ඔය ඩෙංගු ලබ්බට වෙන විසඳුමක් නැද්ද දුමක් ස්ප්‍රේ කරීම වගේ. වතුර රැඳෙන තැන් නැති කිරීම කියන එක කොච්චර ප්‍රාථමික ප්‍රායෝගික නොවන පියවරක්ද
ඔව් මචන් ඔය වතුර තියෙන තැන් නැති කරනවා කියන එක ප්‍රායෝගික මදි. අපි පිරිසිඳුව හිටියොත් බෝවෙන එක අඩු කරගන්න පුලුවන් ඒත් නවත්තගන්න බෑනෙ.
අපේ වත්ත මම හැමදාම සුද්ද කරලත් ගෙදර ඔක්කොටම ඩෙංගු හැදුනා. මදුරුවාට බිත්තර දාන්න තැනක් සෙට් වෙනකන් ඌ කොහේහරි ගිහින් බිත්තර දානවනෙ.
අනිත් එක තමයි ඩෙංගු කියලා අඳුනාගත්ත එවුන් නෙට් අස්සට කරලා තියන්න ඕනෙ. එතකොටත් රෝග ව්‍යාප්තිය අඩු වෙනවා.
අපේ එවුන්ගේ කොහෙද බන් කිසි දේකට සැළකිල්ලක්. දොස්තරටත් උගන්වන එවුන්නෙ ඉන්නෙ.