ඔබත්_එක්වන්න........

හෙට දින ආරම්භ වන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට එළකිරි අපගේ උණුසුම් සුභ පැතුම්.

අපගේ රටට, ජාතියට මෙය දිදුලන මිණි පහනක් බදුය.මගේ රටට අනාගතයේදී ලෝකයේ දියුණුම හා සුන්දරම දේශයක් වන්නට සුබ පතමි.
හෙට දිනට නැවුම් බලාපොරොත්තු නංවමින් දියුණු වන මාගේ දිවයිනට සුභ පැතුම් එක් කරන්නට ඔබත් එක් වන්න. දිනෙන් දින දියුණු වන මාගේ දේශයට බුදු සරණයි,දෙවි පිහිටයි.

Last edited: