ආශ්චර්යයේ_පිවිසුම..

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    ඔබත්_එක්වන්න........

    :D:D:Dහෙට දින ආරම්භ වන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට එළකිරි අපගේ උණුසුම් සුභ පැතුම්.:D:D:D

    image0178c-717211.jpg
    sri-lanka-new-high-way-images-002.jpg


    :cool::cool:අපගේ රටට, ජාතියට මෙය දිදුලන මිණි පහනක් බදුය.මගේ රටට අනාගතයේදී ලෝකයේ දියුණුම හා සුන්දරම දේශයක් වන්නට සුබ පතමි.:cool::cool:

    hw003.jpg

    205304-demodara-4---colombo-badulla-highway-visible-to-the-railway-demodara-sri-lanka.jpg


    හෙට දිනට නැවුම් බලාපොරොත්තු නංවමින් දියුණු වන මාගේ දිවයිනට සුභ පැතුම් එක් කරන්නට ඔබත් එක් වන්න. දිනෙන් දින දියුණු වන මාගේ දේශයට බුදු සරණයි,දෙවි පිහිටයි.

    sigiriya.jpg
    ruwanweliseya-dagoba-1.jpg
    WarHeroMemorial-01-010510.jpg



    :love::love:
    Hero.jpg
    :love::love:
     
    Last edited:
    • Like
    Reactions: ARDS

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    70 billion, oya naya kawada gewala iwara karanada?
    open kalata thawama weda iwara karalath nehe,
    thawath hambantota waraya wage boru wedak novewaaaa
    echchara viyadam karalath 100n eha speed karanna behen,
    mekath ara galle- matara rail paara wage thamai,
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ela.. jaya wewa!!! me thread eka kattiya balabala yai.. no comments... lol.. ubata machan - rep dila athi danatama kattiya... rep+ for ur post.