ආවා ආවා .. වින්ඩොව්ස් 7 Crux x64

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ෆකිං 1.8 ඩුවල්කෝ විත් ෆකිං ඩීඩීආර් 2 2.5GB රැම් :(
දාගන්න කියල බැලුවෙ... kbb 50 න් තමා බාන්න වෙන්නෙ.. එක දවසකට 2GB අදින්න අමාරුයි බාල ඉවර වෙලා ආපහු සතියෙ දවසක නිවාඩුවක් හම්බවෙනකං ඉඳල රිසියුම් කරද්දි ෆයිල් එක අයිං කල්ල තියෙයිද දන්නෑ නේ :/
මේක හයිව් එකටවත් දාගන්න බෑනෙ :(

Mokada ban ubata 2gb witharak enne,ube dongle speed nedda nethnam connection speed aduida.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යුත්තිට සළකන්න බෑලු
    අපි නම් 8.1 එහෙම එකක් ඩා

    තෑන්ක්ස් කොල්ලෝ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං මේකෙ තියෙන විශේෂ්‍යත්වය.. Low End PC වලට නේද හදල තියෙන්නෙ..? ඔරිජිනල් වින්ඩොව්ස් වල තියෙන එව්වා අඩු කරලද දන්නෑ මේකෙ..:( ගේම් එහෙම වැඩ ද..? :oo: සොෆ්ට්වෙයාර් ඕන එකක් වැඩද..? :baffled: