ආව ආව ඩොක්ටර් ගාවට ගිහින් ආව

AnuradhaRa

Well-known member
  • uvmBdzw.jpg
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    Ciprofloxacin නේද ලියලා තියෙන්නෙ?
    BD - twice daily


    බැක්ටීරියා ඉන්ෆෙක්සන් සීන් එකක්ද බන්?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ciprofloxacin නේද ලියලා තියෙන්නෙ?
    BD - twice daily


    බැක්ටීරියා ඉන්ෆෙක්සන් සීන් එකක්ද බන්?
    ඔව් තාත්තගෙ එක කකුලක වලලුකරින් පහල ටිකක් ඉදිමිල. ටිකක් රිදෙනවලු
    හිටගෙන ඉද්දි තමා වැඩි
    ඇදේ ඉන්නකොට අඩු වෙලා යනව
     

    AnuradhaRa

    Well-known member
  • කොහොමද බන් වැල් අකුරු කියවන්නේ? 🤔
    මේ ලියල තියෙන්නෙ
    Ciprobid කියල, බ්‍රෑන්ඩ් නේම් එකක්

    Ciprofloxacin කියන්නෙ බෙහෙතෙ ඇත්ත නමට..
    එකම බේත විවිධ බ්‍රෑන්ඩ් වලින් එනව ඉතිං