සීයලා පොඩි එවුන්ට සුරංගනා කතා කියලා දෙනවානේ. ඒකක් වෙන්න ඇති![]()

මටත් තේරෙන්නෑ බං

සිරාවට බං.. එම් එසාට පිස්සු තද වෙලාද මන්දා... උ කියන ඒවා මටත් තේරෙන්නෙ නෑ..

පව්...

සීයලා පොඩි එවුන්ට සුරංගනා කතා කියලා දෙනවානේ. ඒකක් වෙන්න ඇති![]()

මටත් තේරෙන්නෑ බං

සිරාවට බං.. එම් එසාට පිස්සු තද වෙලාද මන්දා... උ කියන ඒවා මටත් තේරෙන්නෙ නෑ..
පව්...![]()

ubata therune nathi eka hondaiඅඩෝ මටත් ඔය කාලෙට යන්න ඕනඅද කාලේ කෙල්ලෙක්ට ඔහොම කොලයක් විසිකරොත් අනිත්පැත්තට ගලක් එයි මූනට
![]()

![]()
ඒක ඇත්ත බං...![]()

ඇයි බං ඒ ?
අපි ඔය කාලෙට යමුද මං අහන්නේ අම්මප?
යමං යමං..![]()