ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,316
    25,102
    113
    tracing Geo-location.. ... ...
    "ඇති යන්තම්.. නාගෙන ආව විදියට හෝදගන්න විදියක් නැතුව අසරණ වෙලා හිටියේ..
    ඊට වඩා සල්ලි තියන විපක්ෂේ එවුන් ඉන්න හින්ද දැන් පොඩ්ඩක් හිතට හොඳයි..
    උන් තමයි කොහොමත් ලොකුම හොරු.. පර බල්ලෝ.. 76 සාපෙ කාලකන්නි..
    අපේ සහෝදරයෝ තඹුත්තේගම පරම්පරා සල්ලි කාරයෝ වෙන්න ඇති.. ඉඩ කඩම් තියනවා කියනවනේ..

    මේ වසන්ත සහෝදරයාටත් පිස්සුනේ.. ඕවට අනික ඇත්තම කියන්න ඕනේ කියල එකක් නෑනේ..
    2/3 ආණ්ඩු තිබිලත් බොරුවක් ගහල shape වෙන්නේ නැති වෙද්දී වෙලාවකට මට තරහත් එනවා.."
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    මූ යහපාලන අාණ්ඩු කාලේ කරපු ලබ්බක් නෑ..හොඳට මාටියා නම් ගහගෙන වගේ..පුංචි කාර් දෙනවා කියලා මුගේ youtube චැනල් ඵකේ චන්දෙට කලින් ad දාලා යහපාලනේ අාණ්ඩුව දින්නට පස්සේ ඒ ad ටික ඔක්කොම අයින් කරගත්තා මූ..අමුම අමු කපටියෙක් ඕකා..

    යාපාලනයේ කාලේ පුංචි කාර් දෙනවා කියල කරේ බජාජ් කාරයා අටවපු කූතේ අටමගල ඉන්දියාවේ විකුනන්න අවසර නෑ කියල ඉන්දියන් ආණ්ඩුව නියෝග කරපු වෙලාවේ ඒ ලොට් එක ලංකාවට පටවපු එක. ඕක තමා ලක්ස 3 ටද කොහෙද කාර් එකක් කියල කිව්ව සිනිබෝලය
     
    • Like
    Reactions: wpril5

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,009
    28,923

    WagonR wasangathe awe yahapalana kaale….matheka hetiyata total tax eka wedune 8 lks wage
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    එ වගෙ හිටපු එවුන් කොහොමද දන්නෙ නැ පොලිටික්ස් වලට පාත් එක කපා ගත්තෙ, චන්ද රැස්වීම වලට ගිහින් පොස්ටර් අලොලා?
    ජෙප්පෝ ද ? උන් ඉතින් අන්තරෙන් ආව උන් නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ජෙප්පෝ ද ? උන් ඉතින් අන්තරෙන් ආව උන් නේ
    මම කියන්නෙ හර්ශ වගෙ ඉගෙන ගත්ත එකෙක් කොහොමද ඔය පාර කපා ගත්තෙ රටෙ ලොකු පක්ශයක අත්තක් වෙන්න

    ජෙප්පොන්ගෙ ආන්ඩුවට කලින් ආන්ඩුවල "වත්කම් ප්‍රාකාශ" වචනෙ වත් අහලා තිබ්බාද
    ------ Post added on Sep 18, 2025 at 10:07 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,009
    28,923
    113
    මම කියන්නෙ හර්ශ වගෙ ඉගෙන ගත්ත එකෙක් කොහොමද ඔය පාර කපා ගත්තෙ රටෙ ලොකු පක්ශයක අත්තක් වෙන්න

    ------ Post added on Sep 18, 2025 at 10:07 PM
    ranil%20wickremesinghe.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,009
    28,923
    113
    මු කොලු කාරයා කියලා ශුවර්ද? නැත්නම් සමලිඟික පනත් අනන් මනන් ගෙනල්ලා නමක් බැඳුනාද?
    Onna onna…..kalu ketha helayonge gathiya mathu una
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,628
    6,174
    113
    මූ ට සල්ලි නැති වෙන්න බෑ .. ඔයිට වඩා ඇති . . :rofl:
    ඌට විතරක් නෙමේ මීට කලින් ආන්ඩුවල හිටිය ප්‍රාදේශීය සභා වල එඋන්ටත් මීට වඩා තියෙනවා.. ලස්සනට පිරමීඩයක් වගේ සල්ලි ගලාගෙන ගියා....උඩම එකා කොටි ගනන් , යටම එකක් දහස් ගනන්.. වැඩිය ඕනේ නෑ.. ටී ඕ ලා එලම කම්බි කූරු ටික ඇද ඇද බෝක්කු දාන කතාව මගේ කනටම උන්ගේ එකෙක් කියන්ව ඇහිල තියනව.. උඩ ඉඳන් යටටම වෙනකන් ත්බ්බේ දූශනය.. රට ටිකක් හරි හැදෙනව කියල උබට හිතෙන් නැද්ද බන් ඒ අතින්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    ඌට විතරක් නෙමේ මීට කලින් ආන්ඩුවල හිටිය ප්‍රාදේශීය සභා වල එඋන්ටත් මීට වඩා තියෙනවා.. ලස්සනට පිරමීඩයක් වගේ සල්ලි ගලාගෙන ගියා....උඩම එකා කොටි ගනන් , යටම එකක් දහස් ගනන්.. වැඩිය ඕනේ නෑ.. ටී ඕ ලා එලම කම්බි කූරු ටික ඇද ඇද බෝක්කු දාන කතාව මගේ කනටම උන්ගේ එකෙක් කියන්ව ඇහිල තියනව.. උඩ ඉඳන් යටටම වෙනකන් ත්බ්බේ දූශනය.. රට ටිකක් හරි හැදෙනව කියල උබට හිතෙන් නැද්ද බන් ඒ අතින්?
    අද ඉන්න උනුත් හොරු තමයි . . පොඩ්ඩක් බලන් ඉදපන් . . උබ හිතුවද මේ ලංකාවේ මිනිස්සු හොද නරක කියලා දේශපාලන පක්ෂ වලට බෙදෙනවා කියලා ?? :rofl:
     
    Sen-lu

    Well-known member
  • හොරාකාල නැත්නම් එච්චරයි. හිඟන්නොන්ට රට පාලනය කරන්න බෑනෙ. තමන්ට සල්ලි හොයන්න බැරිනම් රටකට සල්ලි හොයල දෙන්නෙ කොහොමද?

    ලෝන් ගෙවන්න පුලුවන් බිස්නස් තියනවනම් ලෝන් දෙනවා බන් .
    මම දන්න විදිහට ADB සබ්සිඩි එකක් ආව වී මෝල් නගාසිටුවන්න 500 මිලියන් ඕක 100 මිලියන් ගානෙ මෝල් 5කට බෙදුන ඒකෙන් එකෙක් තමා ඩඩ්ලි එතනින් තමා පොර ගේම ගැහුවෙ. Political influence.
    ------ Post added on Sep 18, 2025 at 11:28 PM
     
    Last edited:
    • Like
    Reactions: Lovtus

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,009
    28,923
    113

    මම දන්න විදිහට ADB සබ්සිඩි එකක් ආව වී මෝල් නගාසිටුවන්න 500 මිලියන් ඕක 100 මිලියන් ගානෙ මෝල් 5කට බෙදුන ඒකෙන් එකෙක් තමා ඩඩ්ලි එතනින් තමා පොර ගේම ගැහුවෙ. Political influence.
    ------ Post added on Sep 18, 2025 at 11:28 PM
    koi kale wageda me? 2000 ta kalin wageda
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    muth jeepo wagema genuine porak.. wathkam thiyanawa namuth hanganna deyak naha..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,924
    113
    රටේ සෑම පුරවැසියෙක්ම ජේවීපි වෙන එක ලාබයි කියල දැන් තේරෙන් නැද්ද?😊

    කෙහෙල් කැනේ ඉදන්, තුනපහ,හාල් කරවල ජන්ගිය ජොකා වෙනකන් අනුන්ගෙන් ලැබෙන්නෙ

    කොච්චර දේපල තිබ්බත් වියදම අනුන්ට පාස් කරල කකා බිබී කියව කියව උන්නැකි

    👨‍👦පොඩිකාලෙ ඉදන් අපේ ලමයි ජෙවිපි කරානම් බයක් නෑ උන්ගෙ අනාගතේ ගැන,කාගෙන් හරි කාලාබීල ඉදීවී
     
    • Haha
    Reactions: dayt0na