ආවා ආවා ආවා.. අලු අලුතෙන්ම..උණු උණුවෙන්ම ආවා..

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113



    ගෙන්නන් ගහලා බලපන්.
    සතියක් බොනකොට ඇගට වෙනස තේරෙයි.
    Feroglobin iron tablet එකක් මේකෙන් එකක් එක්ක බීලා බලපන් සතියක් මම කියනවට.
    ඇගට මාර ෆිට් එකක් සහ ගැම්මක් එනවා.
    අනිවා ෆෙරොග්ලොබින් එකකුත් ගෙන්නන් ගහපන්.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113



    ගෙන්නන් ගහලා බලපන්.
    සතියක් බොනකොට ඇගට වෙනස තේරෙයි.
    Feroglobin iron tablet එකක් මේකෙන් එකක් එක්ක බීලා බලපන් සතියක් මම කියනවට.
    ඇගට මාර ෆිට් එකක් සහ ගැම්මක් එනවා.
    අනිවා ෆෙරොග්ලොබින් එකකුත් ගෙන්නන් ගහපන්.
    මේවා බිලා තමයි එහෙනම් මේ ත්‍රෙඩ් දාන්නේ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දැං එතකොට ඕකෙ ගැම්ම එන්නෙ විටමින් සී වලින් ද?
    පලතුරු වල තියන විටමින් සී නෙවේද ඔය?
    පළතුරු වලිනුත් ඒ ගැම්මම එනවද?
    vitamin c biwwam gammak ena ekek dakkamai :baffled:
    යකුනේ.
    ගැම්ම එන්නේ විටමින් c වලින් නෙමෙයි.
    Feroglobin iron tablet එකෙන්.
    අයර්න් ඇබ්සෝර්ඩ් කරන්න පහසු වෙන්නයි විටමින් c බොන්නේ.
    ඒ කියනෙනේ අයර්න් කැප්සියුල් එක බොන්නේ වතුර එක්ක නෙමෙයි මේක එක්ක.
    දැන් පොඩ්ඩක් එලියේ ඉන්නේ, ගෙදර ගියාම ටැබ්ලට් එකේ ෆොටෝ දාන්නම්
     
    • Like
    Reactions: Ryan08

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මේවා බිලා තමයි එහෙනම් මේ ත්‍රෙඩ් දාන්නේ
    ගෙදර ගියාම අයර්න් කැප්සියුල් එකේ ෆොටෝ දාන්නම් මම බොන එක.
     
    • Like
    Reactions: Ryan08

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    owa bonna salliyak na lankawe eunta
    විටමින් c ගන්න අමාරුනම් ෆෙරොග්ලොබින් එක හරි අරගෙන ගහපල්ලා.
    පට්ට.
    දවස් 5ක් බොනකොට ඇගට වෙනස තේරෙනවා
     

    gama22

    Well-known member
  • කිසිම ලබ්බක් හිතුමතේට ගන්න එපා . ඕවාගේ අහිතකර ප්‍රතිඵල එන්න පුලුවන්. මේකට අදාල නැති උනත් අහවල් එක නග්ග ගන්න කියලා පෙති ගහනවා ඕකේ ප්‍රතිඵල එනකොට තමා රෙවෙන්නේ.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කිසිම ලබ්බක් හිතුමතේට ගන්න එපා . ඕවාගේ අහිතකර ප්‍රතිඵල එන්න පුලුවන්. මේකට අදාල නැති උනත් අහවල් එක නග්ග ගන්න කියලා පෙති ගහනවා ඕකේ ප්‍රතිඵල එනකොට තමා රෙවෙන්නේ.
    යකෝ පයි නග්ග ගන්න බොන එකක් නෙමේ මේක.
    ඇගේ ලේ වල කොලිටි එක වැඩිවෙන්නයි අයර්න් ටැබ්ලට්ස් ගහන්නේ.
    හිමොග්බොලින් එහෙම වැඩිවෙලා රුධිරයේ කොලිටි එක වැඩි වෙන්න.
    ලේ කොලිටි වෙලා එනකොට ඒකේ අතුරු ප්‍රථිපලයක් විදිහට පයියත් හොදට නගිනවා
    හැබැයි ප්‍රධාන අරමුණ ඒක නෙමෙයි.
    පොඩ්ඩ ඇත්තන් ඇගට මහන්සි නෑ.
    උදේට නැගිටිද්දි ඈලි මෑලි ගතිය නෑ.
    ඇගට ෆිට් මාර විදිහට.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    යකෝ පයි නග්ග ගන්න බොන එකක් නෙමේ මේක.
    ඇගේ ලේ වල කොලිටි එක වැඩිවෙන්නයි අයර්න් ටැබ්ලට්ස් ගහන්නේ.
    හිමොග්බොලින් එහෙම වැඩිවෙලා රුධිරයේ කොලිටි එක වැඩි වෙන්න.
    ලේ කොලිටි වෙලා එනකොට ඒකේ අතුරු ප්‍රථිපලයක් විදිහට පයියත් හොදට නගිනවා
    හැබැයි ප්‍රධාන අරමුණ ඒක නෙමෙයි.
    පොඩ්ඩ ඇත්තන් ඇගට මහන්සි නෑ.
    උදේට නැගිටිද්දි ඈලි මෑලි ගතිය නෑ.
    ඇගට ෆිට් මාර විදිහට.
    Apo patta nakiyek neda uba.. apita nan owa one na.. naturally active ..Young boys la
     
    • Like
    Reactions: preamble