ආවෝ ආවෝ 2013 ආවෝ 2012 ගියෝ......

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ආවෝ ආවෝ 2013 ආවෝ 2012 ගියෝ......

    නව අව්රැද්දට මුලින්ම සුභ ආරංචියක් කියන්න යන්නේ...ඉන්ටනෙට් ගාස්තු 50% ක්න් අඩු කරලලු...හොඳයි නේද ආරංචිය....

    Happy+New+Year+2013+(8).jpg

    ඉතින් යාළුවනේ 2012 ඉවර වෙලා 2013 ත් ලැබුවා එහෙනම්....අපි පහුගිය අව්රැද්ද දිහා හැරිලා බැළුවොත්, Elakiri යාළුවොත් එක්ක රණ්ඩු උනා තරහා උනා..හිත් අමනාප කම් ඇති කර ගත්තා...දැන් මම හදන්නේ මම නොදැනුවත්ව හරි කාගෙ හරි හිත් රිදෙව්වා නම් මට සමා වෙන්න කියන්න..එහෙනම් හරි නේ...:yes:

    මේ ලැබුවා වූ 2013 නව අව්රැද්ද එළකිරි යාළුවන් ඔක්කොගෙම පැතුම් ඉටු වන බලාපොරොත්තු මල් ඵල ගැන්වෙන සුභම සුභ සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා....!

    මේ අව්රැද්දේ වත් මට කෙල්ලක් සෙට් වේවා...!
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව් Tax එක. නමුත් ඒක අඩුවෙන්නේ 20% සිට 10% දක්වා විතරයි
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    According to the Director, the telecommunication levy on internet and broadband services will be reduced by 50 percent from January 2013.

    Internet එකට තියෙන බද්ද 50% අඩුවෙනවා එතකොට.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Internet බද්ද නම් 50% ක් අඩු වෙනවයි කියලා කියන්නේ නමුත් තව බද්දක් ගැන කියනවා ඒක 20% සිට 10% දක්වා අඩු වෙනවා කියලා කියන්නේ. මම දන්නේ නෑ ඒ බද්ද මොකකටද කියලා.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Internet බද්ද නම් 50% ක් අඩු වෙනවයි කියලා කියන්නේ නමුත් තව බද්දක් ගැන කියනවා ඒක 20% සිට 10% දක්වා අඩු වෙනවා කියලා කියන්නේ. මම දන්නේ නෑ ඒ බද්ද මොකකටද කියලා.

    බලන් ඉමු අපි නේ...වෙන්නේ මොනවද කියලා.....:yes:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ලැබුවා වූ අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,සෞබාග්යමත්, සියලු පැතුම් ඉටුවෙන ,රැකි රක්ෂා දියුණු වෙන ,කරන කියන හැම වැඩේම එල කිරි වගේ හරි යන, පෙට්රෝල් ගණන් නොයන ,වැඩිපුර පඩියක් ලැබෙන ,හොද ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකක් ලැබෙන,කෙල්ල තරහ නොවෙන,කෙල්ලෝ සෙට් වෙන , සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.
    000204AE.gif
     
    Last edited:

    එලම තමා.....