ආලෝකය

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ආලෝකය පාඩමේ කාච , අන්වීක්ෂ දුරේක්ෂ ටිකට කෙටි ක්‍රම තියෙනවා ද? පිස්සු පුරවරයක් වගේ බන් :dull::sorry::sorry:

    යූටියුබ් වීඩියෝ හෙව්ව හම්බ උණේ නෑ කෙටි ක්‍රම :sorry:
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොනව මතක තියාගන්න්ද කෙටි ක්‍රම ? :rofl:
    basic ටික හරියට ගන්න. එතකොට වැඩිය මතක තියාගන්න දෙයක් නෑ .
    දුරේක්ෂ සංයුක්ත අන්වීක්ෂ වලට කෙටික්‍රම තියෙනව කියල ගුරුවරයෙක් දාලා තිබුණා.පොරගෙ ළමයින්ට විතරලු :sorry:
    මට අමාරුමත් ඔය ටික :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,665
    113
    එකමත් එක රටක
    දුරේක්ෂ සංයුක්ත අන්වීක්ෂ වලට කෙටික්‍රම තියෙනව කියල ගුරුවරයෙක් දාලා තිබුණා.පොරගෙ ළමයින්ට විතරලු :sorry:
    මට අමාරුමත් ඔය ටික :baffled:
    මොනවට කෙටි ක්‍රමද ? ඔය නොර්මල් කාචේ ප්‍රතිබිම්බ හැදෙන හැටියි, එකේ M ගන්න හැටි M සුත්‍ර දෙකයි, සිරු මාරු වස්ථා , හරියට බලාගන්න.
    උපකරණ වල ඕව නේ පාවිච්චි කරන්නේ. එවලත් සිරු මාරු හරියට මොනවද කියලා බලන්න.
    උපකරන වල M හෙදෙන්නේ එක එකේ M ගුණ වෙලා. ඔව්ල basic හොදට බලන්න කලබල වෙන්නේ නැතුව. කලබල උනොත් කිසි දෙයක් තේරෙන්නේ නෑ .