ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    අපි පැනලා යමු.....
    රු.200 ක් හොඳටම ඇති...(පෙට්‍රල් වලට)
    දෙපැත්තටම කිව්වා.....
    හොඳ නැකතක් බැලුවා......
    හදපානෙම ගියා..
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    වැඩෙ නම් එලකිරි එත් සල්ලි තමා අවුල

    මෙකෙ හැටියට ලක්ශ 5ක් 6ක් තියාගෙන නම් හරියන්නෙ නෑ
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    wedding ekak karanawa kiyanneth lesi wadak newei neda?? :dull:
    ganan baluwama bayath hithenawa.. :baffled::D
    thanks for sharing aiya.. :D
    REP + :rolleyes:
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    වැඩෙ නම් එලකිරි එත් සල්ලි තමා අවුල

    මෙකෙ හැටියට ලක්ශ 5ක් 6ක් තියාගෙන නම් හරියන්නෙ නෑ

    :yes::yes:
     

    kdildilan

    Member
    May 25, 2012
    48
    2
    0
    ELA

    ela post ekak, but mata thiyena prashne 5-6 k vithara budget ekakata hotel ekak silect karanna amaruvei neda ehema unoth gedara thamai ganna venne h'comming eka:oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල කොල්ලො....
    මට වෙඩින් කේක් කෑල්ලක් 35 ට දෙන තැන කියපන්.....

    සාමාන්‍යෙයන් ඔය ගාන තමයි. කේක් කරන කෙනෙක්ගෙන් අහල බලපන්.. තැන් 3,4 අහල අඩුම තැනින් ලස්සනට රසට වැඩේ කරගනින්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela post ekak, but mata thiyena prashne 5-6 k vithara budget ekakata hotel ekak silect karanna amaruvei neda ehema unoth gedara thamai ganna venne h'comming eka:oo:

    දෙකම එකට කරොත් නරකද බන්? වියදම ගොඩක් අඩුවෙනව එතකොට.. හැබැයි ගෙදර ගන්නවට වඩා පොඩි හෝටලේක හරි ගන්න එක ලේසියි පහසුයි...