ආවා ආවා අලුත්ම වීඩියෝව!!!

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මචන් මොන්ටිසෝරි එකක් ලගට ගියා නම් මේ වීඩියෝ ටික විකුනන්න තිබ්බ හොදට. පොඩි එවුන්ගේ අම්මල ගෙනියාවී ළමයිට බත් කවන්න පෙන්නන්න. එළ එළ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,866
    17,919
    113
    IF you try that bullshit against a boxer this is what will happen to you

    Ztdsinf.gif
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    කිසි තේරුමක් නැහැනේ බං.. පැය බාගයක් විතර උණ බටේකටද කොහෙද ගහනවා.. කැලේ පුරාම ඇවිදලා ඇවිදලා එකෙක් ඇවිත් කෙලලා යනවා.. ඒකත් කමක් නෑ අර හීන්දෑරි හාදයා Dumbbell එක උස්සගන්න පුදුම ගේමක් දෙනවා.. එක්කො බර අඩු කරල උස්සන්න ඕන.. නැත්තං ඒ සීන් එක නොගනෙ ඉන්න ඕන.. උඹලට කින්ඩියට කියනව කියල හිතන්න එපා.. මහන්සිය අපරාදෙ ඒකයි.. තේරුමක් ඇති වැඩක් කරපං.. සවුන්ඩ් ඉෆෙක්ට්ස් අනං මනං හැමදේම ලස්සනයි.. ඒක් කතාව කිසි තේරුමක් නෑ.. අන්තිමට හිතුනෙ මොන හුත්තකට බැලුවද කියල විතරයි.. :no:

    බලපං කුශාන් ශ්‍රීමාල් කියන උන් දෙන්නගෙ ඒවා.. එක පාරක් නෙමේ තුන් හතර පාරක් බලන්න හිතෙනවා.. උඹ අර වීඩියෝව පුරාම නැහිල නැහිලා ගහපු ශොට් දෙක තුනට වඩා මුන්ගෙ මේ පුංචි ෆයිට් සීන් එක පට්ටයි..:yes:

    බොහොම ස්තුතියි උපදෙස් වලට. ඉදිරියේදි හොඳ නිර්මාණ කරන්නම්. මේ වීඩියෝ කිහිපය පැය බාගෙකින් වගෙ ඉක්මන්ට ගත්ත ඒව. අවුල් තියෙන්න පුළුවන්. :)
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    ඒ කිසි දෙයක් වැඩක් වෙන්නෙ නෑනේ.. කැලේ පුරාම රිංගලා උඹලා ජෝකර්ලා වගේ උනාම..

    එල එල. අපි තාම වීඩියෝ කීපයක් විතරක් කරපු නිසා එච්චර වැඩ ඇතුලත් කරේ නෑ ඒවට.
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    මචන් මොන්ටිසෝරි එකක් ලගට ගියා නම් මේ වීඩියෝ ටික විකුනන්න තිබ්බ හොදට. පොඩි එවුන්ගේ අම්මල ගෙනියාවී ළමයිට බත් කවන්න පෙන්නන්න. එළ එළ.

    තෑන්ක්ස් ලොක්ක :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    හොදයි මචෝ ,,,තවම උබලා මුලනේ වැරදි ගොඩාක් තියනවා .
    එව්වා හදාගෙන ඉස්සරහට යමු ..
    සුභපැතුම් මගෙන් ...
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    :):):)
    හොදයි මචෝ ,,,තවම උබලා මුලනේ වැරදි ගොඩාක් තියනවා .
    එව්වා හදාගෙන ඉස්සරහට යමු ..
    සුභපැතුම් මගෙන් ...

    තෑන්ක් යූ වෙරි මච් බ්‍රෝ :)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,866
    17,919
    113
    Conor McGregor is not a boxer :( He's a Mixed Martial Artist. Just for your Info

    oh I didn't know please tell me more. Lol .you do realize that MMA is made up of multiple other martial arts right?Conor McGregor's base is boxing + Tae Kwondo. And technically he is a boxer, he applied for a boxing license to fight Floyd Mayweather later this year
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    යකෝ ඔය කැලේ බඩගාන ඒවා පැය ගණන් දාන්නේ නැතුව බඩ ගාන්න විනාඩියයි, ගහ ගන්න විනාඩි 10 යි දාපන්.
    උබේ ඕක රුපියල් 200 යේ චිකන් ඩෙවල් එකක් වගේ. චුටි චිකන් කැල්ලක් එක්ක ගෝවා+තක්කාලි +ළුණු වගේ කැලැව ගොඩක්. ඒත් නමට චිකන් ඩෙවල්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මට පොල් ටිකක් ගාලා දුන්නනම් මොකෝ කෑම උයන්න. වලක් කපල කෙසෙල් ගස් ටිකක් හිටෙව්වනම් ගානක් හොයාගනන්නත් තිබ්බ:eek:
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    oh I didn't know please tell me more. Lol .you do realize that MMA is made up of multiple other martial arts right?Conor McGregor's base is boxing + Tae Kwondo. And technically he is a boxer, he applied for a boxing license to fight Floyd Mayweather later this year

    No he's a BJJ fighter. No point of talking about things you have no idea at all.
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    යකෝ ඔය කැලේ බඩගාන ඒවා පැය ගණන් දාන්නේ නැතුව බඩ ගාන්න විනාඩියයි, ගහ ගන්න විනාඩි 10 යි දාපන්.
    උබේ ඕක රුපියල් 200 යේ චිකන් ඩෙවල් එකක් වගේ. චුටි චිකන් කැල්ලක් එක්ක ගෝවා+තක්කාලි +ළුණු වගේ කැලැව ගොඩක්. ඒත් නමට චිකන් ඩෙවල්.

    :D:lol::lol::lol::lol:
     
    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    රත්තරං;21725940 said:
    අම්මට පොල් ටිකක් ගාලා දුන්නනම් මොකෝ කෑම උයන්න. වලක් කපල කෙසෙල් ගස් ටිකක් හිටෙව්වනම් ගානක් හොයාගනන්නත් තිබ්බ:eek:

    :eek:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,866
    17,919
    113
    No he's a BJJ fighter. No point of talking about things you have no idea at all.

    LMAO Conor is a BJJ fighter? Sure. Do you even watch MMA dickhead?:rofl: Conor McGregor's BJJ sucks, He's a striker who lost to Nate Diaz via a RNC last year. Probably has like one submission win in his entire career. What you see in that gif is a basic combination of boxing's left hook +right hook+ left hook.

    Clearly you have no idea about combat sports at all. Go back to punching trees faggot