ආවෝ ආවෝ 2013 ආවෝ 2012 ගියෝ......
නව අව්රැද්දට මුලින්ම සුභ ආරංචියක් කියන්න යන්නේ...ඉන්ටනෙට් ගාස්තු 50% ක්න් අඩු කරලලු...හොඳයි නේද ආරංචිය....
ඉතින් යාළුවනේ 2012 ඉවර වෙලා 2013 ත් ලැබුවා එහෙනම්....අපි පහුගිය අව්රැද්ද දිහා හැරිලා බැළුවොත්, Elakiri යාළුවොත් එක්ක රණ්ඩු උනා තරහා උනා..හිත් අමනාප කම් ඇති කර ගත්තා...දැන් මම හදන්නේ මම නොදැනුවත්ව හරි කාගෙ හරි හිත් රිදෙව්වා නම් මට සමා වෙන්න කියන්න..එහෙනම් හරි නේ...
මේ ලැබුවා වූ 2013 නව අව්රැද්ද එළකිරි යාළුවන් ඔක්කොගෙම පැතුම් ඉටු වන බලාපොරොත්තු මල් ඵල ගැන්වෙන සුභම සුභ සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා කියලා මම ප්රාර්ථනා කරනවා....!
මේ අව්රැද්දේ වත් මට කෙල්ලක් සෙට් වේවා...!
මේ අව්රැද්දේ වත් මට කෙල්ලක් සෙට් වේවා...!



