සුභපැතුම් මචෝ.. වැඩේ නම් සුපිරියි.. ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා එක සිතින්ම ප්රාර්ථනා කරනවා..
වින්ඩොව්ස් 8 වලට වැඩද මේක..?

වින්ඩොව්ස් 8 වලට වැඩද මේක..?

patikki ena lagayi ne male podi wada wagayak thibuna me dawas tike a wata hira wela hitiye
supiri 5++
bump

Patta macho...
Thanks for sharing...
+9 rep added...


සුභපැතුම් මචෝ.. වැඩේ නම් සුපිරියි.. ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා එක සිතින්ම ප්රාර්ථනා කරනවා..
වින්ඩොව්ස් 8 වලට වැඩද මේක..?

Thanks machan. keep it up


මේක උඹද හැදුවේ ? මචං උඹ දාපු එක මම හදපු එකට වැඩිය ගොඩක් advance එකක්. මම හැදුවේ desktop clock එකක් විතරයි, මගේ එකේ වෙනස තමයි, පැය බාගෙන් බාගෙට වෙලාව කියනවා. කමෙන්ට් එකට තැන්ක්ස් මචං![]()



bump

bump
patta machan..... thava eva hadanna.... ubata jaya


එල එල මචන්, දිගටම මේ වගේ නිර්මාණ එලිදැක්වීමේ ශක්තිය ලැබේවා. +
…අඩෝ උම්බේ වයිරස් ගාඩ් ප්රොජෙක්ට් එකට මොකද උනේ??
අඃ මචං එක තම හදනවා බන්. දැන් ගොඩක් දේවල් එකට එකතු කරලා තියන්නේ. උත්සාහය හොඳම දෙයක් විදිහටම එලියට දන්න. තව ටික දවසක් යයි මචං. මේ දවස් වල ටිකක් වඩාත් තිබ්බා e නිසා පොඩ්ඩක් පරක්කු උනා මචං. e අස්සෙන් මේ වින්ඩොව්ස් 8 ආවනේ බන්. දැන් එකටත් හරියන්ඩ හදන්ඩ එපයි. එකයි මේ පරක්කුව මචං. ඉක්මනටම හදලා උඹලට දෙන්නම් මචං 

waddek uba


bump
maru..,maru...onna mamath da gaththa....
REP ++
ubata jaya.....


ඌ හදපු රෙද්දකුත් නැහැ !
ඌ දන්නා අල ගෙඩියකුත් නැහැ !
අපේ රටේ කොල්ලෙක් මොකක් හරි හැදුවහම මේ රටේ ඉන්න කුහක මිනිස්සු කියන්නේ !
"ඕක මොකක්ද මේක තියෙද්දී" කියලා පිට රට හදපු එකක් පෙන්නලා ඒ කොල්ලව නොන්ඩි කරනවා
නැත්නම්...
"අපිටත් තිබුනනේ ඕක හදන්න"කියලා පාරම් බානවා
අන්තිමට ඒ මනුස්සයා මානසිකව වැටිලා නිර්මානත් එක්ක වල පල්ලට යනවා
ඕක තමයි හැමදාම වුනේ තාමත් වෙන්නේ
කොල්ලෝ උබට පුළුවන් මට්ටමින් උබට පුළුවන් දෙයක් හදාපන් !


Thanks
elaaaaaaaaaaaaaaaaaaaz![]()

ela wadak machan


එල එල මචන්..... මේක වැඩ. සුපිරි.
ඉදිරියටත් තවත් මේ වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා.......!
උඹ අනුරාධපුරේද බන්..?
![]()


ඔව් මචං ගෙවල් රජරට. දැන් ඉන්නේ නම් අගනුවර (කොළඹ) 

ජොබට ඇවිල්ලා මචං