ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    G1D6KHUWIAAdodD


    Total = 800+ Million ( Wasantha X 3 )
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    මූ යහපාලන අාණ්ඩු කාලේ කරපු ලබ්බක් නෑ..හොඳට මාටියා නම් ගහගෙන වගේ..පුංචි කාර් දෙනවා කියලා මුගේ youtube චැනල් ඵකේ චන්දෙට කලින් ad දාලා යහපාලනේ අාණ්ඩුව දින්නට පස්සේ ඒ ad ටික ඔක්කොම අයින් කරගත්තා මූ..අමුම අමු කපටියෙක් ඕකා..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන එක හොඳයි. කෙනෙක් වත්කම් උපයනවා කියන්නෙ නරක දෙයක් නෙවෙයි. වෙන්න ඕන එකම දේ ඒවා සාධාරන විදියට උපයාගත් වත්කම් වීම මිසක් ප්‍රමාණය අඩු හෝ වැඩි වීම නෙවෙයි.. ඒවා ඒ අයගෙ මහන්සිය.

    සමහර අයට සක්‍ර දිව්‍ය පුත්‍රයා ඌබර් එකෙන් ඇවිත් මැණික් මලු දීලා යනවා

    සමහර අය හිස් කුප්පි වලට කුඹුකේ ළිඳෙන් ඇදලා වතුර පුරවලා ඒක ලෙඩ්ඩුන්ට විදලා බෙහෙතෙ ගාණ සාක්කුවට දාගන්නවා

    රනිල් මහත්තයගෙනම් සබ්බ සකලමනාවම ගිනි ගත්තා ලබ්බ විතරක් ඉතුරුවෙද්දි.

    සිරිසේනත් පිටකොටුවෙ සල්ලි එකතුකලා වගේ මතකයි

    එක එක අයගෙ වත්කම් විවිධාකරයි. හැබැයි සැක හිතෙනවානම් ඕනම කෙනෙක්ට නඩු දාන්න පුලුවන්.
    වත්කම් උපයපු ආකාරය දැනගන්න පුළුවන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    උට කොච්චර දේපල තිබ්බත් කමක් නැහැ මොකද එක හංගගෙන තක්කඩි ජෙප්පෝ වගේ දුගී මගී යාචක හිඟන ලයින් රඟ දැක්කුවේ නෑනේ :lol:

    S1IZZug.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    වසන්තයා ඕවා එලිකරේ මුන් ඕවා අල්ලගෙන දඟලනව බව දැන දැනම තමා කියලා හිතන්න මොලයක් නැත්ත බන් උඹලට..

    ඒක නෙමෙයි හොඳම සීන් එක, දැන් වසන්තලා කලා වගේම අනික් අයටත් තමන්ගේ වත්කම් එලි කරන්න සිද්ද වෙනවා වගෙම, අනික් එවුන්ගේ වත්කම් උපය ගත්ත විදිහ ගැන ඉන්වෙස්ටිගේශන් පටන් ගන්නත් ප්ලැට්ෆෝම් එක පොහොට්ටු ගොබ්බ හැත්ත හදලා දුන්නා..

    දැන් අඤේ මෙවා තනිකරම දේශපාලන පලිගැනීම් ගගා වැලලෙන්නත් බැරි වෙනවා..

    කැරිම ප්ලැන් එක මේක නම්..

    නෑමොලයා අන්තිමට නාමල් ගඳයා වෙලා තමයි නවතින්නේ..
     
    • Haha
    Reactions: dayt0na