා Last edited: Feb 12, 2017
මචන්ලා ලංකාවේ film industry එක කඩන් වැටෙන්න එක හේතුවක් තමා ෆිල්ම් හෝල් වල තත්වය. ප්රදාන නගර වල ඇරුනාම අනිත් නගරවල තියෙන ගොඩක් හෝල් එදා තිබ්බ තත්වෙම තමා කිසිම අලුත්වැඩ්යාවක් නෑ. පුටු දිරලා සද්දේ ගොර ගොර ගානව, හරියට පෙන්නේ නෑ. ඉතින් මිනිස්සු යන්නේ නෑ ෆිල්ම් එකක් බලන්න. මේ ලගදී අපේ පැත්තේ හෝල් එකකට මායා බලන්න. මම හිතාගත්තා ආපහු නම් ඒ හෝල් එකේ ෆිල්ම් බලන්නේ නෑ කියලා. වීඩියෝ එක ගිහිල්ල ටික වෙලාවකට පස්සෙයි සද්දේ ඇහෙන්නේ. වවුල් ගද ඉවසන්න බෑ. වීඩියෝ එකේ මෙලෝ කොලිටියක් නෑ. ඉතින් මේ වගේ දේවල් හින්ද මිනුස්සුන්ටත් එපා වෙනවා. මේවා දියුණු කරලා ගත්තනම් අපේ රටේ film industry එක අනිවා දියුණු වෙනවා
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ Feb 12, 2017 #24 බම්ප්
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ Feb 12, 2017 #25 Zork said: Movie Budget: LKR 130,000,000 (estimated) http://www.imdb.com/title/tt5963218/ gihin blapalla, horen balanna balan in nethwa. mewage ewa thawa hedenna oni yakune.... Click to expand... බුදුඅම්මෝ
Zork said: Movie Budget: LKR 130,000,000 (estimated) http://www.imdb.com/title/tt5963218/ gihin blapalla, horen balanna balan in nethwa. mewage ewa thawa hedenna oni yakune.... Click to expand... බුදුඅම්මෝ
R RUSITH_PERERA Member Dec 25, 2016 86 5 0 Feb 12, 2017 #26 balapu supirima film ekak. denata hadala thiyena raja katha walin balapu supirima eka..
keethsam Active member Dec 14, 2006 670 48 28 Colombo Sri Lanka Feb 12, 2017 #28 Camera karanaya Ithamath neveena krama upayogi karagena thiyanawa. Nalu niliyange Rangana prathibhawa itha usas. Eth Meya Sinama nirmanayakata wadaa, Documentary ekak vageiy. Walagamba Rajathumage jeewitha kathawe ek parichchedayak pamanai.
Camera karanaya Ithamath neveena krama upayogi karagena thiyanawa. Nalu niliyange Rangana prathibhawa itha usas. Eth Meya Sinama nirmanayakata wadaa, Documentary ekak vageiy. Walagamba Rajathumage jeewitha kathawe ek parichchedayak pamanai.
Rajitha dilshan Well-known member Aug 15, 2013 1,115 285 83 unknow Feb 13, 2017 #29 math balanne one ban..
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Feb 13, 2017 #31 2 paarakma baluwa Last edited: Feb 13, 2017
Zork Active member Jul 8, 2016 377 62 28 Always around... Feb 18, 2017 #32 Ayesh malshika fernando said: බුදුඅම්මෝ Click to expand...
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 Feb 18, 2017 #35 Ow ow .Giya sathiye,ape mulu pawulama , hall ekata gihin beluwa . godak hoda film ekak. Lassanai . Kathawath hodai. Ali katha kiyala film ekakuth enawa lagadi. podi lamainta godak hoda film ekak wevi eka nam.
Ow ow .Giya sathiye,ape mulu pawulama , hall ekata gihin beluwa . godak hoda film ekak. Lassanai . Kathawath hodai. Ali katha kiyala film ekakuth enawa lagadi. podi lamainta godak hoda film ekak wevi eka nam.