ආවා මෙතන කීටයො බලන්න!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඔය ඩෙංගු ලබ්බට වෙන විසඳුමක් නැද්ද දුමක් ස්ප්‍රේ කරීම වගේ. වතුර රැඳෙන තැන් නැති කිරීම කියන එක කොච්චර ප්‍රාථමික ප්‍රායෝගික නොවන පියවරක්ද ⁣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය ඩෙංගු ලබ්බට වෙන විසඳුමක් නැද්ද දුමක් ස්ප්‍රේ කරීම වගේ. වතුර රැඳෙන තැන් නැති කිරීම කියන එක කොච්චර ප්‍රාථමික ප්‍රායෝගික නොවන පියවරක්ද ⁣

    කියුබාවෙන් ජීවවිද්‍යාත්මක අවියක් ගේනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය ඩෙංගු ලබ්බට වෙන විසඳුමක් නැද්ද දුමක් ස්ප්‍රේ කරීම වගේ. වතුර රැඳෙන තැන් නැති කිරීම කියන එක කොච්චර ප්‍රාථමික ප්‍රායෝගික නොවන පියවරක්ද ⁣
    ඔව් මචන් ඔය වතුර තියෙන තැන් නැති කරනවා කියන එක ප්‍රායෝගික මදි. අපි පිරිසිඳුව හිටියොත් බෝවෙන එක අඩු කරගන්න පුලුවන් ඒත් නවත්තගන්න බෑනෙ.

    අපේ වත්ත මම හැමදාම සුද්ද කරලත් ගෙදර ඔක්කොටම ඩෙංගු හැදුනා. මදුරුවාට බිත්තර දාන්න තැනක් සෙට් වෙනකන් ඌ කොහේහරි ගිහින් බිත්තර දානවනෙ.

    අනිත් එක තමයි ඩෙංගු කියලා අඳුනාගත්ත එවුන් නෙට් අස්සට කරලා තියන්න ඕනෙ. එතකොටත් රෝග ව්‍යාප්තිය අඩු වෙනවා.

    අපේ එවුන්ගේ කොහෙද බන් කිසි දේකට සැළකිල්ලක්. දොස්තරටත් උගන්වන එවුන්නෙ ඉන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071

    අන්න ඒකයි අපි විතරක් වත්ත පිරිසිඳු කරාට වැඩක් නෑ ඵක කම්මැලි වේ@ පවුලක් හිටියොත් ගමටම අැති..මේක හැමෝම ඵකතු වෙලා කරන්න ඕන දෙයක්..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    දූපතක නැති කරන්න බැරි ලෙඩක් නෑ. හොදට මතක තියාගනින්. මැස්සො උනත් වද කරන්න පුලුවන් දූපතක.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    තමන්ගේ ගේ ඉස්සරහ තියෙන කානුව ත් කවුරුහරි ඇවිත් සුද්ද කරනකම් බලන් ඉන්න හෙලයෙක් නේ. මුං රීළා පුක හොදන්නෙත් නැතුව ඇතී