ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ.. දෙවනි කොටසත් දාලා නේද..? එල එල මචං.. කරුමෙ තියෙන්නෙ මේවා දැක්කාම අපේ එවුන්ට බඳින එකත් එපාවෙලා යයිද දන්නෑ.. මටත් හීනියට එහෙම හිතෙනවා..
    :lol::lol:
    රෙප් කලින් දීලා මචෝ.. සිරාවටම උඹ වැඩේ කරලා තියෙනවා.. බඳින්න ඉන්න එවුන් ගොඩක් දේ ඉගෙනගන්න ඇති.. උඹට ජය කුමාරයා..!

    09115e597def.gif




    ela machan
    math badina eka atha arala danawa
    me wade hariyanne na
    hadapane yanna ekak det kara ganna ona
    rep barilu

    :baffled::baffled::baffled: මම වැරැද්දක්වත් කළාද මන්ද :baffled::baffled:
     
    • Like
    Reactions: vidura99

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ මම නිකන් ගනන් හදල බැලුවා මට 670,000.00 ආවා.....බෑ බෑ මට මගුල් කන්න බෑමයි :(

    පුතා ඔයා පොඩ්ඩක් හදිස්සි වෙලා..මම ඔය දැම්මෙ භාගයක් විතරයි. තව තියෙනව වියදම් ගොඩා......ක්..

    ගොයින්+අවේ අදිනවනන් ඒ ඇදුම් වලට සහ අන්දන අයට....
    හෝම්+කමින් එකක් ගන්නවනන් ඒකට ඇදුම්, සැරසිලි, කෑම, හෝටල්, කේක්, කාඩ්, අන්දන අයට වියදන් :baffled::baffled:

    එක්කො සිරාවටම මගුල් කන්න එපා බන්...:baffled::baffled:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    kohomath miliyana ganak yana wadakne :S rehearsal dinner ekai ena unta bonna dennai giyahama ithin kelama wenawa :( mama nam combine wedding ekak gannawa someday ethakota cost eka half half + less mess, wadakata nathi eka ballektawath invite karanne na :P
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    නියමයි මචන්...මේක කියෙව්වට පස්සේ මත හිතුවේ පැනල යන්න..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පුතා ඔයා පොඩ්ඩක් හදිස්සි වෙලා..මම ඔය දැම්මෙ භාගයක් විතරයි. තව තියෙනව වියදම් ගොඩා......ක්..

    ගොයින්+අවේ අදිනවනන් ඒ ඇදුම් වලට සහ අන්දන අයට....
    හෝම්+කමින් එකක් ගන්නවනන් ඒකට ඇදුම්, සැරසිලි, කෑම, හෝටල්, කේක්, කාඩ්, අන්දන අයට වියදන් :baffled::baffled:

    එක්කො සිරාවටම මගුල් කන්න එපා බන්...:baffled::baffled:

    අනිවා දැන් 10 න් මෙහා හොද මගුලක් ගන්න පට්ට අමාරුයි
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම වැරැද්දක්වත් කළාද මන්ද :baffled::baffled:


    me kane machan
    wenada kollo kello love kalla badinna set unamai
    owaye ganan hoyanne

    dan meka balala
    badinnath kalin ganan hadana kota
    eka epa wenawa

    bt thread eka ela
    kokatath mewa dana gena inna eka hodai
    meka wada gath wenne
    thamange dadiya mahansiyen hamba kalla
    kasada badinna inna unta

    ammala thathala help eka dena unata nemei
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kohomath miliyana ganak yana wadakne :S rehearsal dinner ekai ena unta bonna dennai giyahama ithin kelama wenawa :( mama nam combine wedding ekak gannawa someday ethakota cost eka half half + less mess, wadakata nathi eka ballektawath invite karanne na :P

    වන්ඩේ ෆන්ක්ෂන් එක එල බන්..සුබ පැතුම් :D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මේවා දාන්නේ අපේ මගුල් ඉවර උනාම නෙ බන්

    කලින් කියන්න එපැයි බන්..කලින් දානවනෙ මම
    උඹ කවද්ද බැන්දෙ? මොන මාසෙද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    me kane machan
    wenada kollo kello love kalla badinna set unamai
    owaye ganan hoyanne

    dan meka balala
    badinnath kalin ganan hadana kota
    eka epa wenawa

    bt thread eka ela
    kokatath mewa dana gena inna eka hodai
    meka wada gath wenne
    thamange dadiya mahansiyen hamba kalla
    kasada badinna inna unta

    ammala thathala help eka dena unata nemei

    අනිවා..ඒක තමයි මම මුලින්ම දැම්මේ මේක
    සල්ලිකාර, ලොකු ඩයල් වලට මේක අදාල නැති වෙයි...

    මම මේක දාන්න හිතුවෙ අමාරුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බු කරල මගුලක් කන්න හිතාගෙන ඉන්න හිත හොද කොල්ලො වෙනුවෙන්..
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    අඩෝ උඹ නම් දෙයියෙක් මචන්...
    ලොකු උදව්වක් කලේ...:love:
    සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. දැන් දන්නවා මොනාද යන වියදම් කියලා.:nerd:
    පුලුවන් නම් හොද හොටෙල්ස් ටිකක් ගනන් හිලව් එක්කම දාපන්. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.:D

    මචන් හොටෙල් එකෙන් හොටෙල් ඩෙකෝ කරනවා නේද?
    මගේ එක කරන්න ඉන්නේ 5-6 අතර ගානකින් තමා. (ඔන්න දැන් කින්ඩි හිනාව දාන්න එපා:P)..බොන්න දෙන්නෙ නෑ.ඉතින් ලොකු ගානක් අඩු වෙනවා.(උබලට එන්න වෙන්නෙ නෑ ඒ කියන්නේ:rofl:)
    පුලුවන් විදියට ඇඩ්වයිස් කරපන්..
    :)
    Menna niyama kollek... Math Drinks denna bn..:rofl::rofl: