ආවේ නැනේ. මොකද මන්දා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආවේ නැනේ. මොකද මන්දා

    කාලෙකින් පෙයොනියර් විත්ඩ්‍රොව් එකක් දැම්මා බැන්ක් එකට. කන්ෆමේශන් මේල් එකත් න සල්ලිත් නැ. දැන් ඉස්සර වගේ නෙමෙයිද? කල් යනවද? දන්න අය කියමු බලන්න.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පෙයොනියර් හරි යන්නේ නෑ බන් කෙන්වූඩ් දාපං ඒක හොදයි..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සල්ලි ඇවිත්ද කියලා බලපන් බැංකුවට. මටත් ඔය වැඩේ වුණා. confirmation email එක ආවේ request එක දාල දවස් 5කට පස්සේ. ඒ වෙද්දී සල්ලිත් බැංකුවට ඇවිත්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    support ekakta kiyapan. naththan call karapan
    චැට් ක්ලොස් බන්. 3.30 නේ ඔපන් වෙන්නේ.
    සල්ලි ඇවිත්ද කියලා බලපන් බැංකුවට. මටත් ඔය වැඩේ වුණා. confirmation email එක ආවේ request එක දාල දවස් 5කට පස්සේ. ඒ වෙද්දී සල්ලිත් බැංකුවට ඇවිත්.
    එහෙමත් සීන් එකක්ද? බලන්නම්කො.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නැ බන්. බැන්ක් එකට ඇවිත් නැ. :sorry::sorry:

    හෙට වගේ එයි මචන් සමහරවිට. පොඩ්ඩක් ඉවසලා ඉඳපන්.

    ඔය මම උඩින් දාපු link එකට PM එකක් දාපන්. ඌ තමයි එළකිරි එකේ Payoneer ගැන හොඳටම දන්නා එකා. Payoneer ගැන ඕනෙම දෙයක් උගෙන් අහන්න. :yes::yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හෙට වගේ එයි මචන් සමහරවිට. පොඩ්ඩක් ඉවසලා ඉඳපන්.

    ඔය මම උඩින් දාපු link එකට PM එකක් දාපන්. ඌ තමයි එළකිරි එකේ Payoneer ගැන හොඳටම දන්නා එකා. Payoneer ගැන ඕනෙම දෙයක් උගෙන් අහන්න. :yes::yes::yes:

    :growl::growl: