අපේ සිනමා ප්‍රේක්ෂකයාගේ තියෙන පොදු දුර්වලතාවය තමයි මේක සිනමා පටයක් යනු අධ්‍යක්ෂකවරයෙක්ගේ සිතුවිල්ලක්, ප්‍රකාශනයක්, කතන්තරයක් කියන දෙය අවබෝධයක් නැතිව සාමන්‍ය ජිවිතය හා චිත්‍රපට කතන්දරය සංසන්දනය කරන්න යන එක (උදා: හමුදා සෙබලෙක්ගේ වැරද්දක් චිත්‍රපටයක පෙන්නුවොත් හමුදාවට අපහාස කරනවා යැයි සිතිම)
ජැක්සන්ගේ හොඳම රංගනය කියලා මම පුද්ගලිකව හිතන්නේ කඩුල්ල ටෙලි නාට්‍යය
ඉතිං මචං අපේ රටේ ගාමිනි ෆිල්ම් කට අමතරව හැමදාම පෙන්නුවෙ හමුදාවෙ වැරදි තියෙන චිත්‍රපටි විතරයිනෙ බන්,යුද්ද්‍යක් තියෙන කාලෙ එහෙම කලාම ආමි එකේ කොල්ලන්ගෙ මොරල් බහිනවනෙ.ඒකාලෙ එකෙක්ට කොන්දක් තිබුනෙ නෑ එහෙම ෆිල්ම් එකක් හදන්න.සමහරවිට කොටි සල්ලි දීල හැදෙව්වද දන්නෑ.
Last edited:


