ආවා ආවා ආවා රට බේරගන්න අන්තිම අවස්ථාව ආවා..💪💪🙏🙏🤣🤣

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක සිරා සීන් එකක් ද? මම හිතුවේ ජෙප්පෝ හදපු ෆේක් එකක් කියලා.. අනේ අපේ මයින්ද මහත්තයාගේ අවයව අර වසවර්තියා අතගාලවත් ද? හෑදුනයි කිව්වාට ඌ හෑදිලා හොද වෙලා නෑද්ද?

    ෆේක් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි... මහින්ද මෝඩ නෑ මේ වෙලාවේ මෙහෙම දෙයක් කරන්න....​

    338149525_948182486355811_7360416781422579027_n.jpg

    මේක හරි අඳබාල තර්කයක්... මම දන්නේ නෑ සිරා ජෙපි පේජුත් මේව ප්‍රමොට් කරනවා... ඔහොම දෙන කාලේ බැරලයක් 28-35ත් අතර ව වගේම ඩොලරයත් 160 -190 අතර... ඉතින් මේ වගේ සරල මාකට් කන්ඩිශන් තෙරුම් ගන්න බැරි අය නේ ඉන්නේ.​

    ------ Post added on Mar 30, 2023 at 10:25 AM
     
    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මේක හරි අඳබාල තර්කයක්... මම දන්නේ නෑ සිරා ජෙපි පේජුත් මේව ප්‍රමොට් කරනවා... ඔහොම දෙන කාලේ බැරලයක් 28-35ත් අතර ව වගේම ඩොලරයත් 160 -190 අතර... ඉතින් මේ වගේ සරල මාකට් කන්ඩිශන් තෙරුම් ගන්න බැරි අය නේ ඉන්නේ.​

    ------ Post added on Mar 30, 2023 at 10:25 AM
    ඈත්තටම බයියන්ට කිරිබත් කන්න රතින්නා දාන්න තරම් දෙයක් වුනාද? උන් හරි නම් පුක කපාගෙන වෑලලෙන්න ඕනේ නේද උන්ගේ මහ එවුන් මේ රටට කරපු දේට. අන්තිමට ඉරෝසන් වගේ පොන්න හෑත්ත පොන්නයා පොන්නයා කොටියා කියලා අපහාස කරපු මිනිහාවම අද ගෙන්න වෙලා, ඒ මිනිහාට කියලා රට ගොඩ දාගන්න වෙලා. ඈත්තටම උන්ට පුලුවන්ද රතින්නා පත්තු කරන්න? මෝඩ හෑත්ත
     
    • Like
    Reactions: shenat

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මට පෙන්නේ බන් ඇවිද ගන්නත් බැරි, සිහිකල්පනාවත් නැති, ඒ වයසක මනුස්සයාව අනිත් උන් විහිලුවට අරගෙන වගේ... දැන් එතකොට ආණ්ඩුව කරන්නේ Joe Biden මහත්තයාද බන්...
     
    • Haha
    Reactions: shenat and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තොප්පිගල රනිල්, ලොල්ලා, හම්බන්තොට ගල කපපු එකා, කොටියා, දේශ ද්‍රෝහියා, මිලේනියම් සිටි පාවා දෙන්නා, සමනලයා, මහ බැංකු හොරා කියලා උන්ම හන්වඩු ගහපු පොන්න රනිල් ව උන්ගේ ඡන්දෙන්ම ජනාධිපති කරගෙන උන්ගේ ආන්ඩුවෙන්ම රාජ්‍ය දේපල විකුනන් කාලා උන්ටම බනිනව රට විකුනනවා කියලා. මොලේ කුරුවල් වෙච්චි කැරි වේස නාකි මයිනා. මූට නම් දැන් හොඳටම පිස්සු සුනාමි හොරා🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොප්පිගල රනිල්, ලොල්ලා, හම්බන්තොට ගල කපපු එකා, කොටියා, දේශ ද්‍රෝහියා, මිලේනියම් සිටි පාවා දෙන්නා, සමනලයා, මහ බැංකු හොරා කියලා උන්ම හන්වඩු ගහපු පොන්න රනිල් ව උන්ගේ ඡන්දෙන්ම ජනාධිපති කරගෙන උන්ගේ ආන්ඩුවෙන්ම රාජ්‍ය දේපල විකුනන් කාලා උන්ටම බනිනව රට විකුනනවා කියලා. මොලේ කුරුවල් වෙච්චි කැරි වේස නාකි මයිනා. මූට නම් දැන් හොඳටම පිස්සු සුනාමි හොරා🤣🤣🤣
    ආයෙත් අහලා. රනිල්ට තියන ඔක්කොම අපහාස කරලා අන්තිමට උන්ගේම පක්ෂේ පොරව ජනාධිපති කරලා. කොහොමද රනිල් මුන්ට ඇරපු හැටි. ඕක වෙන කන් තමයි මමත් බලන් හිටියේ. මේකේ ඉන්න බයියෝ පව් ඇත්තටම
     
    • Haha
    Reactions: Cypress and shenat

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    අම්මටසිරි ( අපේ රජතුමා) 🤣🤣🤣

    අපි සැවොම චන්දෙ දෙමු නාමල් කුමරා මේ රට විජාතිකයන් ගෙන් බේර ගන්නවා සත්තයි🤣🤣🤣
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Umba niyama typical kebara jeppek. Thuttu dekea jeewitha. 🙆‍♂

    අඩෝ සොරි බන් උබව ටැග් කරන්න බැරි උනා කියල ඔච්චර තරහ ගන්න එපා. 🙏🤭🤭😂😂

    මොකෝ උබලා රාජ්‍ය දේපළ විකුණනවට් අකමැති නැද්ද එතකොට? :o:o:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කොහොම හරි අන්තිමට ජෙප්පෝ රතු අලි එකට එකතු වෙයි. මහින්ද තනි වෙයි. ආයිත් පොහොට්ටුව නැගලා යයි. ඕකනෙ වෙන්නේ.
    කාලයක් තනි පක්ශයක් ඇරියා දැන් 2015 ඉදන් ප්‍රදාන පක්ශ දෙකක් එකතු වෙලා අරිනවා. කලින් රතු අලි දැන් කොළ් පොහොට්ටු. 😂😂😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ සොරි බන් උබව ටැග් කරන්න බැරි උනා කියල ඔච්චර තරහ ගන්න එපා. 🙏🤭🤭😂😂

    මොකෝ උබලා රාජ්‍ය දේපළ විකුණනවට් අකමැති නැද්ද එතකොට? :o:o:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Kohewath inna unta nam wikkath ekayi natath ekai neda post dagena haminunaata???
     
    • Sad
    Reactions: shenat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අඩෝ මෙන්න මයින කියනවා විකුනන්න එකට අවුලක් නෑ කියලා. 😂 😂 😂

    View attachment 201236
    ආතල් ආතල් .....කෝ එන්න බලන්න පෝලිමට ජෙප්පොන්ගේ ෆේක් නිව්ස් වලින් ස්වයං වින්දනය ලබපු අය.... ආ..හ් ම්..හ් ආ..හ් 😂 😂🕺
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    එහෙනම් පින්වතුනේ සරල සත්‍යය තෙරුම් ගන්න කුප්ප ජෙපි ෆේක් පොස්ටුවක්... දැන් වත් තෙරෙනවනේ.... පෞද්ගලිකරණයෙන් රිදෙන්නේ කාටද කියලා...​

    මේවා සදාකාලික බම්ප් ත්‍රෙඩ්....​

    ------ Post added on Mar 30, 2023 at 5:16 PM
     
    • Haha
    Reactions: shenat