ආලොකෝ උදපාදී ගිහිල්ලම බලන්න.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා ලංකාවේ film industry එක කඩන් වැටෙන්න එක හේතුවක් තමා ෆිල්ම් හෝල් වල තත්වය. ප්‍රදාන නගර වල ඇරුනාම අනිත් නගරවල තියෙන ගොඩක් හෝල් එදා තිබ්බ තත්වෙම තමා කිසිම අලුත්වැඩ්යාවක් නෑ. පුටු දිරලා සද්දේ ගොර ගොර ගානව, හරියට පෙන්නේ නෑ. ඉතින් මිනිස්සු යන්නේ නෑ ෆිල්ම් එකක් බලන්න. මේ ලගදී අපේ පැත්තේ හෝල් එකකට මායා බලන්න. මම හිතාගත්තා ආපහු නම් ඒ හෝල් එකේ ෆිල්ම් බලන්නේ නෑ කියලා. වීඩියෝ එක ගිහිල්ල ටික වෙලාවකට පස්සෙයි සද්දේ ඇහෙන්නේ. වවුල් ගද ඉවසන්න බෑ. වීඩියෝ එකේ මෙලෝ කොලිටියක් නෑ. ඉතින් මේ වගේ දේවල් හින්ද මිනුස්සුන්ටත් එපා වෙනවා. මේවා දියුණු කරලා ගත්තනම් අපේ රටේ film industry එක අනිවා දියුණු වෙනවා :yes::yes:
     
    Last edited:

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Camera karanaya Ithamath neveena krama upayogi karagena thiyanawa. Nalu niliyange Rangana prathibhawa itha usas. Eth
    Meya Sinama nirmanayakata wadaa, Documentary ekak vageiy. Walagamba Rajathumage jeewitha kathawe ek parichchedayak pamanai.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Ow ow .Giya sathiye,ape mulu pawulama , hall ekata gihin beluwa .
    godak hoda film ekak. Lassanai . Kathawath hodai.
    Ali katha kiyala film ekakuth enawa lagadi. podi lamainta godak hoda film ekak wevi eka nam.

    :love::love::love:

     

    Similar threads