බාගයක් ඇහුවා. ඒ අහපු ටිකට තේරුනා මෙ කොල්ලා එසේ මෙසේ එකෙක් නෙවේ බව. අධ්‍යාපන මට්ටම මොකක් උනත් ව්‍යවහාරික ඥාණය හොඳට තියෙනවා. ගොඩක් දේවල් ගැම්ම්බුරෙන් අධ්‍යනය කරලා තියෙනවා. භාෂා තුනම පුළුවන්. අයි කිව් එකත් වැඩියි වගේ. මේ කොල්ලා බය නෑ. අභියෝග කියන දේවල් පොරට නතින්ග්. චතුරට ඕන දේ වමාරන්නෙ නැතිව කරගෙන යන්න පුළුවන් බව පුදුම කන්ෆිඩන්ට් එකක් තියෙනවා.
මුස්ලිම් මිනිස්සුත් මේ විදිහට හිතනව නම් කොච්චර හොඳද කියලා හිතුනා. ඒත් මේ කොල්ලා එයාගෙ වැඩේ තාම ඉවර කරලා නෑ. උතුරෙන් කාකි ඇඳුම් අයින් කරන්න ඉස්සෙල්ලා උතුරෙ සාමය පවත්වගන්නෙ කොහොමද කියලා ආදර්ශය දෙන්න ඕනේ මේගොල්ලොම තමයි. දකුනෙ අපිට ඒක කරන්න බෑ. ඒ ආදර්ශය නොදී ෆ්‍රීඩම් එක ගැන කතා කරලා අපේ හිත් සසල කරවන එක නෙවේ කරන්න ඕනේ.

Do I smell something fishy?
උතුර දකුණ කොටවන ජාතිවාදියො ටිකට නම් රිදෙන්නම දුන්න ඌ. හොඳ මීටරයක් ඒ වගෙම සංවේදී පොරක්.

මටත් නොදැනුනා නෙවේ. අවා හරි මොකා හරි උතුරේ ලේ වැගිරීම් තියෙනවා. චතුර ඒ ප්‍රශ්නෙ ඇහුවට. මේ කොල්ලා ඒවට උත්තර දුන්නෙ නෑ. චතුරලා මොන බයිලා ගහලා ගෙන්නුවත් මේ කොල්ලා කියන්නෙ දේවල් ඒ උතුරෙ තියෙන කණ්ඩායම් වල අදහස් නොවෙන්න පුළුවන්. සමහර විට මේ කොල්ලා මීඩියා වලට එන චරිතයක් වෙන්නත් පුළුවන්. මොනා උනත් ගොඩක් ඇත්ත දේවල් ගැන කතා කරා. ආයුධ අතට දුන්න උන් අද ඉන්න හැටිත් උන්ගෙ දරුවො ගන්න සැපත්, ආයුධ අතට ගත්තු කොල්ලොත් විඳින දුකත් උන්ගෙ දරුවො කන කටුත් ගැන වේදනාවක් වගේම ඊර්ෂ්‍යාවකුත් තියෙනව වගේ නේද. ඒ ඊර්ෂ්‍යාව සාධාරණයි බන්. ඒ නිසාම වෙන්න ඇති දෙපැත්තෙම ඇතුලෙ ඉන්න අයව එලියට දාන්න කියලා කියන්නෙ, සන්නද්ද යුද්දෙකාට යන කෙනෙක් මේ කතා කරපු දේවල් ප්‍රභාකරන් මෝඩයා කියපු දේවල් එක්ක එහෙ ජීවත් වෙන්නත් අමාරුයි. විශෙෂයෙන්ම ද්කුනෙ විමල්ලා ගම්මන්පිලලා වගේ අවස්තාවාදියොන්ගෙත් උතුරෙ සුමන්දිරන් විග්නේශ්වරන් වගේ අවස්ථාවාදියොන්ගෙත් රෙදි ටික ගැලෙව්වා. කිව්ව දේවල් ඇත්ත නම්, මේ දේවල් ටික ගමක් ගමක් ගානේ ගිහින් කියලා. උතුරෙ ඉන්න වෙල්ලාල කාරයො ටික ගස් බැඳලා ආයුධ තියෙන කල්ලි ටික පොලීසියට බාර දීල සාමය රැකගෙන ඉන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්නුව නම් හමුදාව උතුරෙ ඉන්න එකක් නෑ.
මීටරයක්![]()

උබ කියල තියන අනික් සේරම හරි මචන්.. ඒ උනාට highlights කරපු ටිකනම් පිලිගන්න බැ..
ලංකාවෙ හැම පලාතකම Army camps තියනව මචන්.. උතුරෙන් අයින් කරනව කියල අයින් කරන්න හොද නැහැ.. ලංකාවෙ army එක ඉතින් ලංකාව ඇතුලෙම කොහේ හරි ඉන්න ඕනිනෙ.. ඒකට උතුරෙ නැතුව අනික් පලාත් වල විතරක් ඉන්න කියන්න බැහැනෙ..![]()
ayuda sannadda eea gana ahaddi maga ariya neda

ayuda sannadda eea gana ahaddi maga ariya neda
.