ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :rolleyes::rolleyes::rolleyes: :shocked::shocked:

    පූසා තමයි වල් හිවලා හැමදාම...
    සතර වටින් පැනි බේරෙනවා බෝම...
    හිතුවත් මගුල කරගන්නට නුදුරේම...
    ඉන්නට වෙනවා මුට දවසක අදුරේම...

    පූසී ගසයි හැමදා මුගෙ මූන තලා......
    කකුල් දෙක කඩයි බෙල්ලෙන් තද කරලා...
    වලදෙ ගැට්ට බෙල්ල වටේ ඉතුරු කලා...
    කොසු මිට බිදෙයි රෑ දහයෙන් පසුව බොලා...

    ආතල් එකේ කවියක් දා ඉන්න කොට...
    පීතල් එකට මූ ඇවිදින් ගෝරියට....
    නිව්ටල් එකේ ගොස් බලපං පල්ලමට....
    ඒවගෙ කරනවා තොගෙ මූනත් පිටට...
    :angry:
    සංඛේ යන්නේ නිවුටල්මයි හැමදාම
    අපි නොදන්න ආතල් කවි උඔගේ අද
    කේලම් කියල ඒ මදිවට මූගේ කට
    දෙනවා හොම්බ රිවට් වෙලා කට් වෙන්න:angry:

    පූසිට කියලා දුන්නා මං හොදට සකී
    එයා අහන් හිටියා හ්ම් නොකියා පැටී
    එයා දනී ඇගේ පූස් පණගේ හැටී
    මොකා මොනව කිව්වත් ඈ නොවෙයි වලී:D

    බිම තියලා පොල්කට්ටක් ලස්සනට
    කියපල්ලා සංඛෙට චූ කරන්නට
    ඕකට බෑනේ එය පිරෙන්න කරන්නට
    ඒ උනාට කට කෝමද චොර නේද?:eek:

    සුදු පූසට මඩ ගහලා මේ පරයා
    හිතනවා කෙල්ලෝ මුගෙ පස්සේ එයිය කියා
    මෝඩ රිලා ගොන් ඌරා වැනි මේකා
    පස්සේ යයිද ඇස් පෙනෙනා කෙල්ලෝ බබා?:lol:

    පූසියි මමයි බඳිනා හෙට අනිද්දට
    ආතල් ගොඩක් ලැබෙනවා සුදු පූවාට
    නොමැතිව ගෑණු හුටමක් අපෙ සංඛයට
    ජෙලස් නිසයි මට මේ මඩ හොදටෝම:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංඛේ යන්නේ නිවුටල්මයි හැමදාම
    අපි නොදන්න ආතල් කවි උඔගේ අද
    කේලම් කියල ඒ මදිවට මූගේ කට
    දෙනවා හොම්බ රිවට් වෙලා කට් වෙන්න:angry:

    පූසිට කියලා දුන්නා මං හොදට සකී
    එයා අහන් හිටියා හ්ම් නොකියා පැටී
    එයා දනී ඇගේ පූස් පණගේ හැටී
    මොකා මොනව කිව්වත් ඈ නොවෙයි වලී:D

    බිම තියලා පොල්කට්ටක් ලස්සනට
    කියපල්ලා සංඛෙට චූ කරන්නට
    ඕකට බෑනේ එය පිරෙන්න කරන්නට
    ඒ උනාට කට කෝමද චොර නේද?:eek:

    සුදු පූසට මඩ ගහලා මේ පරයා
    හිතනවා කෙල්ලෝ මුගෙ පස්සේ එයිය කියා
    මෝඩ රිලා ගොන් ඌරා වැනි මේකා
    පස්සේ යයිද ඇස් පෙනෙනා කෙල්ලෝ බබා?:lol:

    පූසියි මමයි බඳිනා හෙට අනිද්දට
    ආතල් ගොඩක් ලැබෙනවා සුදු පූවාට
    නොමැතිව ගෑණු හුටමක් අපෙ සංඛයට
    ජෙලස් නිසයි මට මේ මඩ හොදටෝම:yes:

    ක්ෂනික කෝපයට මූ කවි කියවනවා....
    එලිවැට දමා හෙලුවෙං සුලගේ යනවා...
    මොන මොන කථා කීවත් හෙට එලි වෙනවා...
    රෑට බීපුවා උදේට නලියනවා... :lol::lol:

    ථල නැත තවත් වැඩ දාලා ලියන්නට.....
    පූසට බැරිය කෙලිං කටින් හිටින්නට....
    තාලෙට බැරිය මූ හට කවි ලියන්නට...
    බායි මචං මම යනවා නිදන්නට...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ක්ෂනික කෝපයට මූ කවි කියවනවා....
    එලිවැට දමා හෙලුවෙං සුලගේ යනවා...
    මොන මොන කථා කීවත් හෙට එලි වෙනවා...
    රෑට බීපුවා උදේට නලියනවා... :lol::lol:

    ථල නැත තවත් වැඩ දාලා ලියන්නට.....
    පූසට බැරිය කෙලිං කටින් හිටින්නට....
    තාලෙට බැරිය මූ හට කවි ලියන්නට...
    බායි මචං මම යනවා නිදන්නට...
    ඇයිද සුදූ දොයියන්නේ කලින් අද
    මට වෙරි වෙලානම් ඇයි මේ තවම මම
    ඉන්නේ ඔන්ලයින් එලකිරි එකේ තව
    වෙරි උන උඔ නේද යන්නේ පැනලා අද

    කවි නෑ තාලේ කියලා මට මට මඩ ගහලා
    යන්නට හදන්නේ තර්කෙන් මූ පැනලා
    අවලං කථා කියලා අපේ පූසි වෙතා
    ඒවා එලි වෙද්දී යනවද පැනලා පුතා?

    එලිවැට මං තියන්නේ උඔ වගේ නොව
    ගැලපෙන විදිහටයි එන්නේ කවියකට
    ටයනු පයනු හුයනු නොමැත එලිවැටට
    දෙන්නේ බොක්කටයි කවි ටික ලස්සනට

    ආතල් එකට ෆන් කවි අපි කියනකොට
    සතුටක් ආවා සිතනව මේ ඔබලාට
    එලිවැට අල්ලගෙන මේ මල රෙද්දකට
    ෆනක් කොහේ ඇති වෙද බොල සංඛේට
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් කාලේ skype එකේ chat කරනවට වඩා මාර පන් නේද බං :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයිද සුදූ දොයියන්නේ කලින් අද
    මට වෙරි වෙලානම් ඇයි මේ තවම මම
    ඉන්නේ ඔන්ලයින් එලකිරි එකේ තව
    වෙරි උන උඔ නේද යන්නේ පැනලා අද

    කවි නෑ තාලේ කියලා මට මට මඩ ගහලා
    යන්නට හදන්නේ තර්කෙන් මූ පැනලා
    අවලං කථා කියලා අපේ පූසි වෙතා
    ඒවා එලි වෙද්දී යනවද පැනලා පුතා?

    එලිවැට මං තියන්නේ උඔ වගේ නොව
    ගැලපෙන විදිහටයි එන්නේ කවියකට
    ටයනු පයනු හුයනු නොමැත එලිවැටට
    දෙන්නේ බොක්කටයි කවි ටික ලස්සනට

    ආතල් එකට ෆන් කවි අපි කියනකොට
    සතුටක් ආවා සිතනව මේ ඔබලාට
    එලිවැට අල්ලගෙන මේ මල රෙද්දකට
    ෆනක් කොහේ ඇති වෙද බොල සංඛේට

    රිදුනද මචං එළිවැට නැති වුනා කියා....
    ගනං ගන්නෙපා ලොකු නෑ ඒක මෙයා....
    ‍රිදුනක් මක්කරන්නද ඔබ වගේ කියා...
    ලිද පමණයි උරුමය පූසන්ට ලියා...

    ආතල් එකේ පූසිත් දැං ඉන්නවලු...
    පූසත් ඒ ලෙසින් ෆන් එක ගන්නවලු....
    ඒ මැද්දේ ගොන් බානක් දුවනවලූ.....
    ඒක දැකල සුදු පූසට අද මල ලූ....

    තර්කෙං පැන ගියා කියලා කියන්නෙපා.....
    කවි ගැන මට උගන්වන්නට හදන්නෙපා....
    මම ලොකු පඩි තුමෙක් කියලා හිතන්නෙපා...
    එනමුත් තෝගේ රිප්ලයි මග හරින්නෙපා...

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා.....
    පූසයි පූසිගෙයි කෙලියේ පළමු පුතා....
    රෑ එළි ජාමයේ පියඹන අනිත් සතා...
    මුන්දෙන්නගේ කෙලියේ උ දෙවෙනි පුතා... :lol:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දෙන්නගේ හිටිවන කවි සංවාදෙත් නියමයි:cool::cool::cool::cool:
    පූසාට රෙප්දෙන්න බෑලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත