macho ube windows 7 wala cantrol panel eke uninstall program wala pennanawada ubuntu kiyala,poddak balala kiyanna.
macho ube windows 7 wala cantrol panel eke uninstall program wala pennanawada ubuntu kiyala,poddak balala kiyanna.
uba 12.4 dala pennapan oya kiyana widihata math danne na machan
hm. math dan mey update ka download wenna demma......
mama balannam install inside windows nedda kiyala
aniwa balala daapan. matath balaganna one eka thamai
boot karala kelinma me wade karanna puluwanda kiyala.aniwa balala daapan. matath balaganna one eka thamai
boot karala kelinma me wade karanna puluwanda kiyala.









මේකනේ බන් කතාව.. කොල්ලෙක් මේකේ අමාරුවෙන් මහන්සි වෙලා වැඩක් කරගෙන යද්දී ලොකු සිද්දිය දීල Add එක දීල උගේ ත්‍රෙඩ් එකේ Show off දාල ඉවර වෙලා.. යන එවුන්ගෙන් communityයට කිසිම වැඩක් නෑ...Umbath balapanko mage pahana share karanne nethooooooo.
![]()
මේකනේ බන් කතාව.. කොල්ලෙක් මේකේ අමාරුවෙන් මහන්සි වෙලා වැඩක් කරගෙන යද්දී ලොකු සිද්දිය දීල Add එක දීල උගේ ත්‍රෙඩ් එකේ Show off දාල ඉවර වෙලා.. යන එවුන්ගෙන් communityයට කිසිම වැඩක් නෑ...
මම මට පුළුවන් අයුරින් මම අනෙක් අයට උදව්වක් කළා.. උඹට ශෙයා කරන්න බැරිනම් ඕන රෙද්දක් කරගනිං අපිට පාන් නෑ.. මම ඒක ගැන නෙමෙයි කිව්වේ..
දන්නවා කිය කියා Add දාන්න ඕනේ නෑ.. මෙතැන ඉන්නේ ඔක්කොම එවුන් නොදන්නා දෙයක් බෙදාහදාගෙන දැනුම අනික් අය අතරේ share කරගන්නයි...
එකයි මේ ත්‍රෙඩ් එක දාපු කෙනා උඹගෙන් එවලේ නිහතමානිව ඉල්ලා හිටියේ උඹ දන්නා දේ ගැන කියපන් කියල.
http://www.elakiri.com/forum/showpost.php?p=12887920&postcount=51
මම උඹගෙන් අහන්නේ මේකයි, මොන රෙද්දක්ද බන් උඹ කරන්නේ මෙතැන?
මම බලන හිටිය මෙච්චර වෙලා උඹ මොකක්ද කලේ කියල එකයි.








එල තෑන්ක්ස්umba qwa hari machan meke install inside windows option eka ne. eka ain karala. a wenuwata thamai daala tiyenne ara podi application eka.
jaya wewa.........
මා දැමු කලින් පොස්ට් එක ඉල්ලා අස් කරගන්නා ලදී 