ආවෝ ආවෝ, මගේ DesClock වර්ෂන් 2 ආවෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් මචෝ.. වැඩේ නම් සුපිරියි.. ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා..:love:

    වින්ඩොව්ස් 8 වලට වැඩද මේක..?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,631
    113
    එක තැනක නෑ
    හැමෝටම තැන්කියු වේවා

    patikki ena lagayi ne male podi wada wagayak thibuna me dawas tike a wata hira wela hitiye

    අඃ ඔව් නේද. නියමයි නියමයි අය්යේ. e වැඩ ටික හොඳටම වෙන්න කියලා කියනවා අය්යේ. බුදුසරණයි

    supiri 5++

    තැන්ක්ස් මචෝ


    :D

    Patta macho...
    Thanks for sharing...
    +9 rep added...

    තැන්ක්ස් මචන් :yes::yes:

    සුභපැතුම් මචෝ.. වැඩේ නම් සුපිරියි.. ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා..:love:

    වින්ඩොව්ස් 8 වලට වැඩද මේක..?

    අනේ වස්තුවේ මම 8 වලට දැම්මේ නම් නෑ තාම 95% වැඩ කරන්න ඕනේ මචං. උඹ දාලම කියපන්කො වැඩද කියලා. :D

    Thanks machan. keep it up

    තැන්ක්ස් ෆ්ර්න්ඩො ;):D
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    එල එල මචන්, දිගටම මේ වගේ නිර්මාණ එලිදැක්වීමේ ශක්තිය ලැබේවා. +
    …අඩෝ උම්බේ වයිරස් ගාඩ් ප්‍රොජෙක්ට් එකට මොකද උනේ??
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    owa mokatada meka thiyeddi....
    Taranbeer_Rainmeter_by_mani0008.jpg



    www.rainmeter.net

    RainmeterLogo200x175.png

    ado....ehema kiyanna epa... api ape ekekge wadak nisa meka agaya karanna one....
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක උඹද හැදුවේ ? මචං උඹ දාපු එක මම හදපු එකට වැඩිය ගොඩක් advance එකක්. මම හැදුවේ desktop clock එකක් විතරයි, මගේ එකේ වෙනස තමයි, පැය බාගෙන් බාගෙට වෙලාව කියනවා. කමෙන්ට් එකට තැන්ක්ස් මචං :yes::yes:

    ඌ හදපු රෙද්දකුත් නැහැ !
    ඌ දන්නා අල ගෙඩියකුත් නැහැ !


    අපේ රටේ කොල්ලෙක් මොකක් හරි හැදුවහම මේ රටේ ඉන්න කුහක මිනිස්සු කියන්නේ !

    "ඕක මොකක්ද මේක තියෙද්දී" කියලා පිට රට හදපු එකක් පෙන්නලා ඒ කොල්ලව නොන්ඩි කරනවා
    නැත්නම්...
    "අපිටත් තිබුනනේ ඕක හදන්න"කියලා පාරම් බානවා

    අන්තිමට ඒ මනුස්සයා මානසිකව වැටිලා නිර්මානත් එක්ක වල පල්ලට යනවා

    ඕක තමයි හැමදාම වුනේ තාමත් වෙන්නේ
    කොල්ලෝ උබට පුළුවන් මට්ටමින් උබට පුළුවන් දෙයක් හදාපන්
    !
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එල එල මචන්..... මේක වැඩ. සුපිරි. :D:D
    ඉදිරියටත් තවත් මේ වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා.......!

    උඹ අනුරාධපුරේද බන්..? :dull:

    capturemmo.jpg
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,631
    113
    එක තැනක නෑ
    ගොඩක්ම ගොඩක් ස්තුති යාලුවනේ


    තැන්ක්ස් මචං :yes:


    තැන්ක්ස් යාළුවා

    patta machan..... thava eva hadanna.... ubata jaya

    ස්තුතියි මචං. :D:D

    එල එල මචන්, දිගටම මේ වගේ නිර්මාණ එලිදැක්වීමේ ශක්තිය ලැබේවා. +
    …අඩෝ උම්බේ වයිරස් ගාඩ් ප්‍රොජෙක්ට් එකට මොකද උනේ??

    තැන්ක්ස් මචං :D අඃ මචං එක තම හදනවා බන්. දැන් ගොඩක් දේවල් එකට එකතු කරලා තියන්නේ. උත්සාහය හොඳම දෙයක් විදිහටම එලියට දන්න. තව ටික දවසක් යයි මචං. මේ දවස් වල ටිකක් වඩාත් තිබ්බා e නිසා පොඩ්ඩක් පරක්කු උනා මචං. e අස්සෙන් මේ වින්ඩොව්ස් 8 ආවනේ බන්. දැන් එකටත් හරියන්ඩ හදන්ඩ එපයි. එකයි මේ පරක්කුව මචං. ඉක්මනටම හදලා උඹලට දෙන්නම් මචං :yes::yes:

    waddek uba

    තැන්ක්ස් මචං. උඹලා තමයි මගේ හයිය :yes::yes:


    තැන්ක්ස් මචං

    maru..,maru...onna mamath da gaththa....
    REP ++
    ubata jaya.....

    තැන්ක්ස් මචං. උඹලා එක use කරන එක තමයි මට ගොඩක්ම සතුටු දේ මචං. පිළුවන් නම් screen ෂොට් එකක් දාපන් :D:D

    ඌ හදපු රෙද්දකුත් නැහැ !
    ඌ දන්නා අල ගෙඩියකුත් නැහැ !


    අපේ රටේ කොල්ලෙක් මොකක් හරි හැදුවහම මේ රටේ ඉන්න කුහක මිනිස්සු කියන්නේ !

    "ඕක මොකක්ද මේක තියෙද්දී" කියලා පිට රට හදපු එකක් පෙන්නලා ඒ කොල්ලව නොන්ඩි කරනවා
    නැත්නම්...
    "අපිටත් තිබුනනේ ඕක හදන්න"කියලා පාරම් බානවා

    අන්තිමට ඒ මනුස්සයා මානසිකව වැටිලා නිර්මානත් එක්ක වල පල්ලට යනවා

    ඕක තමයි හැමදාම වුනේ තාමත් වෙන්නේ
    කොල්ලෝ උබට පුළුවන් මට්ටමින් උබට පුළුවන් දෙයක් හදාපන්
    !

    තැන්ක්ස් යාළුවා. උඹලා තමයි අපේ හයිය මචං. ඇත්තටම. ඌ එකපාරටම මට එහෙම දෙයක් කිව්වහම ටිකක් අප්සට් ගියා. දැන් අවුලක් නෑ. උඹල ඉන්නවනේ මට :yes::yes:


    තැන්ක්ස් මචන්

    elaaaaaaaaaaaaaaaaaaaz:yes:

    තැන්ක්ස් සහෝ :D

    ela wadak machan

    ස්තුති යාළුවා :yes::yes:

    එල එල මචන්..... මේක වැඩ. සුපිරි. :D:D
    ඉදිරියටත් තවත් මේ වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා.......!

    උඹ අනුරාධපුරේද බන්..? :dull:

    capturemmo.jpg

    තැන්ක්ස් මචං. උඹ screen ෂොට් එක දාපු එකට නම් පට්ට හැපී මචං :yes::yes::D ඔව් මචං ගෙවල් රජරට. දැන් ඉන්නේ නම් අගනුවර (කොළඹ) :yes::yes::yes: ජොබට ඇවිල්ලා මචං